Umbata athi asaneepayak naha ne hutto.hondata mahansi wenna puluwan thotaහවසට මං එහෙ ගියාම ඔක්කොම විස්තර පොටෝ ටික දාන්නං
උඹලට සැකනං එයාගෙ පෝන් නම්බර් එකට කතා කරලම විස්තරේ අහන්න
Umbata athi asaneepayak naha ne hutto.hondata mahansi wenna puluwan thotaහවසට මං එහෙ ගියාම ඔක්කොම විස්තර පොටෝ ටික දාන්නං
උඹලට සැකනං එයාගෙ පෝන් නම්බර් එකට කතා කරලම විස්තරේ අහන්න
ඒ මනුස්සය හැමදාම ඉරිද පල්ලි යනව..පාස්කු දවසේ වහලෙට නගින්න ගිය නිසා දෙයියො කෝප වුනා වෙන්න පුළුවන්!! පල්ලියට ගිහින් යාඥාවක් කරලා ගීතිකා දෙක තුනක් කිව්වා නම් ඕකට සහනයක් ගන්න තිබුන
මම ඕවා කියෙව්වේ නැහැ බං. අර එළකිරි පොත් බෙදා දීමටත් මම දෙපාරකට රුපියල් 5,000 ක් ද කොහෙද දුන්නේ. මට සල්ලි හම්බෙන විදියට. මේකටත් මම කිව්වේ පුළුවන් උදව්වක් කරන්නම් කියලා. දුන්නා එතනින් ඉවරයි.

Honda thread ekke pallehata yanawa mee wage gon dewal meke daana nisa. Ignore karanna kaale hari wage. Mee porage anith accounts monawada kiyala dnnawada mchn? Okkoma ignore krala danna oneeEwai mewai wenas yako. Mu EK ekama danna kiyana loka horek. Anyway umbey salli. Moley tiyena un paththakata wela indi. Harak tika itin hamadaama wage ahuwei.![]()
![]()
ටෙස්ටරයක් නැතුව ඇති...ලංකාවේ බාස්ලා වැඩ කරද්දී කිසිම ආරක්ෂිත උපක්‍රම පාවිච්චි කරන්නේ නෑ. අඩුම තරමේ අත් දෙකට සුදුසු ග්ලවුස් දෙකක්වත් දාන්නෑ. මාස්ක් එකක් දාන්නෑ. මම දන්න වයරින් බාසෙක් හිටියා පොර කරන්ට් එක තියෙන වයර් වලට අත පාවා තියලා බලනවා වදිනවද කියලා.

Minissu ehema apahasuthaweta path karanna epa ban. Motherboard ekak, SSD ekak, Ram ekak naththan wadey goda giyoth aluth computer ekak ganna hadana try ekane.ko contact no eka? dan eka na kiyanna epa itin.![]()
hora kiyanne nikanda. ara ekek udawwak karanna kiyala dapu thred ekakath account no eka dapu ekane.Minissu ehema apahasuthaweta path karanna epa ban. Motherboard ekak, SSD ekak, Ram ekak naththan wadey goda giyoth aluth computer ekak ganna hadana try ekane.
Thread ekey udama rata gonnu tikak ama gilalath tibba. Umbala awilla itin gama kanawa![]()
![]()
That's what he is doing heretry to help yourself instead of trying to help others![]()