අපේ වයරිං බාස්ට උදව්වක් කරන්නකො

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,357
    1
    5,036
    113
    Sin-tertainment Den
    හවසට මං එහෙ ගියාම ඔක්කොම විස්තර පොටෝ ටික දාන්නං
    උඹලට සැකනං එයාගෙ පෝන් නම්බර් එකට කතා කරලම විස්තරේ අහන්න
    Umbata athi asaneepayak naha ne hutto.hondata mahansi wenna puluwan thota
     

    AnuradhaRa

    Well-known member
  • පාස්කු දවසේ වහලෙට නගින්න ගිය නිසා දෙයියො කෝප වුනා වෙන්න පුළුවන්!! පල්ලියට ගිහින් යාඥාවක් කරලා ගීතිකා දෙක තුනක් කිව්වා නම් ඕකට සහනයක් ගන්න තිබුන
    ඒ මනුස්සය හැමදාම ඉරිද පල්ලි යනව..
    පල්ලි ගිහින් ඇවිත් කරපු වැඩක් වෙන්න ඇති..
     
    • Wow
    Reactions: topkollek

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    මම ඕවා කියෙව්වේ නැහැ බං. අර එළකිරි පොත් බෙදා දීමටත් මම දෙපාරකට රුපියල් 5,000 ක් ද කොහෙද දුන්නේ. මට සල්ලි හම්බෙන විදියට. මේකටත් මම කිව්වේ පුළුවන් උදව්වක් කරන්නම් කියලා. දුන්නා එතනින් ඉවරයි.

    Ewai mewai wenas yako. Mu EK ekama danna kiyana loka horek. Anyway umbey salli. Moley tiyena un paththakata wela indi. Harak tika itin hamadaama wage ahuwei. ;) ;)
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    uba ponnayek nemei nam transfer karala screenshot ekak dapan...

    eeta passe apith support karannam
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,411
    113
    kandy
    Ewai mewai wenas yako. Mu EK ekama danna kiyana loka horek. Anyway umbey salli. Moley tiyena un paththakata wela indi. Harak tika itin hamadaama wage ahuwei. ;) ;)
    Honda thread ekke pallehata yanawa mee wage gon dewal meke daana nisa. Ignore karanna kaale hari wage. Mee porage anith accounts monawada kiyala dnnawada mchn? Okkoma ignore krala danna onee
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    ලංකාවේ බාස්ලා වැඩ කරද්දී කිසිම ආරක්ෂිත උපක්‍රම පාවිච්චි කරන්නේ නෑ. අඩුම තරමේ අත් දෙකට සුදුසු ග්ලවුස් දෙකක්වත් දාන්නෑ. මාස්ක් එකක් දාන්නෑ. මම දන්න වයරින් බාසෙක් හිටියා පොර කරන්ට් එක තියෙන වයර් වලට අත පාවා තියලා බලනවා වදිනවද කියලා.
     

    AnuradhaRa

    Well-known member
  • ලංකාවේ බාස්ලා වැඩ කරද්දී කිසිම ආරක්ෂිත උපක්‍රම පාවිච්චි කරන්නේ නෑ. අඩුම තරමේ අත් දෙකට සුදුසු ග්ලවුස් දෙකක්වත් දාන්නෑ. මාස්ක් එකක් දාන්නෑ. මම දන්න වයරින් බාසෙක් හිටියා පොර කරන්ට් එක තියෙන වයර් වලට අත පාවා තියලා බලනවා වදිනවද කියලා.
    ටෙස්ටරයක් නැතුව ඇති... :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    ko contact no eka? dan eka na kiyanna epa itin. :ROFLMAO:
    Minissu ehema apahasuthaweta path karanna epa ban. Motherboard ekak, SSD ekak, Ram ekak naththan wadey goda giyoth aluth computer ekak ganna hadana try ekane.

    Thread ekey udama rata gonnu tikak ama gilalath tibba. Umbala awilla itin gama kanawa 🤭 🤭
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    Minissu ehema apahasuthaweta path karanna epa ban. Motherboard ekak, SSD ekak, Ram ekak naththan wadey goda giyoth aluth computer ekak ganna hadana try ekane.

    Thread ekey udama rata gonnu tikak ama gilalath tibba. Umbala awilla itin gama kanawa 🤭 🤭
    hora kiyanne nikanda. ara ekek udawwak karanna kiyala dapu thred ekakath account no eka dapu ekane.
    gedara waring karanna ena ekage contact no eka nati wennath bane ban. :LOL: anna dan thred ekath edit karala. :ROFLMAO:
    metanath muttiya dala baluwe ama kaida kiyala kawru hari.

    Screenshot 2024-05-26 131752.jpg
     
    • Haha
    Reactions: tharakaf