අභය දානය දුන් අපුරු මිනිසා

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    රටක් වටින රටටම ආදර්ශමත් මනුස්සයෙක්. පුලුවන්නම් එකතුවෙලා කරන්න හොද පිං කමක්.. අපිත් එක්ක බෙදාගත්තට සහ දැනුවත් කලාව ගොඩක් පිං


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif


    මෙහෙම මිනිස්සු ඉන්නවද බන් ,,,,,,,
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ වගේ රටක් වටින මිනිස්සුන්ව තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ......
    එහෙම වුනානන් ලංකාව ගුණාත්මකව දියුණු වෙයි......
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මේ වගේ රටක් වටින මිනිස්සුන්ව තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ......
    එහෙම වුනානන් ලංකාව ගුණාත්මකව දියුණු වෙයි......

    මෙහෙම අය ඕකට නොයන එක හොදය්
    ඔකේ ඉන්න හරක් එක්ක ඉදල මේ වගේ අයත් සවුත්තු වෙය්
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙහෙම අය ඕකට නොයන එක හොදය්
    ඔකේ ඉන්න හරක් එක්ක ඉදල මේ වගේ අයත් සවුත්තු වෙය්
    ඒ හරක් ටික කුඹුරු හාන්න දාල මේ වගේ මිනිස්සුන්ව ඇතුලට යැවුවනන් හරි....... ;)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරා වැඩක් බන්... මෙන්න මේව තමා නියම පින් අතේ වැඩ කියන්නෙ... අපේ උන් බොරුව කෑ ගහනව විතරයි... මෙන්න කරනවනම් වැඩ....