අපේ_රනිල්ද? පණ_ඇති_මිනිසාද?

කෝකද හොඳ?

  • රනිල් රනිල් අප රනිල් රනිල් ♬♬

    Votes: 17 28.3%
  • පණ ඇති මිනිසා

    Votes: 43 71.7%

  • Total voters
    60

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
අපේ_රනිල්ද? පණ_ඇති_මිනිසාද?

ඔන්න එහෙනම් අහලම ඉන්ඩකෝ, පක්ෂ දෙකේ තේමා ගීත:

රනිල් රනිල් ♬♬ අපෙ රනිල් රනිල් රනිල් ♬♬



පණ ඇති මිනිසා


කියන්ඩකෝ බලන්ඩ කෝකද හොඳ කියල
 
Last edited:

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඔය නාකි පරඩැල් වගේද බං මෙන්න මිනිස්සු අවංකවම අපි ගැන හඩ නගන


    මිනිසා දිනවනු පිනිසා..

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,703
    113
    රනිල්ට දීලා බලමු.මහින්ද ඕනනම් මන්ත්‍රී කරමු.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මිනිසා දිනවනු පිනිසා..

    ඔය ගීතයේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා මචන්. "රනිලා දිනවනු පිණිසා" කියල නිවැරදි වෙන්න ඕනේ .
     
    Last edited:

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    View Poll Results: කෝකද හොඳ?


    රනිල් රනිල් අප රනිල් රනිල් ♬♬ 01 10.00%

    පණ ඇති මිනිසා 09 90.00%
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    පණ ඇති මිනිසා ඡන්ද 12යි.

    රනිල් රනිල් අපෙ රනිල් රනිල් ♬♬ ඡන්ද 2යි
     
    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔය ගීතයේ පොසි මිස්ටේක් එකක් තියෙනවා මචන්. "රනිල් දිනවනු පිණිසා" කියල නිවැරදි වෙන්න ඕනේ .

    උඹලගේ Fake හැම එකෙන්ම ඇවිත් Vote කරන් තියෙන්නේ නේද බං
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය නාකි පරඩැල් වගේද බං මෙන්න මිනිස්සු අවංකවම අපි ගැන හඩ නගන

    :lol::lol::lol: අවංකව හඩ නගන්නෙ කොහොමද බන්.. මුන් හදන්නෙ උඹලව මෝරැ කරලා පාර්ලිමේන්තුවේ සීට් ගාන වැඩි කර ගන්න. උඹල වගේ මෝරැ ඉන්න කන් මුන්ට හොදයි...
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :yes::yes::yes:

    okun tika chanda tika aragena passe mokak hari pradhana pakshekata mukku gahanawa. Kapati heththa :yes:


    කවුද ගහන්නේ කාටද ගහන්නේ කියල 18.19 වෙද්දී බලපන්කො..:lol::lol:
    උඹල රනිල්ට දුන්නත් , මහින්දට දුන්නත් ඔක්කොම අන්තිමට ජාතික ආණ්ඩුවේ..
    . :P:P