තමන්ගේ වාහනයක් රෙන්ට් කරලා තියෙන උන් පොඩ්ඩක් කියපන්කෝ..කොහොමද ඇග්‍රිමන්ට් සමනයෙන් හදන්න ඔනේ කියලා..එතකොට මාසෙට දුවන්න පුලුවල් ලිමිට් එකක් දානවද නැත්තං අනිලිමිටඩ් දෙන්න ඕනද බං..ලිම්ට් එකට වඩා දුවන්න වෙනවනං සීන් එක කොහොමද වෙන්නේ..හෙල්ප් එකක් දියල්ලකෝ

uba rent a car company ekaktda denna hadanne natnm individual kenek tadaතමන්ගේ වාහනයක් රෙන්ට් කරලා තියෙන උන් පොඩ්ඩක් කියපන්කෝ..කොහොමද ඇග්‍රිමන්ට් සමනයෙන් හදන්න ඔනේ කියලා..එතකොට මාසෙට දුවන්න පුලුවල් ලිමිට් එකක් දානවද නැත්තං අනිලිමිටඩ් දෙන්න ඕනද බං..ලිම්ට් එකට වඩා දුවන්න වෙනවනං සීන් එක කොහොමද වෙන්නේ..හෙල්ප් එකක් දියල්ලකෝ![]()
මෙහෙමයි ඌට කියලා වාහනයක් හොයාගන්න කියලා කම්පැනි එකෙන්.. සෙල්ස් රෙප් කෙනෙක්..කම්පැනි එකෙන් තමා සල්ලි බේරන්නේ..අරුට ප්‍රයිවට් වෙහිකල් එක වගේ පාවිච්චි කරනවා..ඔෆිස් වැඩවලට සහ උගේ පුද්ගලික ගමන් වලට..uba rent a car company ekaktda denna hadanne natnm individual kenek tada
PM ekak ewapan mama agreement ekak dennam. mama dan rent karanne naතමන්ගේ වාහනයක් රෙන්ට් කරලා තියෙන උන් පොඩ්ඩක් කියපන්කෝ..කොහොමද ඇග්‍රිමන්ට් සමනයෙන් හදන්න ඔනේ කියලා..එතකොට මාසෙට දුවන්න පුලුවල් ලිමිට් එකක් දානවද නැත්තං අනිලිමිටඩ් දෙන්න ඕනද බං..ලිම්ට් එකට වඩා දුවන්න වෙනවනං සීන් එක කොහොමද වෙන්නේ..හෙල්ප් එකක් දියල්ලකෝ![]()
Ubage yaluwekdaමෙහෙමයි ඌට කියලා වාහනයක් හොයාගන්න කියලා කම්පැනි එකෙන්.. සෙල්ස් රෙප් කෙනෙක්..කම්පැනි එකෙන් තමා සල්ලි බේරන්නේ..අරුට ප්‍රයිවට් වෙහිකල් එක වගේ පාවිච්චි කරනවා..ඔෆිස් වැඩවලට සහ උගේ පුද්ගලික ගමන් වලට..