කෙල්ල එක්ක අතල් ගන්න එක වගකීමෙන් ගනින්, එහම නැතුව කවදාවත් අබෝෂන් එකක් කරන්න හිතන්නවත් එපා. එක මේ අත්මේම පලිසන් දෙනවා.

මම දන්නා පොරක් අතල් එකට කෙල්ලෝ කරලා එකකට අබෝෂන් එකක් කරන්න උන, ඊට පස්සේ වෙන කෙල්ලෙක්ව මැරි කර.

ඒ කෙල්ලට බබා හම්බ උනේ මස 6න් , උන් පුදුම දුකක් වින්දේ , තාමත් එහම තම පොඩි එකා.
ගෙවල්වලින් බනී එච්චරනේ බන්, නෑයෝ යාලුවෝ ඉතින් බහුතරයක් කොච්චර හොද කෙල්ලෙක් බැන්දත් බඩුවක් කියලනේ කියන්නේ.

එක නිසා කරන දෙයක් පරිස්සමින් කරපල්ලා, ජීවිත කාලෙම කාලකන්නි කරගන්නේ නැතුව.