අපේ සීයගේ කකුල් නිකම් කොට්ට වගේ ඉදිමිලා ගොඩක් කල් ඉදන්..කොඉ වෙලෙත් පොඩ්ඩක් මහන්සි උනත් අමාරුයිලු.හාට් ඇටෑක් දෙපාරක් ආවා. කොච්චර කරත් හොද වෙන්නෙ නෑඑ.මොකද්ද මේ ලෙඩේ
May be his heart is not strong enough to circulate the blood in the feet ... So blood accumulate in the feet causing this ...

දැන් සීයගෙ කාලෙ හරි. හිත සතුටිං තියන්න. නිදහසේ ඉන්න දෙන්න.