අබාන්ස් එකේ චාටර් වැඩක්

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    බාල බ්‍රෑන්ඩ් අරන් නහයෙන් ඇඩුවට වැඩක් නෑ. ෆ්‍රිජ් එකට අවුරුදු 10ක් වොරන්ටි. කම්පෙශර් වලට 5ක් තියෙනව. උබට අවු3ක් යන්න කලින් වොරන්ටි ඉවර උනේ කොහොමද.. අනික බඩු වික්කට පස්සෙ වොරන්ටි ඉවර උනාම උන් හදල දෙන්න බැදිල නෑනෙ. කැඩුන නම් උබ හදාගනින්කො.

    අබාන්ස් එකෙන්
    HAIER ඒසී එකක් අරන් මටත් කෙල උනා. එහෙමයි කියල උන්ට බැනල වැඩක් නෑ.

    මේ කතාවට නම් මම එකඟ වෙන්නෙ නෑ. Reputed Company එකක් වුණාම වගකීම් කාලයෙන් පස්සෙත් සේවා සපයන්න බැඳිල ඉන්න ඔ්න කස්ටමර්ගෙන් සාධාරණ ගානක් අයකරගෙන. නැත්නම් ලොකු ගානක් දීල මොනව හරි අයිටම් එකක් අරගෙන වොරන්ටි ඉවර වුණාම මුන් ඒක හදන්න බෑ කිව්වොත්, එහෙම නැත්නම් ඒකෙ මොනව හරි කැඩුනු කෑල්ලක් ලංකාවෙ නැත්නම් වගේ සිද්ධියකදි කස්ටමර්ට වෙන්නෙ ඒක විසි කරල දාන්නනේ. ඒ වගේ වෙලාවට ඒ කෑල්ල ගෙනත් දීල හරි හදල දෙන්න කම්පැනි එකට වගකීමක් තියෙනව. ඒකනෙ ඔකුන්ගෙ ඇඩ් වල දාන්නෙ අලෙවියෙන් පසු අගනා විශිෂ්ඨ සේවාවක් කියල. ඒකෙ තේරුම වොරන්ටි ඉවර වුණාම සම්පූර්ණයෙන්ම අතඇරල දානව කියන එක නෙමෙයි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    කම්පෙශර් 1ට 1 අවු10.අනෙක්වට අවරුදු 1ය .
     
    බිස්නස් එක කරනකොට ඔය මොකුත් කියන්නේ නැහැ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මේ කතාවට නම් මම එකඟ වෙන්නෙ නෑ. Reputed Company එකක් වුණාම වගකීම් කාලයෙන් පස්සෙත් සේවා සපයන්න බැඳිල ඉන්න ඔ්න කස්ටමර්ගෙන් සාධාරණ ගානක් අයකරගෙන. නැත්නම් ලොකු ගානක් දීල මොනව හරි අයිටම් එකක් අරගෙන වොරන්ටි ඉවර වුණාම මුන් ඒක හදන්න බෑ කිව්වොත්, එහෙම නැත්නම් ඒකෙ මොනව හරි කැඩුනු කෑල්ලක් ලංකාවෙ නැත්නම් වගේ සිද්ධියකදි කස්ටමර්ට වෙන්නෙ ඒක විසි කරල දාන්නනේ. ඒ වගේ වෙලාවට ඒ කෑල්ල ගෙනත් දීල හරි හදල දෙන්න කම්පැනි එකට වගකීමක් තියෙනව. ඒකනෙ ඔකුන්ගෙ ඇඩ් වල දාන්නෙ අලෙවියෙන් පසු අගනා විශිෂ්ඨ සේවාවක් කියල. ඒකෙ තේරුම වොරන්ටි ඉවර වුණාම සම්පූර්ණයෙන්ම අතඇරල දානව කියන එක නෙමෙයි.
    සර්විස් සෙන්ටර් වල උන් කන්නෙ තණකොල නම් එක එකා වොරන්ටි ඉවර වෙලා බඩු කැඩුන කිව්වම නිකන් විසිට් කරන්න පුලුවන්. විසිට් වලට එන උන්ගෙ වාහන වතුරෙන් දුවනව කියල මුගෙ හිතේ. විසිට් වලට සල්ලි යනව තමා.. දවස ගානෙ නිකන් ගෙවල් ගානෙ විසිට් ගියාම උන්ගෙ පවුල් වල උන් කන්නෙ පස්ද. හරි ආර්මාර්තකාමී මිනිස්සු. ඔක්කොම තමන්ට නිකන්ම ලැබෙනකම් ඉන්නෙ අනිකට හෙනගැහුවත් කමක් නෑ.

    අනික උබ කියන එක ප්‍රැක්ටිකල් කරන්න බෑ. මුන් විකුනන්නෙ ෆ්‍රිජ් 1-2ක් නම් ඕක කරන්න පුලුවන්. නමුත් උන්ගෙ සෙල්ස් වොලියුම් එක මාසෙට මිලියන ගානක්. එතකොට කාලයට සාපෙක්ශව වොර්න්ටි ඉවර උන උන්ගෙ බඩුවක් හැමදවසකදිම කැඩෙන කාලයක් එනව. එතකොට ඒ ඔක්කොටම ඇකියුරෙට් සර්විස් දෙන්න ලොකු ඕවර්හෙඩ් ප්‍රමානයක් ඕනෙ. ඒක කම්පැනි එකට දරන්න බෑ. ඒ නිසයි බඩු ගන්නකොට අපි දැනගන්න ඕනෙ බ්‍රෑන්ඩ් රිවිව් එකක් කරන්න.
     
    මෙහෙමයි මචං, භාණ්ඩයෙ හැටියට සැලකිය යුතු කාලයක් එහෙම සර්විස් එකක් දෙන්න ඔ්න නේද?

    අප‌ේ ගෙදර ටීවි එකක් තිබ්බ ඒක සිංගර් එකෙන් ගත්ත. වොරන්ටි ලැබුනෙ අවුරුද්දයි. Peo TV වලින් අකුණක් වැදිල යුනිට් එකක් ගියා. වොරන්ටිය ඉවර වෙලත් අවුරුදු 3ක් වගේ එතකොට. උංට ගිහින් දුන්නම ඒක භාරගෙන, ඒ යුනිට් එක මෙහේ නෑ කියල රටින් ඔ්ඩර් කරල මාසයකින් වගේ හදල දුන්න. 8000යි ගත්තෙ වැඩේට. අන්න ඒ වගේ සර්විස් එකක් දෙන්න ඔ්න බං කම්පැනි එකක් උනාම.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අපෙ LG එකක් තිබ්බ ඔය වගේම ඇවිත් කේස් ඇවිත් මුලින් චෙක් කරන්න ආවා. ලෙඩේ කියල ගියා. පස්සේ අදුරන කෙනෙක් සෙට් උනා මිනිහත් ඇවිල්ල බැලුවා. කේස් තිබ්බේ වතුර එකතුවෙන පොඩි බකට් කෑල්ලක් තියෙ පිටිපස්සේ ඒකට තඹ බටයක් බස්සලා තියෙන්නේ අර ෆ්‍රිජ් එකේ එකතුවෙන මාළු අනං මනං වතුර එකතු වෙලා ඇසිඩ් වගේ හැදිලා බටේ දිරලා. එකෙන් ගෑස් එකත් ලීක් වෙලා ගිහින්. බටේ අලුතෙන් දාලා ගෑස් එකත් ගහන්න උනා. දැන් තිබ්බා වගේ වැඩ :yes:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මගේ යාලුවො ඉන්නවා මචන් අබාන්ස් ,සිංගර් වැඩ කරන. ගොඩක් වෙලාට වොරන්ටි ඉවර උනාට පස්සෙ උන්ගෙන් හදාගන්නවට වඩා පිට තැනකින් හදාගන්න එක ලාබයි. (ලැප්ටොප් එහෙම)

    නිතරම බඩුවක් ගද්දි ලංකාවෙ හැමතැනම තියෙන කොමන් මොඩල් එකක් ගනින්. එතකොට කෑලි හොය හොය රට වටේ යන්න ඕන නෑ.

    අපි මොලේ පාවිච්චි කරලා බඩු ගන්න ඕන. අනික වොරන්ටි ගන්න ගියාම කඩේ එකා තීරණය කරන දේ තමා අවසන් තීරනේ වෙන්නෙ. ඔය වොරන්ටි කාඩ් එක පස්සෙ පොඩ්ඩක් කියෝල බලන්න. වොරන්ටි එපා කියන්න හිතෙනවා ඒවා දැක්කාම. :lol:

    ගොඩාක් වෙලාවට ඇත්තටම බැලුවත්, කස්ටමර්ගෙ පැත්තෙ අවුලක් තමා ෆේල් වෙන්න හේතුව. ඔය කඩ අස්සෙ හෙන සීන් සමහරු බඩු පොලේ ගහන්නත් එනවා ඔය ලොකු ලොකු කඩ අස්සෙ මල පැනලා.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අබාන්ස් එකේ තනි දොර LG ප්‍රිජ් වලට නං කම්පෙෂර් අවුරුදු 5යි.
    ප්‍රිජ් එකට අවුරුදු තුනයි.

    දොර දෙක නං අවුරුදු දහයක් කම්පෙෂර් එකට හම්බ වෙනවා.
    ඒත් ප්‍රිජ් එකට අවුරුදු තුනයි.

    වොරන්ටි ක්ලේම් කරන්න යනවා නම් කවදාම හරි ගොඩාක් ඉවසීමෙන් කරගන්න .
    ලොකු කම් දාලා නම් කරගන්න අමාරුයි.
    ගොඩක්ම කඩ වලිං වොරන්ටි ක්ලේම් කරන්න ගියාම රටේ නැති වැරැද්දක් හොයන්න තමයි බලන්නෙ .
    ඉවසීමෙ එතනට ගිහිල්ලා කරන්න ඕන දේවල් හිතාගෙන පෙලගස්සං ගියා නම් වැඩේ ගොඩ දාගන්න පුලුවං ගොඩක් වෙලාවට.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    වොරන්ටි පීරියඩ් එක ඇතුලෙ නම් උඹගෙ වැරැද්දකුත් නැහැ කයලා හිතනවා නම් පාරිභෝගික සේවා අධිකාරියට කම්ප්ලේන් කරා නම් හරිනේ
    එතකොට විසදුමක් ගන්න පුලුවන්. දැන් කාලෙක ඉදන් අබාන්ස් එකේ වොරන්ටි හොද නැහැ කියලා කවුරුත් බනිනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    දැනට අවරුදු 3ක් වෙලත් නැහැ අබාන්ස් එකෙන් HAIER බරෑන්ඩ් එකේ fridge 1ක් ගත්තා .ගාන උනේ 56000/=ය් ගෙවන්න ගත්තේ .ගන්න ගියපු වෙලාවේ නම් කිවේවේ හොඳ බරෑන්ඩ් 1ක් .වොරන්ටි ඉවර වෙලා කැඩුනත් අඩුවට ඇවිත්ම හදල දෙනවා බය නැතිව ගන්න කියල.ගත්තට පස්සේ නම් අව්ලක් නැතිව වැඩ කලා .මේ ලඟදි දවසක් කුල් වෙන්නේ නැතිව ගියා අරගෙනත් තාම අවරුදු 3ක් වෙලත් නැති නිසාත් අඩුවට රෙපෙයාර් කරගන්න පුළුවන් කියල කියපු නිසාත් ගත්තු බ්‍රාන්ච් එකටම කෝල් කරලා විස්තරේ කිව්වා .ඒ වෙලවෙය් මුන්ගේ බොරුව තේරුනේ වොරන්ටි ඉවර නිසා මොකුත්ම කරන්න බැරිලු.අනෙක උන්ගේ සර්විස් එකෙන් ලෙඩේ මොකක්ද කියල බලන්න එනවටත් හැදුවත් නැතත් වෙනම චාර්ජ් කරනවලු .ඕන නම් උන් දන්න කට්ටියක් ඉන්නවා එයාල එවන්නම් බලන්න කිව්වා.මම කිව්වා අරගෙනත් ලොකු කාලයක් නැහැ ගන්නකොට ඔය කතා කිව්වෙත් නැහැ කියල .පස්සේ කොහොම හරි කමක් නැහැ කව්රු එවල හරි මේක හදල දෙන්න කියල කිව්වා .දවස් 4කට විතර පස්සේ දෙන්නෙක් ඇවිත් බලල කිව්වා ගෑස් ලීක් වෙලා බට ඩෑමේජ් වෙලා කියල.හදන්න යන ගාන ඒ වෙලාවේ කිව්වෙත් නැහැ ෂොප් එකට ගිහින් කතා කරන්නම් කිව්වා .

    දවස් 2-3ක් ගියත් කව්රුත් කතා නොකරපු මම ආපහු කෝල් කලා මෙන්න අපහු කිව්වා තව දෙන්නෙක් එවන්නම් ඒ දෙන්න ගාන කියය් කියල .ආපහු දවස් 2කට පස්සේ දෙන්නෙක් ඇවිත් බලල ගියා හදන්න යන ගාන පහුවදා කිව්වා ඔක්කොම 8500/ක් යනවා කියල.අබාන්ස් එකට කෝල් කලා ආපහු මේ ගානට අඩුවෙන් කර ගන්න පුලුවන්ද බලන්න .ඒ සැරේ කියනවා කෝකටත් සර්විස් සෙන්ටර් කියල බලන්නම් හැබය් බලන්න එනවට නම් සල්ලි ගෙවන්න වෙනවා කියල .මම කිව්වා කමක් නැහැ අරගෙනත් වැඩි කාලයක් නැහැ මේක ඉක්මනට කොහොම හරි හදල දෙන්න කියල..

    දැන් එනවා කියල දවස් 4කට වැඩිය් තාමත් ආවේ නැහැ කව්රුත් මට කෝල් කලෙත් නැහැ.
    කියන්න ඕන මෙන්න මෙච්චරය් .ඕකුන්ගේ ජරාව විකුණනකොට ලෝකේ නැති බොරු කියනවා.වොරන්ටි ඉවර වෙනකොට කැඩිලා ඉවරය් .අඩුම ගානේ ඒවා කැඩුනම බලන්න වත් එන්නේ නැහැ ආවත් ඒවාට වෙනම ගෙවන්න වෙනවා.ගන්න දෙයක් ගන්නවානම් දම්රෝ එකෙන් ගනිල්ලා අබාන්ස් එකට ගොඩ වෙන්න වත් එපා .

    :oo::oo: මචං වැල්ලවත්තෙ සර්විස් සෙන්ටර් එකට කෝල් කරල, මැනේජර් කෙනෙක් ඉල්ලල කතා කරපන්..... ඒ කරලත් යමක් උනේ නැත්නම් මට කතා කරපන්කො. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මහ කාලකණ්නි කම්පැනි එකක් බං, මාතර අබාන්ස් එකෙන් 2017දි මම ලැප් එකක් ගත්ත. ඒකෙ 1Year Warranty එක උංගෙ Offer එකක් තිබ්බ සල්ලි දීල 3years වලට වොරන්ටි එක Extend කරගන්න පුලුවන්. මාත් ඉතිං හොඳයි කියල හිතාගෙන 4000ගානක් දීල Warranty Extend කලා. මේ ළඟදි ඒකෙ ඩිස්ප්ලේ එකේ අවුලක් වෙලා අරං ගියා. හදන්න බෑ කිව්ව. මේක Physical damage එකක් කියල. රුපියල් 9000ක් ඉල්ලුව Display දාන්න. මට යකා නැග්ග බං. සල්ලිත් දීල වොරන්ටි අරං තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි උං නිකං කතා කරන්නෙ හිඟන්නෙක් හිඟා කන්න ආවම කතා කරන ටයිප් එකෙන්. මට මාර අප්සට් ඒ වැඩේට. එතැන ඉන්න මැනේජර්ගෙ ඉඳන් හැමෝටම බැනල එලියට ආවෙ. එවෙලාවෙ බඩු ගන්න දෙතුන් දෙනෙක් ඇවිත් හිටිය. උං සෙට් එකටත් ඇහෙන්නම කෑගහල කිව්ව වෙච්ච අසාධාරණය. එදයින් පස්සෙ ඔය මගුල දිහා හැරිලවත් බලන්නෙ නෑ බං. මට නම් එපාම උනා

    :oo::oo: 2017.... ඒ කාලෙ සීන් එකක් නෙ..... දැන් උදව්වක් දෙන්න බෑ ඒවට.....!!
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :oo::oo: 2017.... ඒ කාලෙ සීන් එකක් නෙ..... දැන් උදව්වක් දෙන්න බෑ ඒවට.....!!
    නෑ මචෝ, ගිය සතියෙ සිද්ධිය වුණේ. ලැප් එක ගත්තෙ 2017 බං
    ඒ කාලෙ සල්ලි දීල වොරන්ටිය එක්ස්ටෙන්ඩ් කරල ගත්තෙ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අබාන්ස් එකේ තනි දොර LG ප්‍රිජ් වලට නං කම්පෙෂර් අවුරුදු 5යි.
    ප්‍රිජ් එකට අවුරුදු තුනයි.

    දොර දෙක නං අවුරුදු දහයක් කම්පෙෂර් එකට හම්බ වෙනවා.
    ඒත් ප්‍රිජ් එකට අවුරුදු තුනයි.

    වොරන්ටි ක්ලේම් කරන්න යනවා නම් කවදාම හරි ගොඩාක් ඉවසීමෙන් කරගන්න .
    ලොකු කම් දාලා නම් කරගන්න අමාරුයි.

    ගොඩක්ම කඩ වලිං වොරන්ටි ක්ලේම් කරන්න ගියාම රටේ නැති වැරැද්දක් හොයන්න තමයි බලන්නෙ .
    ඉවසීමෙ එතනට ගිහිල්ලා කරන්න ඕන දේවල් හිතාගෙන පෙලගස්සං ගියා නම් වැඩේ ගොඩ දාගන්න පුලුවං ගොඩක් වෙලාවට.
    අපි නෙමෙයි නේ මචං ලොකු ලයින් දාන්නෙ, උං තමයි අපිට ලොකු ලයින් දාගෙන එන්නෙ ගිය වෙලාවෙ ඉඳං. උඹට කියන්න මගේ ලැප් සීන් එකට ගියපු වෙලාවෙ Technician ද මොකාද එකා එනකල් මට පැයක් වාඩිවෙලා ඉන්න වුණා. ඒ කරල ගියපු ගමන් මූ හෙන ලයින් එකෙන් උඩ බලාගෙන කියන්නෙ බෑ මේක හදන්න බෑ. කරන්න දෙයක් නෑ. ඔන්න ඔය වගේ. පට්ටම ඩෝන්ට් කෙයාර්. නිකං අපි හිඟමනේ ඇවිල්ල වගේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004

    True :)