[අභිධර්මය] ටිති අවස්ථාව

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම මේ මැද්දෙන් පනිනවා තමයි. නමුත් ඔබට මෙය කිව යුතුයි.සංවාදයකට නොවෙයි කිවයුතු නිවැරදි පුද්ගලයාට කිව යුතුයි.අනිකෙක් මෙය අදාල කරගත යුතු නෑ

    කාලයත් අවකාශයත් සම්මුතීන් නෙමෙයි.කාලය හා අවකාශය අතර සම්බන්දයක් තියනවද කියල බලන්න.බොහෝ දුරට ඔබ මෙය දකියි. එතකොට දකියි ලෝක සම්මුතිය පටන් ගන්නේ තේජෝ දාතුවේ ස්වබාවයක් වුනු ආලෝකයෙන් බව.

    බාදාවක් උනා නම් සමා වෙන්න
    කිසිම බාධාවක් නැහැ, ඔබතුමාගෙ අදහස් වලට පිං. අතුරු ප්‍රශනයක් අසන්නම්,

    කාලයත් අවකාශයත් සම්මුතීන් නෙමෙයි නම් ඒවා by default පරමාර්ථද? එහෙම නම් ඒවා රූප, චිත්ත, චෛතසික සහ නිබ්බාන තුල තියෙන දේවල්ද? ඉන් පිට තියෙන දේවල්ද? This is just for my information.

    p.s. කාලය හා අවකාශය අතර සම්බන්දයක් තියෙන බව පිළිගන්නව ඒක මොකක්ද කියල නම් දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: ek_rosh and nipund

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    Oya monawa denagattath meka atha arinna bane.genu,food matak wenawa.
    food atha araganna puluwan machan, gihin fatty liver eka check karan waren.

    මේ එක එක්කෙනා කියලා තියන දේ වලින් තෙරෙන්නෙ මේ ගැන කොහේවත් පැහැදිළි ඉගැන්වීමක් නැහැ වගේ. එක එක්කෙනා ඉන්නෙ එක එක මත වල. එතකොට මේකෙ හරි පාර හොයාගන්නෙ කොහොමද?
    හරි පාර හොයගන්න එක තමයි අමරුම වැඩේ. ඔක යුටුයුබ් එකට අවිල්ල වත් එක එක්කෙනාට කිය කිය ඇවිදින වත් තරම් කාලයක් නැ හරියට කරන කෙනෙක්ට. හොදම දෙ තමයි පුලුවන් තරම් හොදඉ කියන අය ලගත ගිහින් තමන්ම අත්දැකිම් අරගෙන තමන්ට හරි යන විදිය තොරගන්න එක.

    මාත් ඔක කාලයක් හොයල බැලුවා තාමත් හොයනවා.

    නිස්සාරනවනය කියන චැනල් එකක් තියනවා යුටුයුබ් එකේ. එකෙ ලොකු හාමුදුරුවො කියන එවා ටිකක් පැට්‍රිකල් වගේ. පොඩ්ඩක් එතනය ගිහින් එකත් ට්‍රයි කරලා බලන්නම්. වැඩේ හරි ගියොත් එලකිරි එන්නේ නැති වෙයි... ලොල්.

    කාඋරුහරි පින්වතේක් ඉන්නවනම් හොද ගුරුවරයෙක් හොයලදෙන්න මටත්.

    ------ Post added on Dec 6, 2023 at 10:36 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කිසිම බාධාවක් නැහැ, ඔබතුමාගෙ අදහස් වලට පිං. අතුරු ප්‍රශනයක් අසන්නම්,

    කාලයත් අවකාශයත් සම්මුතීන් නෙමෙයි නම් ඒවා by default පරමාර්ථද? එහෙම නම් ඒවා රූප, චිත්ත, චෛතසික සහ නිබ්බාන තුල තියෙන දේවල්ද? This is just for my information.
    ඔව් සතර මහා බුත ප්‍රකම්පනයේ ලක්ෂණ නැතිනම් ගති ස්වබා.
    p.s. කාලය හා අවකාශය අතර සම්බන්දයක් තියෙන බව පිළිගන්නව ඒක මොකක්ද කියල නම් දන්නෙ නැහැ.
    දැන් තේරෙයි
     
    • Like
    Reactions: MalSeven

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    අපි හැමතිස්සෙම කතා කරන්නේ කාලය හා අවකාශය නිත්‍ය කරගෙන. එක inbuilt
    . පංචස්කන්දයට එළියෙන් යමක් තියෙනවා කියල කියනවා නම් හිස් වචනයක් කියල තියෙනවා මතක හැටියට. කාලය දැනෙන එක වෙනස් වෙන්නේ නෑ එකත් සන්කතයක් කියල දැනීමක් හැර.
    වැලිකටයක් තියෙනවා නම් විශ්වයම තියෙනවලු.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Dan mokadda karanna one

    valtteri-cat.gif
     
    • Wow
    Reactions: Emios

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නිස්සාරනවනය කියන චැනල් එකක් තියනවා යුටුයුබ් එකේ. එකෙ ලොකු හාමුදුරුවො කියන එවා ටිකක් පැට්‍රිකල් වගේ. පොඩ්ඩක් එතනය ගිහින් එකත් ට්‍රයි කරලා බලන්නම්. වැඩේ හරි ගියොත් එලකිරි එන්නේ නැති වෙයි... ලොල්.

    කාඋරුහරි පින්වතේක් ඉන්නවනම් හොද ගුරුවරයෙක් හොයලදෙන්න මටත්.

    එස්එල්හොඳහිත දැනටමත් තෝරගෙන තිබෙන ගුරුවරයා බොහොම හොඳයි. ධම්මජීව ලොකු හාමුදුරුවො බොහොම ප්‍රායෝගික විදිහට තමා කියල දෙන්නේ. නිස්සරණ ආරණ්‍යය සේනාසනය ලංකාවෙ සතිපට්ඨාන භාවනාව කියලා දෙන තැන් වලින් දැනට අංක එකට ඉන්න ආයතනය කියලා හිතනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,274
    67,642
    113
    Dan
    අම්මා, අම්මා කියල හඳුනාගන්න කලින් එන visual එක මොකක්ද? ඒකත් යම් සම්මුතියකින්නෙ ගන්න වෙන්නෙ මහත්තය.
    Eg: ගැහැනියක්, මනුෂ්‍ය රූපයක් ...etc.
    ඔහොම දෙයක් නෙමෙයි දකින්න කිව්වෙ මගේ හිතේ. අම්මා කියන ඵලය හේතුන් නිසා විද්‍යමාන වන ආකාරයත් හේතු නැතිවීමෙන් ඒ අම්මාකියන ඵලයේ නිරුද්ධ වීමත් නෙ ප්‍රඥාවෙන් දකින්න කිව්වෙ...
    Etakota dakina ekena itiri wenawane?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව් සතර මහා බුත ප්‍රකම්පනයේ ලක්ෂණ නැතිනම් ගති ස්වබා.

    දැන් තේරෙයි
    සමාවෙන්න මහත්තය, මේක මට හරියට තේරුනේ නැහැ...
    ප්‍රකම්පනය කියන්නෙ එක පද්ධතියක කම්පනයකට සාපේක්ෂව තව පද්ධතියක් කම්පනය වීම නේද? එහෙනම් මේ සතර මහා බුත ප්‍රකම්පනයට අදාළ වෙන පද්ධති මොනවද? මම දන්නා හැටියට සතර මහා බුත රූප කියන්නේ අපිට ගෝචර දේවල් නෙමයි නමුත් කාලය හා අවකාශය එහෙම නැහැ නේද?

    Dan

    Etakota dakina ekena itiri wenawane?
    ඒ කිව්වෙ Emios මහත්තය? මොනවද ඉතුරු වෙනනෙ?
    ------ Post added on Dec 6, 2023 at 2:39 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    සමාවෙන්න මහත්තය, මේක මට හරියට තේරුනේ නැහැ...
    ප්‍රකම්පනය කියන්නෙ එක පද්ධතියක කම්පනයකට සාපේක්ෂව තව පද්ධතියක් කම්පනය වීම නේද? එහෙනම් මේ සතර මහා බුත ප්‍රකම්පනයට අදාළ වෙන පද්ධති මොනවද? මම දන්නා හැටියට සතර මහා බුත රූප කියන්නේ අපිට ගෝචර දේවල් නෙමයි නමුත් කාලය හා අවකාශය එහෙම නැහැ නේද?
    සරලව ගන්න - තේජෝ ධාතුව පටවි ධාතුව සමග ප්‍රකම්පනය(ගැටීම ස්වභාව) ඇතිවන අවස්ථාවක් ඉඩක් තියෙන්න ඕන නේද? අවස්ථාවේ ප්‍රකම්පන ස්වබාව - එකවරක්ද ?කීප වරක්ද ?නොනවත්වාද ? යන්න කාලය ලෙසත් ස්දුවෙන ස්ථානය අවකාශය ලෙසත් ගන්න.(ධාතු හතරම සලකල බලන්න)

    උප්පාද ටිති භංග අවස්ථා වලින් ටිති අවස්තාව නිත්‍යයි කියන්න බැරි ඇයි?

    විස්තර සහිතව කියල දෙන්න පුලුවන්නම් පිං
    මේකට පිළිතුරක් දියයුතුයි කියලම හිතෙනවා
    කසින භාවනාව තුලින් (සමත) උත්පාද ථීති බංග අවස්ථා තුන ගැන හොඳ අවබෝදයක් ගන්න පුළුවන්.දෙවනුව විදර්ශනාවට එන්න
    ------ Post added on Dec 6, 2023 at 3:27 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    උප්පාද-වැය එහෙම කාලයට යටත් කියල මට නම් පෙනෙන්නෙ නැහැ... ඔබතුමා ඒ නිගමනයට ආවේ කොහොමද? කලින් තිබුන දැන් නැහැ කියන කතාවක් මෙතන නැහැනෙ... සරල දෙයක්නෙ මහත්තය කිව්වේ. යම් ධර්මතාවයක් තියෙනව උප්පාද-වැය කියල, එකේ ක්‍රියාකාරීත්වය තුල තිථි කියන ස්වභාවයක් විද්‍යමාන වෙනව, මේකෙ මොකක්ද ඔබතුමාට පැහැදිලි මදි?

    කාලයට යටත් කියල මම කියන්නෙ නැ...කලින් තිබුන, දැන් නැ කියල ගත්තෙ, ඔබතුමා මුලින් දැම්ම ප්‍රස්තාරයෙ..‍Y වල වෙනස් වීමෙන්...එ වෙනස් වෙන්නෙ මොකක්ද? ‍Y බින්දුවෙන් අදහස් වෙන්නෙ මොකක්ද... Y පීක් එකෙ අදහස් වෙන්නෙ මොකක්ද?

    "ඔය විදිහට, තිතිය විද්යමානයක් වෙලා උප්පදය විද්යමානයක් නොවෙන්නෙ ඇයි ?"

    ඔබතුම මේ අහන්නේ test tube එකකට caustic soda ටිකකුයි වතුර ටිකකුයි මිශ්‍ර කලහම දැනෙන උෂ්ණත්වය ඇයි caustic soda වගෙ වත් වතුර වගෙ වත් නැත්තේ ඇයි කියල අහනව වගෙ පදනමක් නැති ප්‍රශ්නයක්...

    මේ රෝෂ් මහත්තය මගෙ interpretation එක (how it makes sense to me) නැතුව මේ පණ්ඩිත කමට පරම සත්‍ය කියල කියනව නෙමෙයි ... ඔබතුමාට මේක වැරදියි වගෙ දැනෙනව නම් අල්ලලා දාන්න. :-)

    ඔබතුමා...උදාහරනයට අරගෙනම තියෙන්නෙ...ඔය දෙක මිශ්‍ර කරාම....ඇතිවෙන ප්‍රොපර්ටි එකක්නෙ ටෙම්ප් එක කියන්නෙ...එහෙම නැතුව ඔය දෙක එකතු කරාම අලුත්ම ස්ට්‍රක්ච්‍රර් එකක් හැදෙනව නම් අයි ඒක කලින් තිබුන දෙක වගේ නැත්තෙ කියන එක වැලිඩ් ප්‍රශ්නයක් නෙවේද?

    ඒ වගේම...තිති කියන එකත්, උප්පද, බන්ගවගේ නොවෙන්න හේතුව මොකක්ද?
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    food atha araganna puluwan machan, gihin fatty liver eka check karan waren.

    හරි පාර හොයගන්න එක තමයි අමරුම වැඩේ. ඔක යුටුයුබ් එකට අවිල්ල වත් එක එක්කෙනාට කිය කිය ඇවිදින වත් තරම් කාලයක් නැ හරියට කරන කෙනෙක්ට. හොදම දෙ තමයි පුලුවන් තරම් හොදඉ කියන අය ලගත ගිහින් තමන්ම අත්දැකිම් අරගෙන තමන්ට හරි යන විදිය තොරගන්න එක.

    මාත් ඔක කාලයක් හොයල බැලුවා තාමත් හොයනවා.

    නිස්සාරනවනය කියන චැනල් එකක් තියනවා යුටුයුබ් එකේ. එකෙ ලොකු හාමුදුරුවො කියන එවා ටිකක් පැට්‍රිකල් වගේ. පොඩ්ඩක් එතනය ගිහින් එකත් ට්‍රයි කරලා බලන්නම්. වැඩේ හරි ගියොත් එලකිරි එන්නේ නැති වෙයි... ලොල්.

    කාඋරුහරි පින්වතේක් ඉන්නවනම් හොද ගුරුවරයෙක් හොයලදෙන්න මටත්.

    ------ Post added on Dec 6, 2023 at 10:36 AM
    කෙනෙක් කියයි අතන හොඳයි, තව කෙනෙක් කියයි මෙතන හොඳයි, තව කෙනෙක් කියයි YouTube එකේ හරි දහම නැහැ, ඔය ඔක්කොම බොරු යනාදී දේවල්... මේ දෘෂ්ටි වලට වහල් වුනු සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය. සියුම්ව බැලුවොත් ඔබතුමාට පෙනෙනව ඇති මේ ආයිත් යන්නේ පුද්ගල සහ ගස් ගල් වන්දනාවට, ඉතින් මෙහෙම වාතාවරනයක් තුල දහම සොයා ගැනීමට අපහසු වීම පුදුමයක් නෙමෙයි... අපි මොහොතකට හිතමුකො ඔය හොඳයි කියන තැන් එකක හෝ කීපයක හරි දහම තිබුන කියල, ඒ තිබුනත් හරි දහම නතුකරගැනීම ඔබතුමා තුල තියෙන දෘෂ්ටි මත රඳා පවතිනව. ඉතින් ඔබතුමාට පෙනෙන්න ඕනි මේක දෘෂ්ටි වලට කොටුවෙල පුද්ගල වන්දනාව තුලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල.

    පළවෙනිම දේ තමයි මහත්තය ඔබතුමා දහම හොයන්නෙ මොකටද කියල අවංකවම තේරුම් ගන්න එක...
    ඔබතුමා ධර්මය හොයන්නෙ ඒ පිළිබඳව ශාස්ත්‍රීය දැනුම වර්ධනය කරගැනීමට නම් ඒක ඔහොම තැනකට කොටුවෙල කරන්න පුළුවන් ඇති නමුත් ඔබතුමා ධර්මය හොයන්නෙ විමුක්තිය සඳහා නම් මගෙ පෞද්ගලික අත්දැකීම් අනුව ඔය ක්‍රමය ඉතාම අසාර්ථක ක්‍රමයක්... ශාස්ත්‍රීය දැනුම කියන්නෙ තවත් දෘෂ්ටි ගොඩක් විතරයි... ධර්මය වැනසෙන්නේ මෙහෙමයි, අර professor මෙහෙම කිව්ව, අර හාමුදුරුවො මෙහෙම පොතක් ලිව්වා, අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි....නිකමට හිතල බලන්න මහත්තය මේ බුදු බණද? ඕවයින් රාග, ද්වේශ සහ මෝහ නිරෝධ වෙනවද?

    මම නම් කියන්නෙ ඔය එක තැනකට කොටුවෙන්නෙ නැතුව පුළුවන් හැම තැනකින්ම බණ අහන්න, ඔබතුමා තුලින් ඒ කියන දේවල් දකින්න උත්සහ කරන්න, ඒ දැකීම තුල ඔබතුමා එන්න එන්නම නීවීමට පත් වෙනවද බලන්න, මේකට ඔබතුමා කොච්චර සාශ්ත්‍රීය දැනුම ලැබුවද කියන එක අදාළ නැහැ. අසන බණ ඔබතුමාට ගැලපෙනවද/හරිද කියල නිගමනය කරන්න තියෙන හොඳම නිර්ණායකය තමයි මේ... සමහරවිට ඔබතුමා notice කරයි පැති කීපයකින් එකම දෙයට එන්න පුළුවන් කියල, මේ cross reference එකත් ඉතාම වැදගත්. මෙහෙම අහගෙන යනකොට ඔබතුමාට sources කීපයක් short list කරගන්න පුළුවන් වෙයි... අන්තිමට ඔබතුමාට ගැලපෙන එකක් හෝ දෙකක් ඉතිරි වේවි...ඒවා follow කරන්න...

    මේ මගෙ 2cts... ඔබතුමා හිතල බලල හොඳ දෙයක් තියෙනවනම් ගන්න :-)
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    බොහොම ස්තුති ඔබගේ පිලිතුර සදහා.

    මට ඇත්තටම උවමනා උනේ භවනාව ගැන හරිහැටි අවබොද කරගන්න මුලින්. ඉට පස්සේ එකෙන් බුදුදහම ගැන වැඩි හැදැරුමක් කරගන්න උදව්වක් ගන්න පුලුවන්ද කියන එක ගැන හොයාබලන්නයි.

    1. මොකක්ද හරි බුදුදහම,
    2. භාවනව සහ බුදුදහම එකක්ද දෙකක්ද? (එකකට එකක් බද්ද වෙලා තියන දෙයක් ද, බූදුදහම භවනාවෙන් තොරව ඉගන ගන්න පුලුවන්ද, බැරිද )
    3. බුදුදහම ප්‍රායොගික එදිනෙදා ජිවිතයට පාවිඡිකීමට ඉගන ගැනීම (අවබොද )තෙරුමක් නැති දෙයක්ද නැද්ද (උදා හරන වශයෙන් ගත්තොත්, අපි හොදට සාමන්යපෙල පාස් වෙල එලෙවෙල් නොකර ඉන්නව වගේ වැඩක්ද දහම එදිනෙදා ජිවිතයට පවිච්චි කිරිම? දෙයක් ඉගෙනගෙන බාගෙට නැවැත්තුව වග් දෙයක්ද වෙන්නෙ අපි මෙක ලවුකික ජිවිතයට යුස් කලොත්)
    4. භාවනාවෙන් යන්න පුලුවන් උපරිම තැන බුදුදහමේ විස්තර කරන්නේ කොහොමද?
    5. විමුක්තිය කියල කියන්නේ නැවත ඉපදිමක් නැති එක නම්, එක බුදුවරයෙකුට පමනක් වු දෙයක්ද කියන එකත් මට හරිහැටි පැහැදිලි නැ.
    6. ජාතක කතා සහ බුදුදහම අතර සම්බන්දය. විමුක්තිය බුදුකෙනෙක්ට පමනක්වු දෙයක් නම්, එතුමන් සරාසංක කල්පයක් පෙරුම් පිරුවනම් අපි තව කොප්පමන කාලයක් මෙය අද්යනය කරන්න වෙයිද? මෙහේ කෙලවර කොතනද?

    කෙනෙක් කියයි අතන හොඳයි, තව කෙනෙක් කියයි මෙතන හොඳයි, තව කෙනෙක් කියයි YouTube එකේ හරි දහම නැහැ, ඔය ඔක්කොම බොරු යනාදී දේවල්... මේ දෘෂ්ටි වලට වහල් වුනු සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය. සියුම්ව බැලුවොත් ඔබතුමාට පෙනෙනව ඇති මේ ආයිත් යන්නේ පුද්ගල සහ ගස් ගල් වන්දනාවට, ඉතින් මෙහෙම වාතාවරනයක් තුල දහම සොයා ගැනීමට අපහසු වීම පුදුමයක් නෙමෙයි... අපි මොහොතකට හිතමුකො ඔය හොඳයි කියන තැන් එකක හෝ කීපයක හරි දහම තිබුන කියල, ඒ තිබුනත් හරි දහම නතුකරගැනීම ඔබතුමා තුල තියෙන දෘෂ්ටි මත රඳා පවතිනව. ඉතින් ඔබතුමාට පෙනෙන්න ඕනි මේක දෘෂ්ටි වලට කොටුවෙල පුද්ගල වන්දනාව තුලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල.

    පළවෙනිම දේ තමයි මහත්තය ඔබතුමා දහම හොයන්නෙ මොකටද කියල අවංකවම තේරුම් ගන්න එක...
    ඔබතුමා ධර්මය හොයන්නෙ ඒ පිළිබඳව ශාස්ත්‍රීය දැනුම වර්ධනය කරගැනීමට නම් ඒක ඔහොම තැනකට කොටුවෙල කරන්න පුළුවන් ඇති නමුත් ඔබතුමා ධර්මය හොයන්නෙ විමුක්තිය සඳහා නම් මගෙ පෞද්ගලික අත්දැකීම් අනුව ඔය ක්‍රමය ඉතාම අසාර්ථක ක්‍රමයක්... ශාස්ත්‍රීය දැනුම කියන්නෙ තවත් දෘෂ්ටි ගොඩක් විතරයි... ධර්මය වැනසෙන්නේ මෙහෙමයි, අර professor මෙහෙම කිව්ව, අර හාමුදුරුවො මෙහෙම පොතක් ලිව්වා, අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි....නිකමට හිතල බලන්න මහත්තය මේ බුදු බණද? ඕවයින් රාග, ද්වේශ සහ මෝහ නිරෝධ වෙනවද?

    මම නම් කියන්නෙ ඔය එක තැනකට කොටුවෙන්නෙ නැතුව පුළුවන් හැම තැනකින්ම බණ අහන්න, ඔබතුමා තුලින් ඒ කියන දේවල් දකින්න උත්සහ කරන්න, ඒ දැකීම තුල ඔබතුමා එන්න එන්නම නීවීමට පත් වෙනවද බලන්න, මේකට ඔබතුමා කොච්චර සාශ්ත්‍රීය දැනුම ලැබුවද කියන එක අදාළ නැහැ. අසන බණ ඔබතුමාට ගැලපෙනවද/හරිද කියල නිගමනය කරන්න තියෙන හොඳම නිර්ණායකය තමයි මේ... සමහරවිට ඔබතුමා notice කරයි පැති කීපයකින් එකම දෙයට එන්න පුළුවන් කියල, මේ cross reference එකත් ඉතාම වැදගත්. මෙහෙම අහගෙන යනකොට ඔබතුමාට sources කීපයක් short list කරගන්න පුළුවන් වෙයි... අන්තිමට ඔබතුමාට ගැලපෙන එකක් හෝ දෙකක් ඉතිරි වේවි...ඒවා follow කරන්න...

