අපේ වාහනයක් රෙන්ට් එකට දෙද්දි

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    තමන්ගේ වාහනයක් රෙන්ට් කරලා තියෙන උන් පොඩ්ඩක් කියපන්කෝ..කොහොමද ඇග්‍රිමන්ට් සමනයෙන් හදන්න ඔනේ කියලා..එතකොට මාසෙට දුවන්න පුලුවල් ලිමිට් එකක් දානවද නැත්තං අනිලිමිටඩ් දෙන්න ඕනද බං..ලිම්ට් එකට වඩා දුවන්න වෙනවනං සීන් එක කොහොමද වෙන්නේ..හෙල්ප් එකක් දියල්ලකෝ😥
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කැරි හොරු ඉන්නෙ rent දුන්නම නඩුත් අහන්න වෙනවා අන්තිමට.
    නඩු භාණ්ඩ කියල තියා ගත්තම වාහනේ ත් චාටර් වෙනව
    පරිස්සමින් කරන්න ඕන දෙයක් අඩු කුලේ උං හැම තැනම
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Mage yaluwek Karanawa.

    Eyata Car eke Owner denne 3000KM per Month.
    Additional KM ekata Eya Car eke Owner ta Ganak denna porondu wela inne.

    For Example, Maseta 3500k giyoth Oyata Monthly Rental + Additional KM Tike salli enawa.
    Anika Rent car karana un Uben Hamadetama Bila dala Mase Rental eka adu karagannawa. Light ekak giyaa, Araka na meka na kiyala Uben charge karanawa Bill dala... Un Service free karanawa Kiyai, eth Danne Loose Oils FUCKKKKK

    SHORT ANSWER: WAHANETA ADAREI NAM RENT KARANNA EPA :yes:

    Naduwak Set unoth ubala dennama thama Waga Kiyanna one.. Rent car eke Porai Ubai.. Wahane Nathi unath Dennama thama waga kiyanne.
    Unge Maha Hukana Agreement thiyenne. Poddak kiyawala balanna...

    Mobitel, Dialog wage Company daganna puluwanda balanna.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,785
    7,992
    113
    මෙන්න මෙතන...
    තමන්ගේ වාහනයක් රෙන්ට් කරලා තියෙන උන් පොඩ්ඩක් කියපන්කෝ..කොහොමද ඇග්‍රිමන්ට් සමනයෙන් හදන්න ඔනේ කියලා..එතකොට මාසෙට දුවන්න පුලුවල් ලිමිට් එකක් දානවද නැත්තං අනිලිමිටඩ් දෙන්න ඕනද බං..ලිම්ට් එකට වඩා දුවන්න වෙනවනං සීන් එක කොහොමද වෙන්නේ..හෙල්ප් එකක් දියල්ලකෝ😥
    uba rent a car company ekaktda denna hadanne natnm individual kenek tada
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපි අදුරන එකෙක් දීලා තව එකෙක්ට ටුවරිසම් කරන්න. අරූ පව් කියලා දුවන කිලෝමීටරේට ගානක් ගන්න කතාකරගෙන. ඊටපස්සෙ හැම මාසෙම හෝ සති දෙකකට සැරයක් ඇවිත් වාහනේ මීටරේ පෙන්නලා සල්ලි බේරනවාලු.

    පස්සෙ ටයර් පාර්ට්ස් එහෙම මූ මාරු කරද්දි කොහොමහරි මූට සැක හිතිලා හොරෙන් ට්‍රැකර් එකක් දාලා.

    බලද්දි අරූ හැමදාම මීටරේ කරකෝලා ගෙනත් දීල තියෙන්නෙ.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    uba rent a car company ekaktda denna hadanne natnm individual kenek tada
    මෙහෙමයි ඌට කියලා වාහනයක් හොයාගන්න කියලා කම්පැනි එකෙන්.. සෙල්ස් රෙප් කෙනෙක්..කම්පැනි එකෙන් තමා සල්ලි බේරන්නේ..අරුට ප්‍රයිවට් වෙහිකල් එක වගේ පාවිච්චි කරනවා..ඔෆිස් වැඩවලට සහ උගේ පුද්ගලික ගමන් වලට..
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    same here, dunna rent eka car eka welawata sali denawa
    but mama GPS ekak hi karala dune uta horen
    car eka lanka wate yanwa ho gala, call karamam mu kiyanwa duwanth na car ekak nisakn thiyne tama service ekata avith na kiyala
    yannam masa 3 wage pase car ekak hambunna service ekata, mu metter eka karakawala tama dune mata
    watema hapala, eka eka ewa gahala ganna deyak na car ekata, pase eka emma sale kala mata duwanna ba echchrata chaa karala

    rent dena wahanna ganna epa
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පිස්සුද යකෝ.. වාහ නේ විකුණල සල්ලි පොතේ දාගනින් ඊට හොදයි..
    Rent කරනවා නන් තමන්ම දුවන්න ඕනේ.
     
    • Like
    Reactions: Aluth Eka

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    Vikunala fix deposit ekak daganin.

    Air bag, sensor ,okkoma galawanawa okun,
    rent ekata Aran gihin ugas tiyana un innawa , ita passe umba Salli gewanna one wahane ganna,

    hondatama Danna tanakata ara denna epa,
    Kohoma dunnath wahane kanawa
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    තමන්ගේ වාහනයක් රෙන්ට් කරලා තියෙන උන් පොඩ්ඩක් කියපන්කෝ..කොහොමද ඇග්‍රිමන්ට් සමනයෙන් හදන්න ඔනේ කියලා..එතකොට මාසෙට දුවන්න පුලුවල් ලිමිට් එකක් දානවද නැත්තං අනිලිමිටඩ් දෙන්න ඕනද බං..ලිම්ට් එකට වඩා දුවන්න වෙනවනං සීන් එක කොහොමද වෙන්නේ..හෙල්ප් එකක් දියල්ලකෝ😥
    PM ekak ewapan mama agreement ekak dennam. mama dan rent karanne na
     
    • Like
    Reactions: Aluth Eka

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,785
    7,992
    113
    මෙන්න මෙතන...
    මෙහෙමයි ඌට කියලා වාහනයක් හොයාගන්න කියලා කම්පැනි එකෙන්.. සෙල්ස් රෙප් කෙනෙක්..කම්පැනි එකෙන් තමා සල්ලි බේරන්නේ..අරුට ප්‍රයිවට් වෙහිකල් එක වගේ පාවිච්චි කරනවා..ඔෆිස් වැඩවලට සහ උගේ පුද්ගලික ගමන් වලට..
    Ubage yaluwekda
     
    • Like
    Reactions: Aluth Eka
    අපේ නැන්දා කෙනෙක් ඔහොම රෙන්ට් කරලා ඒකෙන් හප්පලා කෙනෙක්ව මරලා වාහනේ දාලා ගිහින් තිබුනා. අද කාලෙ කවුරුත් විශ්වාස නෑ. මුලින්ම ලෝයර් කෙනෙක් හම්බවෙලා agreement එකක් sign කරවගන්න ගන්න කෙනාගෙන්. නැත්නම් මොකක් හරි උනාම රටේ නැති ප්‍රශ්න. සමහරු ඕවායේ මීටරේටත් මොකක්ද එකක් කරනවා එතකොට කොච්චර දුර ගියාද කියලා දන්නෙම නෑ.
     
    • Wow
    Reactions: Aluth Eka