නැවත ඉපදීමයි ගුරුත්වාකර්ෂණ බලයයි අතර තියන සම්භන්දය මොකද්ද යකෝ..
ගංජා aderson
චුතිසිතට ගුරුත්වයට පිටින් යන්න බෑ කියන එක
නැවත ඉපදීමයි ගුරුත්වාකර්ෂණ බලයයි අතර තියන සම්භන්දය මොකද්ද යකෝ..
ගංජා aderson
චුතිසිතට ගුරුත්වයට පිටින් යන්න බෑ කියන එක

එහෙම වෙන්නත් පුලුවන්...
ඒත් ඒක ස්යිලික ජීවීන් ප්රජනනය කරන්නෙ ලින්ගික ක්රියාවලියකින් නෙමෙයි...
එකෙක් ආවම ඇති... ඌට තනියම ප්රජනනය කරන්න පුලුවන්![]()
නැවත ඉපදීමයි ගුරුත්වාකර්ෂණ බලයයි අතර තියන සම්භන්දය මොකද්ද යකෝ..
ගංජා aderson

චුතිසිතට ගුරුත්වයට පිටින් යන්න බෑ කියන එක

මම කියල තියෙන දේවල් වලට අනුව හිතල උත්තර දීපන්....... මගෙන් ප්රශ්න අහන්නේ නැතිව........ මේ ලෝකෙට වැටුන කිසිදේකට ගැලවීමක් නෑ......

weight of the soul is 22grams? if so can't escape from earth's gravity unless soul has some anti-gravity property after escape from human body.![]()

උබ හිතන් ඉන්නේ මගේ පොඩි එකා වගේ බැලුම හදට යනවා කියලදඑතකොට හීලියම් බැලුම![]()