අභ්‍යවකාශේ මිනිහෙක් මැරුනොත්???

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    එහෙම වෙන්නත් පුලුවන්...:D
    ඒත් ඒක ස්යිලික ජීවීන් ප්‍රජනනය කරන්නෙ ලින්ගික ක්‍රියාවලියකින් නෙමෙයි...:no:
    එකෙක් ආවම ඇති... ඌට තනියම ප්‍රජනනය කරන්න පුලුවන්
    :yes:

    ද්වි ඛණ්ඩනය.
    .
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    weight of the soul is 22grams? if so can't escape from earth's gravity unless soul has some anti-gravity property after escape from human body.:rolleyes:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    Foolish question will only have a foolish answer.

    Answer- Will go to closest solar system Andromeda!(and will visit Earth as a Green)
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අහලා තියන කරුණු කරන අනුව මේලෝකේ මිනිහෙක් අයිති මේ සෞරග්‍රහ මණ්ඩලයට. මේ unit එකට. වෙන එකකට නෙවෙයි. ඒ නිසා කොහේ මැරුණත් මේ unit එකේ නිරය, දිව්‍යලෝක, බ්‍රහ්මලෝක සෙට් එකටයි එන්නේ. වෙන ගැලැක්සි එකක වෙනත් unit එකකට කැමතිනං ගිහින් එන්න පුළුවන් (ඉර්දියෙන් - එහෙම ගිය අය ඉන්නවා. මුගලන් මහ රහතන් වහන්සේ).
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    අභ්‍යවකාශේ මිනිහෙක්... 01-11-2018 01:06 AM kunuharapa kiyanda epa
    :rofl:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මම කියල තියෙන දේවල් වලට අනුව හිතල උත්තර දීපන්....... මගෙන් ප්‍රශ්න අහන්නේ නැතිව........ මේ ලෝකෙට වැටුන කිසිදේකට ගැලවීමක් නෑ......

    එතකොට හීලියම් බැලුම :P