උබ ආසද ස්ලීපින් පැරලයිස් වෙනවට ? අපෝ....මීට කලින් වෙලා නැද්ද?![]()
කතා අහල තියෙනව විතරයි කවදාවත් වෙලා නෑ

ඇඳ ඉස්සරහ යක්කු පේනවලු පිටසක්වලයො කපනව පේනවලු එක එක ඒව කියනව
එක දවසක් වෙලා බලන්න ආසයි

උබ ආසද ස්ලීපින් පැරලයිස් වෙනවට ? අපෝ....මීට කලින් වෙලා නැද්ද?![]()

ඕක ගොඩක් දෙනෙකුට තියෙනවා...හැබැයි කිහිප වතාවක් විතරයි. ඒත් මට ඕක පුරුද්දක් වගේ තියෙනවා.ඒකයි අවුල.![]()
කතා අහල තියෙනව විතරයි කවදාවත් වෙලා නෑ
ඇඳ ඉස්සරහ යක්කු පේනවලු පිටසක්වලයො කපනව පේනවලු එක එක ඒව කියනව
එක දවසක් වෙලා බලන්න ආසයි![]()
1. හින පෙන සිං එකයි සමහරක් ඒවා මතක නෑ.
2. Sleeping Paralyse සිං ඒක මටත් තිනවා බං එම උනාම මැරෙන්නේ නැතුව ඒ වගේ ජිවත් වෙයි කියන බය තමයි එන්නේ.
3. සමහර සත්තුන්ට බයක් / අප්පිරියාවක් තීනවා ගස් ගෙම්බෝ විසාල පලාපෙත්තෝ
4. නිතර අත් සෝදන නැති උනත් බෝවෙන රෝගයක් තීන කෙනෙක් ළඟ හිටියොත් පස්සේ එකෙන් බේරෙන්න හෙන ගේමක් දෙනවා අත් සෝදනවා අල්ලපු දේවල් බලනවා බ්ලා බ්ලා
5. වෙන කෙනෙක් පාවිච්චි කරපු දෙයක් පාවිච්චි කරන්න අමාරුයි
6. මොකක් හරි සිදුවීමක් ඒක පෙලට ගැලපෙනවා ඒ සිදුවීම් පෙලම ඊට කලින් සිදු උනා කියල මතකයට එනවා. මේක 10 පාරක් විතර වෙලා තිනවා
7. සමහර ෆොටෝ දැක්කම ඇඟ කුල් වෙලා යනව මම එතන හිටියා වගේ කලින්.
මොන යකෙක් වත් පෙන්නේ නෑ පිටසක්වලයෝ රාවණ ඔය මොකෙක්වත් නෑ
නින්දෙන් ඇහැරෙනවා ඒ උනාට අත පය හොල්ලන්න මුකුත් බෑ කොටින්ම හිතන්න විතරක් පුළුවන් අක්ටිවිටිස් / සෙන්ස් මොනවත් නැ.
කොහොම හරි පටන් ගනින් මචන්. බෞද්ධයෙක් වෙලා තමන්ට පුළුවන් මට්ටමට හිත එකඟ කරගන්න බැරි වෙනවා කියන්න මහ අපරාදයක්. පිටරටවල් වල මිනිස්සු පවා භාවනා කරනවා. නිකන් ඇස් දෙක පියාගෙන මියුසික් තෙරපි වගේ දෙයක් හරි අහගෙන ඉන්න. ලේසියෙන් කැලබෙන්නෙ නැති මනසක් හදාගන්න පුළුවන් නම් ප්රශ්න අඩුයි.
භාවනා කරලා නම් නැහැ ලොකුවට. කිහිප අවස්තාවක් උත්සහ කරලා නම් තියෙනවා....හිත එකඟ කර ගන්න තමා අමාරු...
![]()
මොලේට අංශ බාගේ හැදුනම නම් කොහොමද දන්නේ නැහැ.ඔය කකුල් අත පය පැරලයිස් වුනු කට්ටියට නම් ඇවිදින්න වැඩ කරන්න බැරි එක විතරනේ...
අනේ මන්දා....![]()
ඔව් බං මටත් මාසෙකට පාරක් වත් ඕක තීනවා
මොන යකෙක් වත් පෙන්නේ නෑ පිටසක්වලයෝ රාවණ ඔය මොකෙක්වත් නෑ
නින්දෙන් ඇහැරෙනවා ඒ උනාට අත පය හොල්ලන්න මුකුත් බෑ කොටින්ම හිතන්න විතරක් පුළුවන් අක්ටිවිටිස් / සෙන්ස් මොනවත් නැ.

කුඩු ගැහුවම යස්සයෝ අරුන් මුන් ඔක්කොම පේනවය කියන්නේ එහෙමවත් බලපන්ඕක හදාගන්න බැරිද බං ?
මටත් ආසයි මල යස්සයෙක් වගේ ඇඳ ඉස්සරහ මං දිහා බලං ඉන්නව දකින්න
ඉබේම වෙන්න ඕනෙද ?
කතා අහල තියෙනව විතරයි කවදාවත් වෙලා නෑ
ඇඳ ඉස්සරහ යක්කු පේනවලු පිටසක්වලයො කපනව පේනවලු එක එක ඒව කියනව
එක දවසක් වෙලා බලන්න ආසයි![]()
වෙන forum වල දැකල තියෙනව යක්කු පිටසක්වලයො ඇඳ ඉස්සරහ ඉන්නව පේනව හෙල්ලෙන්නවත් බෑ කියන උන්ව ඔහොම වෙලා
මේකෙත් එකෙක් දාල තිබ්බ වගේ මතකයි යස්සනියක්ද කොහෙද ඇඳ ඉස්සරහ ඉන්නව දැක්ක ඇඟිලි ටික විතරක් යාංතං හොල්ලගන්න පුලුවන් වුනා කියල

කොහොම හරි පටන් ගනින් මචන්. බෞද්ධයෙක් වෙලා තමන්ට පුළුවන් මට්ටමට හිත එකඟ කරගන්න බැරි වෙනවා කියන්න මහ අපරාදයක්. පිටරටවල් වල මිනිස්සු පවා භාවනා කරනවා. නිකන් ඇස් දෙක පියාගෙන මියුසික් තෙරපි වගේ දෙයක් හරි අහගෙන ඉන්න. ලේසියෙන් කැලබෙන්නෙ නැති මනසක් හදාගන්න පුළුවන් නම් ප්රශ්න අඩුයි.

කුඩු ගැහුවම යස්සයෝ අරුන් මුන් ඔක්කොම පේනවය කියන්නේ එහෙමවත් බලපන්

කුඩු ගැහුවම යස්සයෝ අරුන් මුන් ඔක්කොම පේනවය කියන්නේ එහෙමවත් බලපන්

Deja vu නම් ගොඩාක් වෙලාවල වෙලා තියනවා..........

එක තැන තියෙන පොඩි හිල් වලට තියෙන බය දැන්ම නැති කරගනින්... නැත්නම් ඉස්සරහට ටිකක් විතර අවුල් යයි... අපිට ඒ වගේ ඒවගෙන් ඉදිරියට වැඩ ගන්න තියෙනවා....
මටනම් දැන් ඉස්සරට වඩා මලා වගේ නින්ච යනවා... ඇඳට වැටෙන්න විතරයි ඔන... ඉස්සර නිදාගන්න මල ගේමක් දෙන්න ඔන... සමහර දවස් තිබිලා තියෙනවා පාන්දර වෙනක් නින්ද නොගිය... ඒකට දැන්... කතා කලත් ඇහැරෙන්නේ නෑ....![]()