අපේ හාමු අපිට හොදා.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපේ හාමු අපිට හොදා.....

    කතානායක කරු ජයසූරිය මහතා හමුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

    පාර්ලිමේන්තුවේ කමිටු 01ක කාමරයට මන්ත්‍රීවරු රැස්වී තිබෙන බවත් 115කට ආසන්න මන්ත්‍රීවරු ප්‍රමාණයක් එහි පැමිණ ඇති බවත් වාර්තාවේ.
    45393095_2418510184830736_381550867213451264_n.jpg
    45390889_2418510151497406_7924264074718740480_n.jpg
    45168022_2418510161497405_5293685739375034368_n.jpg
    45221540_2418510148164073_3308394289993613312_n.jpg
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    45390889_2418510151497406_7924264074718740480_n.jpg

    මේකෙ අර සුදු ශර්ට් එක ඇදල හිටගෙන කැමරාව අල්ලන එකාගෙ දකුණු අත පැත්තෙ වාඩිවෙලා කට ඇරගෙන ඉන්නෙ අර්ජුන් මහේන්ද්‍රන් කාරය නේද....?

    ෆොන්සේකා මහත්තය කෝපිකඩේ ගජං මල්ලි වගේ
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔතනට තඩි ක්ලේමෝ බෝම්බයක් දාන්න එකෙක් නෑනේ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    අනේ මූ වගේ මෝඩ මූසලයෙක්. මුං එක්කනේ දේශපාලනේ කතා කරන්නේ! ශික් ඉතරක්!
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,128
    20,715
    113
    හස්තිශෛලපුර
    ඔතනට තඩි ක්ලේමෝ බෝම්බයක් දාන්න එකෙක් නෑනේ

    ඔතෙන්ට නෙවෙයි දාන්න ඕනේ.. ඔතන මහින්දගේ සෙට් එක නෑ.. පාර්ලිමේන්තුව රැස් උනාම ඒකට දැම්මනම් මේ රටට ලොකු සෙතක්..

    භාරකාර රජයක් පත්වෙයි බුද්ධිමත් මිනිස්සු ඉන්න.. :love::love::love:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පාර්ලිමේන්තුව කැඳවන්න, රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න ජ.වි.පෙ සාමාජිකයෝ ආවහම "අපේ හාමු අපිට හොඳා" කියල දැමීමෙන් පෙන්වන්නේ තමන්ගේ දේශපාලන දැනුමේ දිග පලල තමයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පාර්ලිමේන්තුව කැඳවන්න, රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න ජ.වි.පෙ සාමාජිකයෝ ආවහම "අපේ හාමු අපිට හොඳා" කියල දැමීමෙන් පෙන්වන්නේ තමන්ගේ දේශපාලන දැනුමේ දිග පලල තමයි.
    ඔව් අවසාන වාක්‍ය අල්ලගත්තම කතාවට එකග වෙමි... පළාත් සභා බර ගාණක කල් ඇද ඇද චන්ද අයිතිය නොදෙන එකාලව එලවීම කියන දිගුවත් එක්ක ඔය කතාව පට්ටපල් මෝඩ කතාවක් වෙනවා.... මේ අවුරුදු ගාණට ජේවිපි කවදාවත් රනිල්ලගේ වංගු ගැහිල්ලට සකී‍්‍රයව විරුද්ධ වුණේ නෑ... මම කියන්නේ කැලයේ ඉන්න කොටියාට වඩා ගේ ඇතුලේ ඉන්න වේයා භයානකයි... ජේවිපේ අන්න ඒ වගේ වේයෝ ජාතියක්.... කාලෙන් කාලෙට හාමු කෙනෙක් ළග මෙහෙවරකං කරනවා... ඒ හින්ද තමයි ටොපික් එක හාමු වුණේ....
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් අවසාන වාක්‍ය අල්ලගත්තම කතාවට එකග වෙමි... පළාත් සභා බර ගාණක කල් ඇද ඇද චන්ද අයිතිය නොදෙන එකාලව එලවීම කියන දිගුවත් එක්ක ඔය කතාව පට්ටපල් මෝඩ කතාවක් වෙනවා.... මේ අවුරුදු ගාණට ජේවිපි කවදාවත් රනිල්ලගේ වංගු ගැහිල්ලට සකී‍්‍රයව විරුද්ධ වුණේ නෑ...

