අබ VS අඹ

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :oo::rolleyes: සිංහල ඉගෙනගන්න එක ඉංග්‍රීසි ඉගෙනගන්න එකට වඩා අමාරුයි මචන් ..බලපන් අපි සිංහල ලියන්න කියන්න පුළුවන් වුනත් නිවැරදිව 100% සිංහල බාශාව දන්නේ නැහැ නේ .:(
    ඉතින් සිංහල නොවන වෙනත් බාශාවක් භාවිතකරන කෙනෙක්ට සිංහල කොච්චර අමාරු ඇතිද ?
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    siddhalepa.jpg

    සිඬාලේප :dull:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මරුසිරා;16331783 said:
    :oo::rolleyes: සිංහල ඉගෙනගන්න එක ඉංග්‍රීසි ඉගෙනගන්න එකට වඩා අමාරුයි මචන් ..බලපන් අපි සිංහල ලියන්න කියන්න පුළුවන් වුනත් නිවැරදිව 100% සිංහල බාශාව දන්නේ නැහැ නේ .:(
    ඉතින් සිංහල නොවන වෙනත් බාශාවක් භාවිතකරන කෙනෙක්ට සිංහල කොච්චර අමාරු ඇතිද ?

    ඒක තමා බං :( මහ ලොකුවට සිඞ්හල වුනාට දන්න කෙහෙම්මලක් නෑ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මරුසිරා;16331783 said:
    :oo::rolleyes: සිංහල ඉගෙනගන්න එක ඉංග්‍රීසි ඉගෙනගන්න එකට වඩා අමාරුයි මචන් ..බලපන් අපි සිංහල ලියන්න කියන්න පුළුවන් වුනත් නිවැරදිව 100% සිංහල බාශාව දන්නේ නැහැ නේ .:(
    ඉතින් සිංහල නොවන වෙනත් බාශාවක් භාවිතකරන කෙනෙක්ට සිංහල කොච්චර අමාරු ඇතිද ?

    ඒක තමා බං :( මහ ලොකුවට සිඞ්හල වුනාට දන්න කෙහෙම්මලක් නෑ

    :lol::lol::lol::lol: eka aththa macahn...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වසර ගනනකින් ස්නානය කරන විට හිස එකවර සීතල වීම නිසා ඔහොම වෙන්න ඇති.. මමනම් කියන්නේ යථාතත්වයට එන්න සතියට සැරයක්වත් නාන්න කියලා..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ මන්දා උඹ නෑවත් ප්‍රශ්න
    වෙලාවට උඹ ගංවතුරට අහු නොවුනේ

    :baffled::baffled::baffled: