අපේ හමුදාවේ කොල්ලෝ.

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අපේ හමුදාවේ කොල්ලෝ.

ඔව් ඔව්... මේ සිංහල උඹලට අමතක වුනු එත් උඹලගෙ දුකේදි ඉන්න අපේ හමුදාවේ කොල්ලෝ. අරනායක මිනිස්සු බේරගැනීමේ මෙහෙයුම් සිදු වුනේ මේ දහදුක් විඳගෙනයි.

13434810_1370749636273439_3736199979134261049_n.jpg


13315699_1370749656273437_1645195853795829749_n.jpg

13394125_1370749682940101_7010217961938039117_n.jpg



 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අරනායක ජීවිත බේරාගැනීමේ මෙහෙයුම් වල නියුතු රණවිරුවන්ගේ ඔබ නොදුටු කැපකිරීම්... බලන්න පොකුරු පිටින් ලේ උරාබොන්නේ මොකුන්ද කියා....

    කැප කරනවා කියලා කෑ ගැහුවාට වැඩක් නැහැ. මෙන්න කැපකිරීම්. මේ අපේ රණවිරුවෝ එදත් කැප කිරීම් කළා... අදත් කරනවා.

    හැබැයි වත්මන් ආණ්ඩුවේ දේශපාලුවන් සියල්ලම පවසන්නේ මේ රණවිරුවන්ට යුද අපරාධ කළා කියමින් දඬුවම් දෙන්නයි.