අපේ_පොලීසිය

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පළවෙනි පිටු දෙක පැන්නට පස්සෙ මූට හිතෙන්න ඇති මේක දලා මම කරගත්ත නස්පැත්තියක් කියලා
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඇයි යකෝ ත්‍රාසය,වීර ක්‍රියා තව කොච්චරක් දේවල්ද
    :rofl:

    :rofl:
    me ban mu tharam sath purushayek thun lokema na kiyala "chuu pathiya" da mokada kiyala ekek kagahuwa neda ? u ehema penna nadda ? :baffled:
     

    Mozilla

    Well-known member
  • :rofl:
    me ban mu tharam sath purushayek thun lokema na kiyala "chuu pathiya" da mokada kiyala ekek kagahuwa neda ? u ehema penna nadda ? :baffled:

    :rofl: පවු ඔයි දැක්කොත් වහ කයි..මෙහෙමනේ මු තර්ඩ් එක දල චාටෙර් උනාම මාරු වෙනවා,,ඊට පස්සේ අරුන්ට ටික එවනවා රේප් 11ක් දීල...:yes: ඕව අපි කියපු කතා නෙමෙයි මේකේ මොඩ් කියපුවා:sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :dull: තවත් මොනා පැහැදිලි කරන්නද බබෝ..මේක පොඩ්ඩක් කියපන් කම්මැලි නැතුව:cool:
    මමත් දැන් බන් අවේ ට්‍රිප් එකක් ගිහින්
    මුල් පිටු 4 වගේ බැලුවම යමක් තේරුණා දැන්
    ඉතුරු ටික බලන්න ඕන කමක් වෙන්නෙ නෑ මගෙ හිතේ
     

    Mozilla

    Well-known member
  • මමත් දැන් බන් අවේ ට්‍රිප් එකක් ගිහින්
    මුල් පිටු 4 වගේ බැලුවම යමක් තේරුණා දැන්
    ඉතුරු ටික බලන්න ඕන කමක් වෙන්නෙ නෑ මගෙ හිතේ

    :yes: එකනේ කියන්නේ..එක නෙමෙයි උබ කොහෙද ට්‍රිප් එක ගියේ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පළවෙනි පිටු දෙක පැන්නට පස්සෙ මූට හිතෙන්න ඇති මේක දලා මම කරගත්ත නස්පැත්තියක් කියලා

    උබටත් ඔක අනන්තවත් හිතිලා තියෙනවා නෙද උබෙ ත්‍රෙඩ් වල(මෙගාබොතල් බුතයා)(මම එලකිරියෙන් යනවා):rofl: etc??

    පසු: උබව මෙකෙ නාවන්නෙ නැහැ:yes:පස්සෙ සෙට් වෙමු වෙන එකක;)
     
    Last edited by a moderator:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    පොලීසියෙන් අල්ලලා පගාව දීලා ශේප් වෙලා

    ලියල තියෙන්නෙ නිකන් ගිලෙන්න ගිය පොඩි ළමයෙක්ව බේර ගත්තා වගේ :lol::rolleyes::lol::rolleyes:

    හනේ මන්දා මෙහෙමත් දෙකයි පනහේ ගොන් ජෝක්. :lol::lol: