අපේ ලිඳට මීයෙක් වැටිලා මැරිලා..

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    අපේ ලිඳට මීයෙක් වැටිලා මැරිලා..

    මචන්ලා අපේ ලිඳට මීයෙක් වැටිලා මැරිලා...
    අපි මෙච්චර දවසක් වතුරත් බීලා...
    අද ගඳක් එන කොට බැලුවෙ ඌ කුණුත් වෙලා..
    අප්පිරියාවට වමනෙ දාන්න හිතෙනවා..
    අනේ මචන්ලා දැන් මොනවා හරි අවුලක් වෙයිද..
    දන්න කවුරු හරි කියන්නකෝ ඒ වතුර බීපු නිසා කබර වගේ ලෙඩ හැදෙයිද...
    අනේ දන්න එකෙක් කියහන්කෝ
    එහෙම උනොත් නම් ජීවත් වෙලා වැඩක් නැහැ මට....
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    aniwaa machan bara pathala widihata ubata leda wenawa.. wiesayen polkatu wagE dhewal dath wlin huranna hithenawa...:lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔක මොකක්ද බන්
    ටික දවසකට කලින් අපේ ලිදේ මයිනෙක් මැරිල හිටිය පනුවොත් දාලා
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan gedara kattiyama bada wireekayak kalaanam hari badee wisabeeja thiyanawanam yanna ,anika age prathishakthi karanayata oka maintain karanna puluwan but badawireekayak karana eka hodayi