    කොහොමෙයි විරිද්ධ වෙන්නෙ කැට හොල්ල හොල්ල ඉදපු අයට බීප්කේස් පුරවල ගෙදරටම ගෙනල්ල් දෙද්දි... සහය දෙන්න යුතුකමක් තියනව... හික්... හික්... හිකිස්... හික්....
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    පක්ෂ මාරු කිරීම වෙනුවෙන් තමන්ට ඩොලර් මිලියන 2.8ක ලංසුවක් පැමිණි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

    ඔහු කථානායක කරු ජයසූරිය මහතාට මේ බව පාර්ලිමේන්තුවේදී පැවැසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම තමන් මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
    (ada)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    කොහොමෙයි විරිද්ධ වෙන්නෙ කැට හොල්ල හොල්ල ඉදපු අයට බීප්කේස් පුරවල ගෙදරටම ගෙනල්ල් දෙද්දි... සහය දෙන්න යුතුකමක් තියනව... හික්... හික්... හිකිස්... හික්....
    ජේ.වී.පී සහය රනිල්ට

    ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (02) පැවසීය.

    කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදී මීට සුළු වේලාවකට පෙර විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

    ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 6 දෙනාගේම සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

    විපක්ෂනායකවරයා ඇතුළු මන්ත්‍රීවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති. :P:P:P:P

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ජේ.වී.පී සහය රනිල්ට

    ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (02) පැවසීය.

    කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදී මීට සුළු වේලාවකට පෙර විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

    ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 6 දෙනාගේම සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

    විපක්ෂනායකවරයා ඇතුළු මන්ත්‍රීවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති. :P:P:P:P

    ඕන්න ඕකයි තත්වේ.... හාමු රකිමු - අපි සුරැකෙමු.....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් අවසාන වාක්‍ය අල්ලගත්තම කතාවට එකග වෙමි... පළාත් සභා බර ගාණක කල් ඇද ඇද චන්ද අයිතිය නොදෙන එකාලව එලවීම කියන දිගුවත් එක්ක ඔය කතාව පට්ටපල් මෝඩ කතාවක් වෙනවා.... මේ අවුරුදු ගාණට ජේවිපි කවදාවත් රනිල්ලගේ වංගු ගැහිල්ලට සකී‍්‍රයව විරුද්ධ වුණේ නෑ... මම කියන්නේ කැලයේ ඉන්න කොටියාට වඩා ගේ ඇතුලේ ඉන්න වේයා භයානකයි... ජේවිපේ අන්න ඒ වගේ වේයෝ ජාතියක්.... කාලෙන් කාලෙට හාමු කෙනෙක් ළග මෙහෙවරකං කරනවා... ඒ හින්ද තමයි ටොපික් එක හාමු වුණේ....

    පලාත්සභා කඩ කඩ තියනවට වඩා එකපාර තියන එක හොදයි . මේ ආණ්ඩුව උනත් කල් ඇරල හරි ඔක්කොම එකපාර තියන්න ඕන . උබට සභාවෙන් හම්බෙන ඒව ඒ ටික කාලෙදි නැති උනාට කරන්න දෙයක් නෑ . දැන් කෙලගෙන එන්න එපා මෙන්න වහලෙක් කියල . පුලුවන්නම් පලාත් සභා එක එක සැරේට තියන එක රටට වාසියි කියල ඔප්පු කරල මං වහලෙක් කියල කියපං
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔතෙන්ට නෙවෙයි දාන්න ඕනේ.. ඔතන මහින්දගේ සෙට් එක නෑ.. පාර්ලිමේන්තුව රැස් උනාම ඒකට දැම්මනම් මේ රටට ලොකු සෙතක්..

    භාරකාර රජයක් පත්වෙයි බුද්ධිමත් මිනිස්සු ඉන්න.. :love::love::love:
    ඔව් ඔය ඔක්කොම සෙට් එකට හැදිගෑවිලා යන්නම දෙන්න ඕනා :angry:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඔව් අවසාන වාක්‍ය අල්ලගත්තම කතාවට එකග වෙමි... පළාත් සභා බර ගාණක කල් ඇද ඇද චන්ද අයිතිය නොදෙන එකාලව එලවීම කියන දිගුවත් එක්ක ඔය කතාව පට්ටපල් මෝඩ කතාවක් වෙනවා.... මේ අවුරුදු ගාණට ජේවිපි කවදාවත් රනිල්ලගේ වංගු ගැහිල්ලට සකී‍්‍රයව විරුද්ධ වුණේ නෑ... මම කියන්නේ කැලයේ ඉන්න කොටියාට වඩා ගේ ඇතුලේ ඉන්න වේයා භයානකයි... ජේවිපේ අන්න ඒ වගේ වේයෝ ජාතියක්.... කාලෙන් කාලෙට හාමු කෙනෙක් ළග මෙහෙවරකං කරනවා... ඒ හින්ද තමයි ටොපික් එක හාමු වුණේ....

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    :yes::yes: