අපටත් හිටිය ඔය වගේ දෙන්නෙක්ම. අකාලේ මැරුණා දෙන්නම. සත්තු හදන එක එපා උනා බන් එහෙම වෙනකොට.....! ආදරේ වැඩි වෙනකොට උනුත් මනුස්සයෝ වගේ.......!![]()
ඔව් බන්, බල්ලෙක් කියන්නේ මනුස්සයෙක්ට වඩා ගොඩක් උතුම් ගති ගුණ තියෙන සතෙක්. තමන්ගේ අයත් එක්ක ඉද්දි, දිවි හිමියෙන් තමන්ගේ අයව ආරක්ෂා කරනවා. කෙලෙහි ගුණ කියන දේ උපරිමයටම තියෙන සතෙක්. එහෙම කෙනෙක් නැති උනාම තමන්ගේ පවුලේ කෙනෙක් හා සමානවම දුකක් වේදනාවක් ඇති වෙනවා... එතකොට ආයිත් අපිට ආදරේ කරන්න බයයි... අනිත් එක එහෙම සත්තුන්ගේ මානසිකත්වය පවා හරිම පුදුමයි මචන්...

matath hitiya ban lassana ballek u man podi kaale idala maaath thekkamayi hitiye u awrudu 12 idala masa dekakata kalin marune
ayiya kenek malli kenek nathi una wage ban
![]()

Sorry Machan...