අපොයි මෙහෙමත් බොරු

පත්තර වාර්තාකරුවන් මෙච්චර බොරු කියන්නේ මොකද?
ඔය කියන සිද්දිය වෙනකොට මාත් ඒ කිට්ටුව හිටපු නිසා මම දන්නවා ඔය සිද්දියේ ඇත්ත නැත්ත.
තුවාල උනේ 30 කට අඩු ගණනකට බරපතල තුවාල තියන අය 5 දෙනෙක්වත් නැහැ.අනික ඔය කියන විදියට එක උන තැන වලක් හැරීලත් නැහැ.