අභිධර්මය ඉගෙන ගන්න?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ කට්ටියගෙන් අහන්න

    ආරම්භයක් විදිහට රේරුකාණේ චන්දවිමල මහනායක හාමුදුරුවන්ගෙ අභිධර්ම මාර්ගය කියවන්න. එතනින් එහාට යනවා නම් ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් තෙරවාද යූටියුබ් චැනල් එකේ අභිධර්මය පිලිවෙලින් උගන්වන ප්ලේලිස්ට් ඇති. විනය සූත්‍ර අභිධර්ම හොඳට ඉගෙනගෙන, ඔර්තොඩොක්ස් තේරවාද මතවාදය මොකක්ද, අන්‍ය නිකාය මතවාද මොනවාද කියලා පැහැදිලි දැනුමක් ඇති භික්ශූන් තමයි ඒකෙ වැඩසටහන් මෙහෙයවන්නේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,737
    9,059
    113
    මේ සබ්ජෙක්ට් එක ගැන නම් උපදෙස් දෙන්න ලොකුවට කන්ෆිඩන්ස් නෑ. ඒත් කියවන්න තියෙන දේවල් හැටියට සිංහල වලට සීමා වෙන එක ලොකු වැරැද්දක් කියල හිතෙන්නෙ. ගොඩක් පඬිවරු ලියපු දේවල් තියෙන්නෙ ඉන්ග්‍රිසියෙන්.

    රේරුකානෙ හාමුදුරුවන්ගෙ ඒවයින් පටන් ගන්න, ඊට අමතරව...

    - කාලෙක ඉඳන් විශුද්ධිමාර්ගය කියවනව. ප්‍ර‍යිමරි සෝර්ස් එකක් විදිහට ගන්න පුලුවන්.

    - න්‍යානපෝනික හාමුදුරවන්ගෙ Abhidhamma Studies.

    - වයි කරුනාදාසගෙ Theravada Abhidhamma තමා මට වැඩියෙන්ම තේරුම් යන්නෙ නමුත් කියවන්න ටිකක් අසීරු.

    - ඊට අමතරව ධම්මජෝති හාමුදුරුවන්ගෙ ලස්සන පොතක් තියෙනව හැබැයි සර්වස්ථිවාදී අභිදර්මය ගැන.

    මේ බොහෝ ඒව කියවලත් ඉවර නෑ, මම තාමත් අසීරුවෙන් තේරුම් ගන්න කෙනෙක් බව සළකන්න.

    පලි:

    විභජ්ජවාදයට එකපාරම පැනල වැඩක් නෑ, ඒක බෞද්ධ චින්තාවට කොහොමද සෙට් වෙන්නෙ කියන එක ගැන දැනුමක් නැතිව. ඒ ගැන අදහසක් නැත්තම් බෞද්ධ දර්ශනේ ඉතිහාසය, ඔය විවිධ ගුරුකුල වලින් බුද්ධගෙ අදහස් දාර්ශනික සම්ප්‍රදායක් විදිහට වර්ධනය උන හැටි ගැන රිවීව් කරන පොත් කියවල පටන් ගන්න කියල තමා මගෙ මෙන්ටර් කෙනෙක් කිව්වෙ. ඒක හරි මොකද අපි අද අඳුනගන්න අභිධර්මය කොහෙත්ම බුද්ධ ගෙ තනි නිර්මාණයක් නොවන නිසා.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    970
    93
    ආරම්භයක් විදිහට රේරුකාණේ චන්දවිමල මහනායක හාමුදුරුවන්ගෙ අභිධර්ම මාර්ගය කියවන්න. එතනින් එහාට යනවා නම් ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් තෙරවාද යූටියුබ් චැනල් එකේ අභිධර්මය පිලිවෙලින් උගන්වන ප්ලේලිස්ට් ඇති. විනය සූත්‍ර අභිධර්ම හොඳට ඉගෙනගෙන, ඔර්තොඩොක්ස් තේරවාද මතවාදය මොකක්ද, අන්‍ය නිකාය මතවාද මොනවාද කියලා පැහැදිලි දැනුමක් ඇති භික්ශූන් තමයි ඒකෙ වැඩසටහන් මෙහෙයවන්නේ.
    බොහොම ස්තූතියි.
    මේ සබ්ජෙක්ට් එක ගැන නම් උපදෙස් දෙන්න ලොකුවට කන්ෆිඩන්ස් නෑ. ඒත් කියවන්න තියෙන දේවල් හැටියට සිංහල වලට සීමා වෙන එක ලොකු වැරැද්දක් කියල හිතෙන්නෙ. ගොඩක් පඬිවරු ලියපු දේවල් තියෙන්නෙ ඉන්ග්‍රිසියෙන්.

    රේරුකානෙ හාමුදුරුවන්ගෙ ඒවයින් පටන් ගන්න, ඊට අමතරව...

    - කාලෙක ඉඳන් විශුද්ධිමාර්ගය කියවනව. ප්‍ර‍යිමරි සෝර්ස් එකක් විදිහට ගන්න පුලුවන්.

    - න්‍යානපෝනික හාමුදුරවන්ගෙ Abhidhamma Studies.

    - වයි කරුනාදාසගෙ Theravada Abhidhamma තමා මට වැඩියෙන්ම තේරුම් යන්නෙ නමුත් කියවන්න ටිකක් අසීරු.

    - ඊට අමතරව ධම්මජෝති හාමුදුරුවන්ගෙ ලස්සන පොතක් තියෙනව හැබැයි සර්වස්ථිවාදී අභිදර්මය ගැන.

    මේ බොහෝ ඒව කියවලත් ඉවර නෑ, මම තාමත් අසීරුවෙන් තේරුම් ගන්න කෙනෙක් බව සළකන්න.

    පලි:

    විභජ්ජවාදයට එකපාරම පැනල වැඩක් නෑ, ඒක බෞද්ධ චින්තාවට කොහොමද සෙට් වෙන්නෙ කියන එක ගැන දැනුමක් නැතිව. ඒ ගැන අදහසක් නැත්තම් බෞද්ධ දර්ශනේ ඉතිහාසය, ඔය විවිධ ගුරුකුල වලින් බුද්ධගෙ අදහස් දාර්ශනික සම්ප්‍රදායක් විදිහට වර්ධනය උන හැටි ගැන රිවීව් කරන පොත් කියවල පටන් ගන්න කියල තමා මගෙ මෙන්ටර් කෙනෙක් කිව්වෙ. ඒක හරි මොකද අපි අද අඳුනගන්න අභිධර්මය කොහෙත්ම බුද්ධ ගෙ තනි නිර්මාණයක් නොවන නිසා.
    බොහොම ස්තූතියි. එතකොට දැන් තියෙන අභිදර්මයට වෙන අයගෙ දේශනාත් එකතු වෙලා වෙනස් වෙලාද තියෙන්නෙ?
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මම එච්චර භක්තියෙන් බෞද්ධාගම follow කරන එකෙක් නෙවෙයි, ඒත් රාමුව youtube channel එකේ අභිධර්මය ගැන තිබ්බ videos සෙට් එකක් බලල හෙන ආසාවක් ඇති උනා පොඩ්ඩක් ඉගෙන ගන්න. ඊයෙත් video එකක් දාල තිබ්බ, ඒක තමා පට්ටම. අපි උඩින් බලනවට වඩා ගැඹුරු logical side එකක් බෞද්ධ දර්ශනයෙ තියෙනව කියල තේරුනේ ඊයෙ තමයි. ඇත්ත නැත්ත කෙසේ වෙතත් කුතුහලේට හරි ඉගෙන ගන්න බැලුවෙ ඒකයි. උඹල දන්න විදිහක් තියනවද මුලින්ම අභිධර්මය ගැන ඉගෙන ගන්න. පටන් ගද්දි සරලව පටන් ඇරන් ටික ටික advanced topics වලට යන. සිංහලෙන් නම් වඩාත් හොඳයි. ඉංග්‍රීසි සාමාන්‍යෙන් පුලුවන් උනත් ඔය වගේ දෙයක් ඉගෙන ගද්දි මව් භාශාවෙන් කරන එක හොඳයි කියල හිතෙනවා, ඔක්කොම තේරෙනවනෙ එතකොට. පාලිනම් බෑ මට.
    Renukane chandra wimala hamuduruwonge poth tika kiyawanna.
     
    • Like
    Reactions: thriloka

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,263
    3,846
    113
    රේරුකානේ හමුදුරුවො ඔය පොත් ලිව්වෙ ලංකාවෙ තිබ්බ සම්ප්‍රදයික දැනුමකින් නෙමෙයි නෙහ්
    එයා බුරුමෙට ගිහින් ඉගෙන ගත්ත නිසා තමයි අභිධර්මය වගේ විෂයන් ගැන ලංකාවේ අනෙක් හාමුදුරුවන්ට නැති දැනුමක් එයාට තිබ්බේ
    බුරුමේ තේරවාදය නොකැඩී ගොඩක් කල් ඉඳල එන එකක් නිසා ලංකාවට වඩා අභිධර්මය වගේ දේවල් උගන්න්න සම්ප්‍රදායන් තියෙනව
    බුරුමෙට ඔය සම්ප්‍රදායන් ගියේ ලංකාවෙන් තමයි ඒ වුනාට ලංකාවෙ ඔය සම්ප්‍රදායන් නොකැඩී අද වෙනකන් ඇවිල්ල නැහැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    Anattalakkana sutta.brahmajala sutta,achela kassapa sutta. Pattama sutta tama.oya tika kiyawala tama mage pissu hoda une
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Use Chat GPT. Correct version and explains properly.
    1699861175842.png

    Alternatively i Learned from This Video Series.

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    අනික් අය කියල තියෙනවා වගේ රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් තමා පටන් ගන්න හොද.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    abhidharmaya liyawennet 3 weni sangayanaweda koheda.. oka vedayen saha hindu walin gatta ekak kiyala thama kiyanne.. budun desuwe niwan maga witarai, eeta wada loku dewal kiyala complicate kare naha.
     
    • Haha
    Reactions: Tz4400

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,498
    113
    Ditte dittamattan. :dull: otanata enna okoma kiyawanna onene.kotchara wate yanna oneda meka atha araganna beruwa.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,931
    113
    Anattalakkana sutta.brahmajala sutta,achela kassapa sutta. Pattama sutta tama.oya tika kiyawala tama mage pissu hoda une
    හොඳ උන අමාරුව කිව්වනං වටිනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සුනීත සෝපාක වගේ පොඩි ළමයි රහත් උනේ ඔය මොනවත් ඉගෙනගෙන නෙවෙයි නේද