අපේ Doctors ල පැහැදිලිව බෙහෙත් තුණ්ඩුව ලියන්නැත්තේ ඇයි

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    :lol: මම දැකලා තියෙනවා ඒ් ස්ටයිල් ඒක පුරුදු වෙනවා
    සිරාවට ?:lol:
    akuru ketha athi

    paw
    ඒක තමයි:lol:
    වෙන doctors ලට දෙන සමහර letters ඒ දෙන දොක්ටටත් කියවන්න බෑ කියල පේනවා කියවද්දී :lol:
    unique wenna oni hinda
    එතකොට මොනවාද එයාලට එකෙන් ලැබෙන්නේ ?
    ලෙඩ්ඩු බෙත් වල නම් ඉගෙන ගත්තාම උන් බිස්නස් එක කරන් යන්නෙ කොහොම්ද?
    අහ ඒක නිසා වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    සමහරවිට ලෙඩා බෙහෙත මොකද්ද කියලා ලේසියෙන් දැනගන්නවාට අකමැති හින්දා වෙන්න ඇති. එක පැත්තකින් ලංකාවේ එහෙම කරන එකත් හොඳයි නැත්නම් බක පණ්ඩිත ලෙඩ්ඩු තමන්ගෙ ලෙඩේට තමන්ම දොස්තර වෙන්න යනවානෙ.

    තව ඖෂධ නාමය වෙනුවට වෙළඳ නාමය ලියන හින්දා
    බෙහෙත්වල නම හරියටම ලියන්න දන්නෙ නැති හින්දා (spelling වරදිනවා)
    නොසැලකිලිමත්කම හින්දා
    ඇත්තටම අත් අකුරු කැත හින්දා
    පුරුද්ද හින්දා
    දොස්තර වුණාම එහෙම තමයි ලියන්න ඕනි කියලා හිතන හින්දා වගේ ගොඩක් හේතු ඇති

    හැබැයි සමහර අය ඉන්නවා ගොඩක් පිළිවෙලට බෙහෙත් තුණ්ඩුව ලියන, සමහර lady doctors ලා
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Api beheth danagena ilaga sare yanne nane u gawata. Ekata baye.
    :lol:
    හිගන පන්තියෙ ජෙප්පො ඉගෙන ගත්තම ඔහොම තමයි
    :baffled:

    සමහරවිට ලෙඩා බෙහෙත මොකද්ද කියලා ලේසියෙන් දැනගන්නවාට අකමැති හින්දා වෙන්න ඇති. එක පැත්තකින් ලංකාවේ එහෙම කරන එකත් හොඳයි නැත්නම් බක පණ්ඩිත ලෙඩ්ඩු තමන්ගෙ ලෙඩේට තමන්ම දොස්තර වෙන්න යනවානෙ
    එහෙම දැනගත්ත කියල තුන්ඩුවක් නැතුව බෙහෙත් ෆාමසි වලින් නොදී හිටියනම් ඒ ප්‍රස්නේ ඉවරයිනේ
    තව ඖෂධ නාමය වෙනුවට වෙළඳ නාමය ලියන හින්දා
    බෙහෙත්වල නම හරියටම ලියන්න දන්නෙ නැති හින්දා (spelling වරදිනවා)
    නොසැලකිලිමත්කම හින්දා
    ඇත්තටම අත් අකුරු කැත හින්දා
    පුරුද්ද හින්දා
    දොස්තර වුණාම එහෙම තමයි ලියන්න ඕනි කියලා හිතන හින්දා වගේ ගොඩක් හේතු ඇති

    හැබැයි සමහර අය ඉන්නවා ගොඩක් පිළිවෙලට බෙහෙත් තුණ්ඩුව ලියන, සමහර lady doctors ලා
    ඔව් බ්‍රෑන්ඩ් name එකත් නැතුව බෙහෙ වල නම පැහැදිලිව ලියන අය ඉන්නවා:love:
    මෙහෙ විතරක් නෙමෙ නේද ඕක තියෙන්නෙ
    දියුණු රටවල් වලත් එහෙමද?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    එතකොට ඕවා පුරුදු උනාම අපිටත් පාමසියෙන් ගන්න පුලුවන්නෙ. උන්ගෙ බිස්නස් ඉවරයි
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,112
    1
    8,995
    113
    -~උලක් උඩ-~
    දැන් ඔය වෙන නොටේශන්ස් , එහම ලියද්දිත් ඔය අකුරුමද , නැත්තම් ප්‍රෙස්ක්‍රිප්ශන් වලදි විතරක් ද? හැබැ‍යි ගොඩාක් කන්සල්ටන්ස් (ස්පෙශලිස්ට්) ලගෙ අකුරු හොයන්න පුලුහන්. ජනරල් අයගෙ තමයි හොයන්න අමාරු. සමහර විට කාලෙ ඉතුරු කරගන්න ඉක්මනට ලියයවා වෙන්න පුලුහන්. මේ තියෙන්නෙ මම බෙහෙත් ගන්න ප්‍රෙස්ක්‍රිප්ශන්ස්. හොයන්න පුලුහන්නෙ? මෙයින් ගම්‍ය වෙන්නේ බොහෝ දොස්තරලගේ අකුරු සොයන්න පුලුහන් වගයි

    IMG-20221030-141415.png

    IMG-20221030-141122.png

    IMG-20221030-141059.png
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    එතකොට ඕවා පුරුදු උනාම අපිටත් පාමසියෙන් ගන්න පුලුවන්නෙ. උන්ගෙ බිස්නස් ඉවරයි
    ඊට වඩා තව හේතු තියෙන්න ඕනේ :rolleyes:
    එහෙම බෙහෙත් ගන්න බැනේ බන් හැමදාම හැම ලෙඩකටම

    ඒ ක නම් එකම හේතුව දැනුත් ඒක කරන්න පුළුවන්නේ බෙහෙත් ෆාමසියෙන් ගත්තම මොකද්ද කියල දන්නවනේ

    දැන් ඔය වෙන නොටේශන්ස් , එහම ලියද්දිත් ඔය අකුරුමද , නැත්තම් ප්‍රෙස්ක්‍රිප්ශන් වලදි විතරක් ද? හැබැ‍යි ගොඩාක් කන්සල්ටන්ස් (ස්පෙශලිස්ට්) ලගෙ අකුරු හොයන්න පුලුහන්. ජනරල් අයගෙ තමයි හොයන්න අමාරු. සමහර විට කාලෙ ඉතුරු කරගන්න ඉක්මනට ලියයවා වෙන්න පුලුහන්. මේ තියෙන්නෙ මම බෙහෙත් ගන්න ප්‍රෙස්ක්‍රිප්ශන්ස්. හොයන්න පුලුහන්නෙ? මෙයින් ගම්‍ය වෙන්නේ බොහෝ දොස්තරලගේ අකුරු සොයන්න පුලුහන් වගයි

    IMG-20221030-141415.png

    IMG-20221030-141122.png

    IMG-20221030-141059.png
    ඔව්
    පැහැදිලිව ලියන අය ඉන්නවා :love::love:
    ------ Post added on Oct 30, 2022 at 2:42 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මන් දන්න ඩොකෙක් ඉන්නවා ඌ ලියන prescription ඒක කියවන්න පුලුවන් උගේ pharmacy එකේ උන්ට විතරයි.. පිට තැනකට දුන්නම කියනව මේක abbr වලින් වගේ තියෙන්නෙ.. කියවන්න බෑ කියල..ඉතින් බේත් ටිකත් ගන්න වෙන්නෙ උගෙන්මයි..
    කොහොමද ඩොකා ගේ ටිකිරි මොළේ :lol:
     
    Last edited: