" අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙයිලු "

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    ara thelesimia da mokak da neda ban oya ena lede nama..ekata test eakak tiyanawa..eka karala balapan..awlak nettam awlak ne..docter kenek hamba wela upades ganin..good luck machan..

    තැලසීමියා seen එක බැලුවා බන්...ඒක අවුලක් නෑ....තව seens ගොඩායිනේ බන් :sorry::sorry::sorry::sorry:
     

    niro9

    Member
    Jul 8, 2014
    68
    3
    0
    Atmosphere
    මෙහෙමයි මචන් .මාත් ඔය වගේ කතන්දර අහලා තියෙනවා.:yes: එහම සීන් වෙලා තියෙනවත් දැකලා තියෙනවා. අපෙත් හිටියා බන් අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි .දෙන්නා නෑනයි මස්සිනයි .උන් දෙන්නත් අම්බානක ලව් කරා .පස්සේ උන් දෙන්නට ගෙවල් දෙකෙන්ම කේස් අවා බැදලා කවදාහරි ළමයින්ට ප්‍රශ්නයක් වෙයි කියලා.එත් උන් දෙන්නා නතර කලේ නැහැ ලව් එක . පස්සේ උන් හොරෙන්ම බැන්දා . අවුරුදු 3කට විතර පස්සේ ළමයෙක් ඉන්නවා දෙන්නට. එත් ළමයගෙනම් කිසිම අවුලක් නැහැ .:yes: . මන් ලගදි දවසක ඒ ගැන පොරගෙන් ඇහුවා.පොර කිවුවේ නම් දෙන්නා නෑනයි මසිනයි උනාට කෙල්ල තාත්තගේ පැත්තෙන් නෑයෝ වෙනවනම් තමයිලු ළමයින්ට එහෙම වෙන්න තියෙන හැකියාව වැඩි. පොර ඒක කාගෙන් අහගත්තද කොහෙන් හොයාගත්තද කියලා මන් දන්නැහැබන්. ලග පාතකවත් හිටියනම් පොරට උබව සෙට් කරන්න තිබුනා කතාකරගන්න .:rofl:හොදම දේ තමයි හොද doctor කෙනෙක් හම්බවෙලා අහන එක .ඔය වගේ ප්‍රශ්න තියෙන්න ප්‍රේම ලෝකයේ උබට විතරක් නෙවෙයි බන් .ගොඩක් අය ඉන්නවා.එක නිසා වැටෙන්න එපා.:yes:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් උබට කෙල්ලව අමතක කරන්න ඕන නම් මනෝ විද්‍යා උපදේශක කෙනෙක් ලගට යන්න උන් ටික ටික ඕක අමතක කරන හැටි කියල දෙනවා. වෙන නම් ඕක ගැන කියන්න දෙයක් මම දන්නේ නැ බන්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එහෙම අවුලක් එන්න විදියක් නෑ මොකද එකම බ්ලඩ් ලයින් එක නෙවෙයි නෙහ්. ඔන්න තාත්තගේ පැත්තෙන් ආව නං අවුල.
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මගේ නූලට අදහස් දීපු , උපදෙස් දීපු , මට දන්න දේවල් කියලා දීපු , මම නොදන්න දෙවල් කියල දෙන elakiri කොල්ලෝ සෙට් එකටම ගොඩාක් thanx මචන්ලා.... :D:D:D
    හ්ම්ම්ම්....මන් තාමත් හිතන්නේ මොනාද කරන්නේ......... කියලා මචන්ලා....
    :sorry::sorry::sorry:
     

    pissuthisa

    Active member
  • Aug 16, 2007
    333
    108
    43
    තාත්තගේ පැත්තෙන් නෑදෑයො වෙනවනම් විතරයි ඒ වගේ ප්‍රශ්ණයක් එන්නෙ... බය නැතුව ඉඳින්... ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවත් කියන්නෙ ඕක තමා....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඔය කියන නෑදෑ කමනම් ටිකක් දුර නෑදෑ කමක්. ඔය කියන අම්මගේ නෑදෑ අයගේ නිදන්ගත රෝග එහෙම නැත්නම්, උඹලගේ පවුල් වල අංගවිකල, මන්දබුද්ධික ළමයි එහෙම නැත්නම් එච්චර කේස් එකක් නෑ. එහෙම කේස් එකක් නැත්තම් බැදපන්. නෑදෑ වුනත් නැතත් තැලිසීමියා වලට කරන ටෙස්ට් එක කරගනින් අනිවාර්යයෙන්ම බදින්න කලින්.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    uba thama podi maye hithe, 20k 22k athine dn neda?
    kalayata ida depan,
    danmama owa hithuwata wadak na.
    issellama jobak.
    galapena honda jobak.
    kohomath aduma 25 wenakankwath singlene bn.
    ethakota samaharawita ubala dekage adahas danata wada wenas wela.
    oya prashne hindamath newei, wena wena ewa hinda.
    kellata wena kollekta hitha gihin.
    ubatath wena kellekta hitha.
    dan ubata mala ma samaga.
    wenna bari deyak na puthe.
    api balan imu.
    prashneta uththarenam oka kalinma test karaganta puluwan widihak athi.
    nathath adala kale wenakota ehema ekak hoyan thiyentath puluwana.
    danata kalabala nowi hitu.
    damma ochara dura hithala wadak natha.

    awasana wasayen,
    KALAYATA IDA DEPAN.

    aba saranai !!!

     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    නෝටි බබා;16949496 said:
    uba thama podi maye hithe, 20k 22k athine dn neda?
    kalayata ida depan,
    danmama owa hithuwata wadak na.
    issellama jobak.
    galapena honda jobak.
    kohomath aduma 25 wenakankwath singlene bn.
    ethakota samaharawita ubala dekage adahas danata wada wenas wela.
    oya prashne hindamath newei, wena wena ewa hinda.
    kellata wena kollekta hitha gihin.
    ubatath wena kellekta hitha.
    dan ubata mala ma samaga.
    wenna bari deyak na puthe.
    api balan imu.
    prashneta uththarenam oka kalinma test karaganta puluwan widihak athi.
    nathath adala kale wenakota ehema ekak hoyan thiyentath puluwana.
    danata kalabala nowi hitu.
    damma ochara dura hithala wadak natha.

    awasana wasayen,
    KALAYATA IDA DEPAN.

    aba saranai !!!



    :) :) :) :) :) :) :) :) :) :) :) :)
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කාලේ තියෙනව බය නොවී ඉවසගෙන ඉදහන්

    ඇත්තටම ඔය වගේ කතා තියෙනව තමා ඒත් මන් දන්න විදියටනම් ලේ වර්ගය එක උනොත් තමා ගොඩක් ප‍්‍රශ්ණ එන්නේ. නමුත් මන් දන්න මගේ අක්ක කෙනෙක්.. එයා බැදල ඉන්නේ එයාගේ තාත්තාගේ අයියගේ පුතාව... එ කියන්නේ මහප්පාගේ පුතාව.....උඹගේ නෑදෑ කමටත් වඩා ගොඩක් කිට්ටු නෑදෑ කමක්නේ. නමුත් දැන් බැදල අවුරුදු 10 ක් විතර ඇති. ලස්සන කෙලි පැටවු දෙන්නෙකුයි කොල්ලෙකුයි ඉන්නව.... තුන් දෙනාම හොද නිරෝගී... ලොකු කෙල්ලට දැන් අවුරුදු 8 ක් විතර.... බයවෙන්න දෙයක් නෑ උඹට තව කල් තියෙනවනේ අනික උඹ කොච්චර පන දීගෙන ලවු කරත් තාම උඹ සමාජෙට ගිහින් නැති පොඩි එකෙක් වගේ කතාවෙන්නම් පේන්නේ.. තව අවුරුදු හතර පහක් යද්දී උඹට ඔය ආදරය කරන ලමයාට වඩා වෙනස් කෙනෙක් උඹට සෙට් වෙයිද දන්නේ නෑ නේ... ඔය පන දීගෙන මගේ පන කියන ආදර කතානම් මන් කීයටවත් විශ්වාස කරන්නේ නෑ.... එක නිසා කාලේ තියෙනව බය නොවී ඉවසගෙන ඉදහන්.....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    mama danna kenek innawa eyage palaweni lamai dennama hodai eth thunweniya awul giya.. habai e naa kama awe e pudgalayage thattage patten :)

    ube case eka enne ammagen patten eka nisa ehema wena ekak na kiyala mama hitanne, kokatat doc kenek meet wiyan :)

    uba oka loku prasnayak karaganna epa hodata igena ganna weda tika karagena job 1k karagena stable wenna :)
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    blood chek karala bendoth awlak wena ekak ne. hebei thalasimiya kiyala lede hedenna awadanamak nam tiyenawa ubalagen lebena daruwanta .

    mama potha pataha kiyawala danagath de anuwa keewe
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    මට හිතෙන විදිහට blood type test එකක් කරගෙන විශ්වාසවන්ත වෛද්‍යවරයෙක්ව මුනගැහෙන්න. මේ test එක පොඩි එකක් රු 200-300 යයි. පැයකට අඩු කාලයකදී type එක කියයි