හිගන පන්තියෙ ජෙප්පො ඉගෙන ගත්තම ඔහොම තමයි
සිරාවට ?මම දැකලා තියෙනවා ඒ් ස්ටයිල් ඒක පුරුදු වෙනවා
ඒක තමයිakuru ketha athi
paw


එතකොට මොනවාද එයාලට එකෙන් ලැබෙන්නේ ?unique wenna oni hinda
අහ ඒක නිසා වෙන්නත් පුළුවන්ලෙඩ්ඩු බෙත් වල නම් ඉගෙන ගත්තාම උන් බිස්නස් එක කරන් යන්නෙ කොහොම්ද?
Api beheth danagena ilaga sare yanne nane u gawata. Ekata baye.

හිගන පන්තියෙ ජෙප්පො ඉගෙන ගත්තම ඔහොම තමයි
එහෙම දැනගත්ත කියල තුන්ඩුවක් නැතුව බෙහෙත් ෆාමසි වලින් නොදී හිටියනම් ඒ ප්‍රස්නේ ඉවරයිනේසමහරවිට ලෙඩා බෙහෙත මොකද්ද කියලා ලේසියෙන් දැනගන්නවාට අකමැති හින්දා වෙන්න ඇති. එක පැත්තකින් ලංකාවේ එහෙම කරන එකත් හොඳයි නැත්නම් බක පණ්ඩිත ලෙඩ්ඩු තමන්ගෙ ලෙඩේට තමන්ම දොස්තර වෙන්න යනවානෙ
තව ඖෂධ නාමය වෙනුවට වෙළඳ නාමය ලියන හින්දා
බෙහෙත්වල නම හරියටම ලියන්න දන්නෙ නැති හින්දා (spelling වරදිනවා)
නොසැලකිලිමත්කම හින්දා
ඇත්තටම අත් අකුරු කැත හින්දා
පුරුද්ද හින්දා
දොස්තර වුණාම එහෙම තමයි ලියන්න ඕනි කියලා හිතන හින්දා වගේ ගොඩක් හේතු ඇති
ඔව් බ්‍රෑන්ඩ් name එකත් නැතුව බෙහෙ වල නම පැහැදිලිව ලියන අය ඉන්නවාහැබැයි සමහර අය ඉන්නවා ගොඩක් පිළිවෙලට බෙහෙත් තුණ්ඩුව ලියන, සමහර lady doctors ලා

දියුණු රටවල් වලත් එහෙමද?මෙහෙ විතරක් නෙමෙ නේද ඕක තියෙන්නෙ
මේක වෙන්න පුළුවන්.ලෙඩ්ඩු බෙත් වල නම් ඉගෙන ගත්තාම උන් බිස්නස් එක කරන් යන්නෙ කොහොම්ද?
proud be a doctor vage mewwa ekak.එතකොට මොනවාද එයාලට එකෙන් ලැබෙන්නේ ?
ඊට වඩා තව හේතු තියෙන්න ඕනේඑතකොට ඕවා පුරුදු උනාම අපිටත් පාමසියෙන් ගන්න පුලුවන්නෙ. උන්ගෙ බිස්නස් ඉවරයි
ඔව්දැන් ඔය වෙන නොටේශන්ස් , එහම ලියද්දිත් ඔය අකුරුමද , නැත්තම් ප්‍රෙස්ක්‍රිප්ශන් වලදි විතරක් ද? හැබැයි ගොඩාක් කන්සල්ටන්ස් (ස්පෙශලිස්ට්) ලගෙ අකුරු හොයන්න පුලුහන්. ජනරල් අයගෙ තමයි හොයන්න අමාරු. සමහර විට කාලෙ ඉතුරු කරගන්න ඉක්මනට ලියයවා වෙන්න පුලුහන්. මේ තියෙන්නෙ මම බෙහෙත් ගන්න ප්‍රෙස්ක්‍රිප්ශන්ස්. හොයන්න පුලුහන්නෙ? මෙයින් ගම්‍ය වෙන්නේ බොහෝ දොස්තරලගේ අකුරු සොයන්න පුලුහන් වගයි
![]()
![]()
![]()


