මෙකෙ තියෙන හුගාක් එවා මටත් තියෙනවා නෙ...නිතර අත සොදන එක නම් නැ..හැබැයි එක තියෙන කෙනෙක් එක්ක තමා ඉන්නෙ ඉතින්...අනික්වා නම් ඔක්කොම වගෙ තියෙනවා..
![]()
මෙතන නැති එව්වා එහෙම තියේද ?
අර මනුස්සයා ඔයාව ඇල්ලුවට පස්සෙත් ගිහින් දෙතුන් පාරක් අත හෝදනවද ?

මෙකෙ තියෙන හුගාක් එවා මටත් තියෙනවා නෙ...නිතර අත සොදන එක නම් නැ..හැබැයි එක තියෙන කෙනෙක් එක්ක තමා ඉන්නෙ ඉතින්...අනික්වා නම් ඔක්කොම වගෙ තියෙනවා..
![]()

මෙතන නැති එව්වා එහෙම තියේද ?
අර මනුස්සයා ඔයාව ඇල්ලුවට පස්සෙත් ගිහින් දෙතුන් පාරක් අත හෝදනවද ?![]()

කුඩු ගැහුවම යස්සයෝ අරුන් මුන් ඔක්කොම පේනවය කියන්නේ එහෙමවත් බලපන්
එහෙම නෙමේ බන්.අපිට සිදුවීමක් සිද්ද වෙනවා වගේ පේනවා. දැනෙනවා.නමුත් කිසිම මුමන්ට් එකක් ගන්න බැහැ. ඇඟ සේරම ලොක් වෙලා වගේ දැනෙනවා.ටිකකින් ඇහැරෙනවා.ඒ වෙලාවට ඉතින් අම්බෝ සාන්ත වේදනාව තමා ඉතින්.

මෙතන නැති එව්වා එහෙම තියේද ?
අර මනුස්සයා ඔයාව ඇල්ලුවට පස්සෙත් ගිහින් දෙතුන් පාරක් අත හෝදනවද ?![]()

මෙතන නැති එව්වා එහෙම තියේද ?
අර මනුස්සයා ඔයාව ඇල්ලුවට පස්සෙත් ගිහින් දෙතුන් පාරක් අත හෝදනවද ?![]()

හෙරොයින් ගහල නැවැත්තුවහමනෙ ? අම්බෝ ඕනෙ නෑ![]()
වේදනාව කිව්වෙ නැඟිට්ටහම අත පය ඇත්තටම රිදෙනව ?![]()
මෙතන නැති එව්වා එහෙම තියේද ?
අර මනුස්සයා ඔයාව ඇල්ලුවට පස්සෙත් ගිහින් දෙතුන් පාරක් අත හෝදනවද ?![]()

තාම නම් එහෙම කලෙ නැ..එහෙම උනොත් නම් ඉතින් කෙලින්ම එයා අඩි 6ක් යට..මම අඩි 6ක් උඩ..
මම තාම හිතනවා..මතකම නැ..එත් මටත් ඔය ස්ලිපි ගතිය නම් තියෙනවා..එත් මට හීන පෙන එක නම් අඩුයි..හුගාක් ම අඩුයි....

අතපය රිදෙනවා වගේ දැනෙනවා. හැබැයි ආපහු නිදල නැගිට්ටම නම් එහෙම දැනෙන්නේ නැහැ. ඔලුව නිකන් වයිබ්රේට් වෙනවා වගේ දැනෙනවා. ටිකක් වෙලා යනකන් තෝන්තුව වගේ.
හැබැයි හීනෙන් උඩින් බිමට වැටෙනවා දැක්කම නම් පහුවදාට අතපය රිදෙනවා.....

ඕක අස්සෙන් පුංචි පනුවෝ වගේ සත්තු ඔලුව දානව වගේ එකක් තිබුන නං තවත් මරු...
මෙකට නම් මට බය හිතෙනවා
අතපය රිදෙනවා වගේ දැනෙනවා. හැබැයි ආපහු නිදල නැගිට්ටම නම් එහෙම දැනෙන්නේ නැහැ. ඔලුව නිකන් වයිබ්රේට් වෙනවා වගේ දැනෙනවා. ටිකක් වෙලා යනකන් තෝන්තුව වගේ.
හැබැයි හීනෙන් උඩින් බිමට වැටෙනවා දැක්කම නම් පහුවදාට අතපය රිදෙනවා.....

ඒවගේ දේවල් තමන්ගේ සහකාරයට හරි සහකාරයට හරි බලපාන්නේ නෑ... අනිත් අයට විතරයි....![]()

මේක නම් මටත් තියෙනවා.හැබැයි මේකට පන්සිල් සමාදන් වෙලා නිදාගත්තා ම වෙන්නෙ නැ මට නම්.නැත්නම් කරනියමෙත්ත සුත්‍රය කිවිවාම වෙන්නෙත් නැ..අනෙ මංදා ඉතින්....
අනෙ ඔය ෆොටො එක දාපු කෙනා අයින් කරන්න..එක බලන්න අමාරුයි
ආ තව එකක්.මට ඇක්සිඩන්ට් බලන්න බැ..එත් සතෙක්ට හො මනුස්සයෙක් ට අනතුරක් වෙලානම් ප්‍රතිකාර කරන එක ගැටලුවක් නෙවෙයි..එ මොහොතෙදි එක ගානක් නැ..එත් ටිකකින් මතක් වෙනකොට අවුල්..එ දෙ මට උනා වගෙ තමා දැනෙන්නෙ......![]()
ඕක අස්සෙන් පුංචි පනුවෝ වගේ සත්තු ඔලුව දානව වගේ එකක් තිබුන නං තවත් මරු![]()