අපේ ලංකාවේ ඊළඟ යුද්දය.
වසර 31 වැනි දිගු කලකට පසු පැවතුනු ජාතිවාදයෙන් පැන නැගුනු යුද්දය හමාර වී වසර 5ක් වත් ගත වෙන්නට පෙර තවත් යුද්දයක ලක්ෂණ පෙන්නුම් කරමින් තිබේ. 70,000 ත් 90,000 ත් අතර ජීවිත නැති කරමින්, රට වසර 40 පසුපසට යවමින් ඉවරවූ යුද්දයේ සාමයේ ප්රතිලාබ ලබා ගන්නටත් මත්තෙන්, වෙනත් මුහුණුවරකින් , එනම් ආගමවාදයෙන් මෙම රට නැවත අළු කරන්න වෙර දරන පිරිසක් සිටි.
මොවුන් විදේශ බලවේග නොව, අපේම රටේ සිටින පුරවැසියන් වේ.
මේ රට කවදාවත් සාමයේ අරුනලු අවුරුදු 10 කට වඩා විඳගන්න අපේ ළමයින්ට අවස්ථාව නොදු, මහා සාපලත් රටකි.
ලංකාවේ සමහරක් කොටසකට නිකන් ඉන්න බැරිය, සමයෙන් ඉන්න බැරිය, මොවුන්ට මොනවමහරි ගේමක් ඇගේ ගවාගන්නකන් ඉවසුමක් නැත, කසනවාය. යුද්දයක් නැතුව ජොලියක් නැති කොටසක් ඉදි.
මෙම පිරිසෙන් සමහරක් ඉන්ටෙර්නෙට් සහ Forum තුල තම අන්තවාදී අදහස් පතුරමින් සිටි.
කටත් තම අදහස් දැක්වීමට ඉඩකඩ ඇත. එත් එම අදහස් සමාජයේ යහ පැවැත්මට අහිතකරයි නම්, ඒවා නැති කර දැමීමට වගකීමක් එම සමාජයේ සිටින්නා අනෙකුත් පුද්ගලයන්ට වගකීමක් තිබේ .
Forum තුල ඉන්ටෙර්නෙට් තුල ඒවා කතා කරයිනම් ඒවා DELETE කිරීමට එහි ADMIN ලට MODERETE ලට වගකීමක් ඇත. ඔබේ හර්දෂක්ෂියට එකඟව වැඩ කරන්න.
එසේත් නැතිනම් තවත් අවුරුදු 5ක් යන්න මත්තෙන් මෙරටේ මීට පෙර සිදුනට වැඩිය මිනිස් සංහාරයක් සිදුවෙනවා නියතය. පෙර යුද්දය සේ උතුරට සිමා නොවෙනු ඇත.
ඔබේ පවුලේ මෙන්ම රට තුලද සාමය තිබිය උතුය. රටේ සාමය නැත්තම් ඔබේ සාමය නැතිවෙනු ඇත. මන්ද විඳවන්නේ ඔබේ දරුවෝ වෙන නිසාය.

Last edited: