මේක ගොතපු කතාවක් නේද?
වෙන ලෝක වලත් බුදුවරු පහල වෙනව මචන්.බුදුන් දේශනා කලේ ඉර හද තියෙන හැම සක්වලකම සතර අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක තියෙනව කියලා.ඒ කියන්නේ අනිවාර්යෙන් බුදුවරුත් පහල වෙන්න ඔනේ.මේ මොහොතෙත් වෙන සක්වලක බුදු කෙනෙක් පහල වෙලා ඉන්න පුලුවන්..හැබැයි මම අහල තියෙන විදිහට බුදුන්ගේ ආඥා චක්‍රය තියෙන ත්‍රි සහස්සි ලෝක ධාතුවේ එකවර බුදුවරු දෙනමක් පහල වෙන්නෙ නෑ.
.