අප දකින්නෙ සත්‍යමද ?

Prabhupada

Member
Mar 29, 2014
118
6
0
Kandy
අප දකින්නෙ සත්‍යමද ?

අප දකින්නෙ සත්‍යමද ?

මෙයට පිළිතුර නම් නැත යන්නයි :yes:

අප දකින සියළු දැ අපගේ නෙත් මඟින් ග්‍රහණය කර Pre Programmed IC වගේ එහෙකට යනවා,මේ සෙක්ශන් එකේ තමා ලස්සන කියන්න නම් මොන විදියටද තියෙන්නෙ ඔන කැත නම් මොන විදියටද තියෙන්නෙ ඔන කියන්න පුළුවන් Data Libraries තියෙන්නෙ,මේ Libraries වල තියන දත්ත විශ්ලේෂණය උනාට පස්සෙ තමා ඔන්න,ලස්සනද කැතද කියන එක අපිට එත්තු යන්නෙ-මේ
Libraries හැදෙන්න අවුරුදු බර ගානක් යනවා,මෙවාට අපිත් යම් යම් දෙවල් අලුතෙන් එක් කරනවත් ඇති.

මේ වල අළුත්ම වර්ශන් එක තමා අපේ දෙමාපියන්ගෙන් අපට ලැබෙන්න,අපි එවා අප්ග්‍රෙඩ් කරලා අපේ දරුවන්ට දෙනවා,සියවස් ගනනක් කළු ලස්සනයි,සුදු කැතයි කියලා මේ Libraries වලට දැනෙන්න ඇරියොත් මෙවා අප්ඩේට් වෙලා සුදු නම් ඔන්න කැතයි කළු නම් ලස්සන වෙනවා,මෙවා අනික් පැත්තට වෙලා නිසා තමා එහෙම ගොඩක් අයට දැන් සුදු නම් ලස්සනයි කළු නම් කැත වෙලා තියෙන්නෙ.

මම සුදු කළු ගත්තෙ කාටත් තෙරෙන්නෙ,මෙහෙම තමා අනික් එවත්,කෙටියෙන් කියනවා නම් මේ ලෝකයේ කිසි දෙයක් ලස්සනයි කැතයි කියලා නැ,කොල්ලන්ට තෙරෙන්න කියනවා නම් එහෙම ලස්සන-කැත කෙල්ලෝ කියලත් ජාති දෙකක් නැ මේ ඔක්කොම සාපේක්ෂ දෙවල්,මිනිස්සුම තමා මෙවා ලස්සනත් කැතත් කරගන තියෙන්නෙ,කොටින්ම මේ හැම දෙයක්ම රඳ පවතින්නෙ අර
Libraries
උඩ,මෙවාට ලොකු වෙනසක් කරන්න අපිට බැ,එහෙම කරන්න විද්‍යත්මකව හැකි උනොත් අන්න එදාට ලෝකයේ ලස්සනවත්-කැතවත් කියලා දෙයක් නැති බව කාටත් පෙනෙයි,අප දකින්නෙ අප විසින්ම නිර්මාණය කරගත් මායාවක් පමණයි.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ලස්සන කැත කියන්නෙ කිසිම තේරුමක් නැති මොලේට දැනෙන නිකංම නිකං හැඟීමක් විතරයි.. නිකංම නිකං සංකල්ප.. ඒ දෙකට පදනමක් තියේ නම් ලස්සන කැත මනින්න ඒකකයක් හිටං හැදුවහැකි.. ඒත් එහෙම කරන්න බෑ.. ආස හිතෙන දේ ලස්සනයි කියල ග්‍රහණය කරගන්නව, ආස නැති දේ කැතයි කියල ග්‍රහණය කරගන්නව..
 
Prabhupada

Member
Mar 29, 2014
118
6
0
Kandy
ලස්සන කැත කියන්නෙ කිසිම තේරුමක් නැති මොලේට දැනෙන නිකංම නිකං හැඟීමක් විතරයි.. නිකංම නිකං සංකල්ප.. ඒ දෙකට පදනමක් තියේ නම් ලස්සන කැත මනින්න ඒකකයක් හිටං හැදුවහැකි.. ඒත් එහෙම කරන්න බෑ.. ආස හිතෙන දේ ලස්සනයි කියල ග්‍රහණය කරගන්නව, ආස නැති දේ කැතයි කියල ග්‍රහණය කරගන්නව..

නිකංම නිකං නෙමෙයි,එකට හෙතුව තමා මම පහැදිලා කරලා තියෙන්නෙ.:)
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබ නම් ප්‍රෝග්‍රැම් වෙද්දි පොඩි fෆෝල්ට් එකක් එක්ක ඇවිල්ල තියෙන්නෙ(jrk) :lol:
බර වැඩි වගෙ:dull:
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අප දකින්නෙ සත්‍යමද ?

මෙයට පිළිතුර නම් නැත යන්නයි :yes:

අප දකින සියළු දැ අපගේ නෙත් මඟින් ග්‍රහණය කර Pre Programmed IC වගේ එහෙකට යනවා,මේ සෙක්ශන් එකේ තමා ලස්සන කියන්න නම් මොන විදියටද තියෙන්නෙ ඔන කැත නම් මොන විදියටද තියෙන්නෙ ඔන කියන්න පුළුවන් Data Libraries තියෙන්නෙ,මේ Libraries වල තියන දත්ත විශ්ලේෂණය උනාට පස්සෙ තමා ඔන්න,ලස්සනද කැතද කියන එක අපිට එත්තු යන්නෙ-මේ
Libraries හැදෙන්න අවුරුදු බර ගානක් යනවා,මෙවාට අපිත් යම් යම් දෙවල් අලුතෙන් එක් කරනවත් ඇති.

මේ වල අළුත්ම වර්ශන් එක තමා අපේ දෙමාපියන්ගෙන් අපට ලැබෙන්න,අපි එවා අප්ග්‍රෙඩ් කරලා අපේ දරුවන්ට දෙනවා,සියවස් ගනනක් කළු ලස්සනයි,සුදු කැතයි කියලා මේ Libraries වලට දැනෙන්න ඇරියොත් මෙවා අප්ඩේට් වෙලා සුදු නම් ඔන්න කැතයි කළු නම් ලස්සන වෙනවා,මෙවා අනික් පැත්තට වෙලා නිසා තමා එහෙම ගොඩක් අයට දැන් සුදු නම් ලස්සනයි කළු නම් කැත වෙලා තියෙන්නෙ.

මම සුදු කළු ගත්තෙ කාටත් තෙරෙන්නෙ,මෙහෙම තමා අනික් එවත්,කෙටියෙන් කියනවා නම් මේ ලෝකයේ කිසි දෙයක් ලස්සනයි කැතයි කියලා නැ,කොල්ලන්ට තෙරෙන්න කියනවා නම් එහෙම ලස්සන-කැත කෙල්ලෝ කියලත් ජාති දෙකක් නැ මේ ඔක්කොම සාපේක්ෂ දෙවල්,මිනිස්සුම තමා මෙවා ලස්සනත් කැතත් කරගන තියෙන්නෙ,කොටින්ම මේ හැම දෙයක්ම රඳ පවතින්නෙ අර
Libraries
උඩ,මෙවාට ලොකු වෙනසක් කරන්න අපිට බැ,එහෙම කරන්න විද්‍යත්මකව හැකි උනොත් අන්න එදාට ලෝකයේ ලස්සනවත්-කැතවත් කියලා දෙයක් නැති බව කාටත් පෙනෙයි,අප දකින්නෙ අප විසින්ම නිර්මාණය කරගත් මායාවක් පමණයි.

නියම කතාවක් මචන්... එත් සමහර Libraries උප්පත්තියෙන්ම develop වෙලා එනවනේ... අපිට සමහර වෙලාවට එහෙම පෙනෙන්න තියනවා.. සමහර මිනිස්සුන්ගේ රුචිකත්වය ඒ අයගේ දෙමවුපියන්ට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නේ ඒ නිසා නේද?. මං හිතන්නේ මගේ ආගමේ "කර්මානුරුපව ලැබුණු" කියල සඳහන් වෙන්නේ ඒ Libraries ගැන වෙන්න ඕනේ!

පසුව: අනේ මන්දා ! මට හිතුනු හැටි! වැරදිද මන්දා! :lol:
 
kavi719

Active member
  • Dec 16, 2008
    390
    68
    28
    අප දකින්නෙ සත්‍යමද ?

    මෙයට පිළිතුර නම් නැත යන්නයි :yes:

    අප දකින සියළු දැ අපගේ නෙත් මඟින් ග්‍රහණය කර Pre Programmed IC වගේ එහෙකට යනවා,මේ සෙක්ශන් එකේ තමා ලස්සන කියන්න නම් මොන විදියටද තියෙන්නෙ ඔන කැත නම් මොන විදියටද තියෙන්නෙ ඔන කියන්න පුළුවන් Data Libraries තියෙන්නෙ,මේ Libraries වල තියන දත්ත විශ්ලේෂණය උනාට පස්සෙ තමා ඔන්න,ලස්සනද කැතද කියන එක අපිට එත්තු යන්නෙ-මේ
    Libraries හැදෙන්න අවුරුදු බර ගානක් යනවා,මෙවාට අපිත් යම් යම් දෙවල් අලුතෙන් එක් කරනවත් ඇති.

    මේ වල අළුත්ම වර්ශන් එක තමා අපේ දෙමාපියන්ගෙන් අපට ලැබෙන්න,අපි එවා අප්ග්‍රෙඩ් කරලා අපේ දරුවන්ට දෙනවා,සියවස් ගනනක් කළු ලස්සනයි,සුදු කැතයි කියලා මේ Libraries වලට දැනෙන්න ඇරියොත් මෙවා අප්ඩේට් වෙලා සුදු නම් ඔන්න කැතයි කළු නම් ලස්සන වෙනවා,මෙවා අනික් පැත්තට වෙලා නිසා තමා එහෙම ගොඩක් අයට දැන් සුදු නම් ලස්සනයි කළු නම් කැත වෙලා තියෙන්නෙ.

    මම සුදු කළු ගත්තෙ කාටත් තෙරෙන්නෙ,මෙහෙම තමා අනික් එවත්,කෙටියෙන් කියනවා නම් මේ ලෝකයේ කිසි දෙයක් ලස්සනයි කැතයි කියලා නැ,කොල්ලන්ට තෙරෙන්න කියනවා නම් එහෙම ලස්සන-කැත කෙල්ලෝ කියලත් ජාති දෙකක් නැ මේ ඔක්කොම සාපේක්ෂ දෙවල්,මිනිස්සුම තමා මෙවා ලස්සනත් කැතත් කරගන තියෙන්නෙ,කොටින්ම මේ හැම දෙයක්ම රඳ පවතින්නෙ අර
    Libraries
    උඩ,මෙවාට ලොකු වෙනසක් කරන්න අපිට බැ,එහෙම කරන්න විද්‍යත්මකව හැකි උනොත් අන්න එදාට ලෝකයේ ලස්සනවත්-කැතවත් කියලා දෙයක් නැති බව කාටත් පෙනෙයි,අප දකින්නෙ අප විසින්ම නිර්මාණය කරගත් මායාවක් පමණයි.

    The matrix.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ලස්සන කතා සාපේක්ෂයි. අපි හිතන විදිහට තමයි ඔක්කොම වෙනස් වෙන්නේ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අප දකින්නෙ සත්‍යමද ?

    මෙයට පිළිතුර නම් නැත යන්නයි :yes:

    අප දකින සියළු දැ අපගේ නෙත් මඟින් ග්‍රහණය කර Pre Programmed IC වගේ එහෙකට යනවා,මේ සෙක්ශන් එකේ තමා ලස්සන කියන්න නම් මොන විදියටද තියෙන්නෙ ඔන කැත නම් මොන විදියටද තියෙන්නෙ ඔන කියන්න පුළුවන් Data Libraries තියෙන්නෙ,මේ Libraries වල තියන දත්ත විශ්ලේෂණය උනාට පස්සෙ තමා ඔන්න,ලස්සනද කැතද කියන එක අපිට එත්තු යන්නෙ-මේ
    Libraries හැදෙන්න අවුරුදු බර ගානක් යනවා,මෙවාට අපිත් යම් යම් දෙවල් අලුතෙන් එක් කරනවත් ඇති.

    මේ වල අළුත්ම වර්ශන් එක තමා අපේ දෙමාපියන්ගෙන් අපට ලැබෙන්න,අපි එවා අප්ග්‍රෙඩ් කරලා අපේ දරුවන්ට දෙනවා,සියවස් ගනනක් කළු ලස්සනයි,සුදු කැතයි කියලා මේ Libraries වලට දැනෙන්න ඇරියොත් මෙවා අප්ඩේට් වෙලා සුදු නම් ඔන්න කැතයි කළු නම් ලස්සන වෙනවා,මෙවා අනික් පැත්තට වෙලා නිසා තමා එහෙම ගොඩක් අයට දැන් සුදු නම් ලස්සනයි කළු නම් කැත වෙලා තියෙන්නෙ.

    මම සුදු කළු ගත්තෙ කාටත් තෙරෙන්නෙ,මෙහෙම තමා අනික් එවත්,කෙටියෙන් කියනවා නම් මේ ලෝකයේ කිසි දෙයක් ලස්සනයි කැතයි කියලා නැ,කොල්ලන්ට තෙරෙන්න කියනවා නම් එහෙම ලස්සන-කැත කෙල්ලෝ කියලත් ජාති දෙකක් නැ මේ ඔක්කොම සාපේක්ෂ දෙවල්,මිනිස්සුම තමා මෙවා ලස්සනත් කැතත් කරගන තියෙන්නෙ,කොටින්ම මේ හැම දෙයක්ම රඳ පවතින්නෙ අර
    Libraries
    උඩ,මෙවාට ලොකු වෙනසක් කරන්න අපිට බැ,එහෙම කරන්න විද්‍යත්මකව හැකි උනොත් අන්න එදාට ලෝකයේ ලස්සනවත්-කැතවත් කියලා දෙයක් නැති බව කාටත් පෙනෙයි,අප දකින්නෙ අප විසින්ම නිර්මාණය කරගත් මායාවක් පමණයි.

    good one bro ! :yes::yes: