අරනායක ජීවිත බේරාගැනීමේ මෙහෙයුම් වල නියුතු රණවිරුවන්ගේ ඔබ නොදුටු කැපකිරීම්... බලන්න පොකුරු පිටින් ලේ උරාබොන්නේ මොකුන්ද කියා....
කැප කරනවා කියලා කෑ ගැහුවාට වැඩක් නැහැ. මෙන්න කැපකිරීම්. මේ අපේ රණවිරුවෝ එදත් කැප කිරීම් කළා... අදත් කරනවා.
හැබැයි වත්මන් ආණ්ඩුවේ දේශපාලුවන් සියල්ලම පවසන්නේ මේ රණවිරුවන්ට යුද අපරාධ කළා කියමින් දඬුවම් දෙන්නයි.