අබෝර්ශන්

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මාත් දන්න කේස් එකක් තියනව ලංකාවේ ප‍්‍රසිද්ධ නලුවෙකුගේ වයිෆ් එක්ක පොලීසියේ එකෙක් සෙට් වෙලා වැඩ වැරදිලා අන්තිමේ දි ඇබෝෂන් කළා. කාලයක් ගිහින් පොර ලස්සන කෙල්ලෙක්ව මැරි කළා. අන්තිමට හම්බවෙච්ච බබා මැරුණා. ඌ හිතන්නෙම අරක පඩිසන් දුන්න කියල. තාමත් ඌ හිතින් විඳවනවා. ඌ විතරක් නෙවෙයි මේ කිසි දෙයක් දන්නේ නැති උගේ වයිෆුත් විඳවනවා.

    එ්ක නිසා ඔ්ව කරන්නෙ පරිස්සමින්. මොනව උනත් ජීවිතයක් නෙ නැති කරන්නෙ.


    :(:(:(:(:(