    මේ මගෙ 2cts... ඔබතුමා හිතල බලල හොඳ දෙයක් තියෙනවනම් ගන්න :-)
     
    Last edited:
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කාලයට යටත් කියල මම කියන්නෙ නැ...කලින් තිබුන, දැන් නැ කියල ගත්තෙ, ඔබතුමා මුලින් දැම්ම ප්‍රස්තාරයෙ..‍Y වල වෙනස් වීමෙන්...එ වෙනස් වෙන්නෙ මොකක්ද? ‍Y බින්දුවෙන් අදහස් වෙන්නෙ මොකක්ද... Y පීක් එකෙ අදහස් වෙන්නෙ මොකක්ද?
    ඒ තියෙන්නෙ ඵලයක වෙනස්වීම, මේක Gaussian peak එකක් කියල ගන්න එපා, නිකං වෙනස් වීමක් කියල ගන්න. Y = 0 කියන්නෙ ඵලයක් විද්‍යමාන නොවන අවස්ථාව.

    ඔබතුමා...උදාහරනයට අරගෙනම තියෙන්නෙ...ඔය දෙක මිශ්‍ර කරාම....ඇතිවෙන ප්‍රොපර්ටි එකක්නෙ ටෙම්ප් එක කියන්නෙ...එහෙම නැතුව ඔය දෙක එකතු කරාම අලුත්ම ස්ට්‍රක්ච්‍රර් එකක් හැදෙනව නම් අයි ඒක කලින් තිබුන දෙක වගේ නැත්තෙ කියන එක වැලිඩ් ප්‍රශ්නයක් නෙවේද?
    100% valid ප්‍රශනයක් නෙමෙයි, මොකද හැම වෙලාවකම ප්‍රතික්‍රියක වල ලක්ෂණ ඵල වලට එන්නෙ නැහැනෙ, හාත්පස වෙනස් දෙයක් හැදෙන්න පුළුවන්, ඔබතුමා ඒක මට වඩා හොඳට දන්නවනෙ. ;-)
    සමාවෙන්න වැරදි අදහසක් දුන්න නම්, උප්පාද + වැය = තිථි නෙමෙයි මම අදහස් කලේ. අර caustic soda example එක ගත්තොත්,
    [NaOH(s) + H2O(l) => Na+ + OH- + H20)] >> HEAT
    HEAT තියෙන්නෙ වෙනම domain එකක. මම අදහස් කලේ ඒක.

    ඒ වගේම...තිති කියන එකත්, උප්පද, බන්ගවගේ නොවෙන්න හේතුව මොකක්ද?
    තිථි කියන්නෙ තාත්වික දෙයක් නොවන නිසා, වෙනස් වෙන ක්‍රියාවලියක fix වෙච්ච දෙයක් විද්‍යමාන වෙන මුලාවක් නිසා, අනිච්ච ස්වභාවයක් නිච්ච් ලෙස ගැනීම නිසා...

    Hethu pala nirdoya dakina mama ituru wenawane.
    ඒ මමත් හෙතුවක ඵලයක් නෙමෙයිද? :-)
    ------ Post added on Dec 7, 2023 at 5:30 AM
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    තිථි කියන්නෙ තාත්වික දෙයක් නොවන නිසා, වෙනස් වෙන ක්‍රියාවලියක fix වෙච්ච දෙයක් විද්‍යමාන වෙන මුලාවක් නිසා, අනිච්ච ස්වභාවයක් නිච්ච් ලෙස ගැනීම නිසා...

    මොකට සාපෙක්ශව වෙනස්වෙන ද? මොකට සාපෙක්ශව fix ද?
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මොකට සාපෙක්ශව වෙනස්වෙන ද? මොකට සාපෙක්ශව fix ද?
    "වෙනස් වෙන" කෑල්ල drop කරන්න රෝෂ් මහත්තය, "ක්‍රියාවලියක fix වෙච්ච දෙයක් විද්‍යමාන වෙන මුලාවක් නිසා" කියල ගන්නකො... හදිස්සියෙ ලිව්වෙ.

    fix වෙන්නෙ ඉතින් observer ට සාපෙක්ෂවනෙ (and other way around), observer and observable අන්යෝන්‍ය ප්‍රත්‍යයෙන් බැඳිලා තියෙනව.

    බොහොම ස්තුති ඔබගේ පිලිතුර සදහා.

    මට ඇත්තටම උවමනා උනේ භවනාව ගැන හරිහැටි අවබොද කරගන්න මුලින්. ඉට පස්සේ එකෙන් බුදුදහම ගැන වැඩි හැදැරුමක් කරගන්න උදව්වක් ගන්න පුලුවන්ද කියන එක ගැන හොයාබලන්නයි.
    මගෙ අදහසනම් මහත්තය, ඔබතුමා ඔය ඉස්සරහ පස්සට යන්නෙ කියල... ඉස්සෙල්ල බුදුදහම ගැන වැඩි හැදැරුමක් කරගන්න, හැදැරුමක් කියනවට වඩා, අර මම කලින් කිව්ව ක්‍රමයට හෝ වෙන ක්‍රමයකට අවබෝධයක් ලබාගන්න කිව්වොත් වඩා නිවැරදියි. කෙටියෙන් කියනවනම් කොහොමද මේ පැවැත්ම ත්‍රිලක්ෂණය තුලින් දකින්නෙ කියන දේ. මේක ක්‍රියාවට නැංවීම තමයි භාවනාව.

    1. මොකක්ද හරි බුදුදහම, - වචන වලින් නම් ඕනෑ තරම් දේවල් කියන්න පුළුවන් නමුත් මොකක්ද හරි බුදුදහම කියන දේ හරියටම දැනගන්නේ ත්‍රිලක්ෂණ අවබෝධයෙන්.
    2. භාවනව සහ බුදුදහම එකක්ද දෙකක්ද? (එකකට එකක් බද්ද වෙලා තියන දෙයක් ද, බූදුදහම භවනාවෙන් තොරව ඉගන ගන්න පුලුවන්ද, බැරිද ) - බුදුදහම එකක් භාවනාව තව එකක්, ධර්ම මාර්ගය (සතර සතිපට්ඨානය) වැඩීමට භාවනාව tool එකක් හැටියට පාවිච්චි කරනව.
    3. බුදුදහම ප්‍රායොගික එදිනෙදා ජිවිතයට පාවිඡිකීමට ඉගන ගැනීම (අවබොද )තෙරුමක් නැති දෙයක්ද නැද්ද (උදා හරන වශයෙන් ගත්තොත්, අපි හොදට සාමන්යපෙල පාස් වෙල එලෙවෙල් නොකර ඉන්නව වගේ වැඩක්ද දහම එදිනෙදා ජිවිතයට පවිච්චි කිරිම? දෙයක් ඉගෙනගෙන බාගෙට නැවැත්තුව වග් දෙයක්ද වෙන්නෙ අපි මෙක ලවුකික ජිවිතයට යුස් කලොත්) - මෙතැනදී තමයි ඔබතුමා දහම දැනගැනීමේ අවංක හේතුව වැදගත් වෙන්නෙ, බුදුදහම ආගමක්, දර්ශනයක් නැත්නම් විමුක්ති මාර්ගයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. ඒක තේරුමක් නැති වැඩක් නෙමෙයි. ඇත්තටම බුදුදහම අනුව ජීවිතය හැඩගස්වා ගන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳ දෙයක්. ඔය හැම ආකාරයක්ම නිවනට ප්‍රත්‍ය වෙනව.
    4. භාවනාවෙන් යන්න පුලුවන් උපරිම තැන බුදුදහමේ විස්තර කරන්නේ කොහොමද? - භාවනාවෙන් තැනකට යන කතාවකට වඩා, සතර සතිපට්ඨානය වැඩීමෙන් තැනකට යාමක් තමයි බුදුදහමේ විස්තර වෙන්නේ. ව්‍යවහාරයේ භාවනාව කියන්නෙ සතර සතිපට්ඨානය වැඩීමෙට පාවිච්චි කරන tool එකක්.
    5. විමුක්තිය කියල කියන්නේ නැවත ඉපදිමක් නැති එක නම්, එක බුදුවරයෙකුට පමනක් වු දෙයක්ද කියන එකත් මට හරිහැටි පැහැදිලි නැ. - විමුක්තිය කියන්නෙ නැවත ඉපදිමක් නැති එක නෙමෙයි මහත්තය... බුදු දහමේ විමුක්තිය කියන්නෙ දුකින් තොර වූ (නිරුද්ධවූ) ස්වභාවයකට, මෙතන දුක කිව්වේ ප්‍රඥා චෛතසිකයට ගෝචර වෙන දුක, වේදනා චෛතසිකයට ගෝචර වෙන දුක නැතිවෙන එක අතුරු ඵලයක්.
    6. ජාතක කතා සහ බුදුදහම අතර සම්බන්දය. විමුක්තිය බුදුකෙනෙක්ට පමනක්වු දෙයක් නම්, එතුමන් සරාසංක කල්පයක් පෙරුම් පිරුවනම් අපි තව කොප්පමන කාලයක් මෙය අද්යනය කරන්න වෙයිද? මෙහේ කෙලවර කොතනද? -
    කොපමණ කාලයක්ද කියන එක තීරණය වෙන්නෙ ඒ ඒ පුද්ගලයා මත, ඒකට මෙහෙමයි කියල පිලිතුරක් දෙන්න අපහසුයි. අනික කාලය සාපේක්ෂ දෙයක්නෙ මහත්තය... ජාතක කතා ගැන මම කිලින් ලියපු දෙයක් පහලින්:

    මම දන්නා හැටියට මේ පන්සිය පනස් ජාතක කතා කියන්නෙ ඛුද්ධක නිකායේ එන ජාතක කොටස උපයෝගී කරනගෙන පසුකාලීනව (නුවර/දඹදෙණි යුග) ප්‍රබන්ධ කල සාහිත්‍ය නිර්මාණ. පැරණි සිංහල වල අපි මේ වගේ කතා හදුන්වන්නේ නෙයියර්ථ කතා කියලා (විරුද්ධ පදය නීතාර්ථ). ඒ කියන්නේ උඩින් යන රස කතාවක් ඇතුලේ ගැඹුරු සංකල්පයක් ගැබ් කරපු කතා.
    ඛුද්ධක නිකායේ බුදුරජාණන් වහන්සේ නොයෙකුත් උපමා, ව්‍යංග සහ ප්‍රස්ථා යොදාගෙන අපිට දෙන්න හදන්නේ දහම් ගැඹුරු සංකල්ප. මොකද එක් භවයක උන දෙයක් තවත් භවයක contextually විස්තර කරන්න බැරිවෙන්න පුළුවන් නමුත් සංකල්ප ගොඩක් වෙලාවට එහෙම නැහැනෙ. ඔය සංකල්ප තමයි අවබෝධයේ පහසුව සහ සාහිත්‍ය රසාස්වාදය සඳහා මේ නෙයියර්ථ සාහිත්‍ය කතා බවට පෙරලිලා තියෙන්නෙ.
    උදහරනයක් හැටියට අපි වෙස්සන්තර ජාතකයේ එන ඇස් දන්දීම ගත්තොත්, මේ කියන්නේ ඇස් ගලවල කාට හරි දෙන එකක් ගැන නමෙයි. මේ කියන්නේ නුවණැස දන්දීම ගැන.
    ------ Post added on Dec 7, 2023 at 7:45 AM

    සරලව ගන්න - තේජෝ ධාතුව පටවි ධාතුව සමග ප්‍රකම්පනය(ගැටීම ස්වභාව) ඇතිවන අවස්ථාවක් ඉඩක් තියෙන්න ඕන නේද? අවස්ථාවේ ප්‍රකම්පන ස්වබාව - එකවරක්ද ?කීප වරක්ද ?නොනවත්වාද ? යන්න කාලය ලෙසත් ස්දුවෙන ස්ථානය අවකාශය ලෙසත් ගන්න.(ධාතු හතරම සලකල බලන්න)
    මෙහෙම යම් ඉඩක් තුල ගැටීම් ස්වභාවයක් ගැන කතා කරන්න පඨවි, අපෝ, තේජෝ, වයෝ කියන පරමාර්ථ ධර්ම physical entities කියල ගන්න වෙනව නේද මහත්තය? මේ රූප හතරෙ නියම ස්වභාවය සර්වඥ ගෝචරයි කියල තමයි අහල තියෙන්නෙ... මම තවටි කක් හොයල බලන්නම්, පිළිතුරු දුන්නට බොහොම පිං.
    ------ Post added on Dec 7, 2023 at 8:02 AM
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    "වෙනස් වෙන" කෑල්ල drop කරන්න රෝෂ් මහත්තය, "ක්‍රියාවලියක fix වෙච්ච දෙයක් විද්‍යමාන වෙන මුලාවක් නිසා" කියල ගන්නකො... හදිස්සියෙ ලිව්වෙ.

    fix වෙන්නෙ ඉතින් observer ට සාපෙක්ෂවනෙ (and other way around), observer and observable අන්යෝන්‍ය ප්‍රත්‍යයෙන් බැඳිලා තියෙනව.

    මගෙ අදහසනම් මහත්තය, ඔබතුමා ඔය ඉස්සරහ පස්සට යන්නෙ කියල... ඉස්සෙල්ල බුදුදහම ගැන වැඩි හැදැරුමක් කරගන්න, හැදැරුමක් කියනවට වඩා, අර මම කලින් කිව්ව ක්‍රමයට හෝ වෙන ක්‍රමයකට අවබෝධයක් ලබාගන්න කිව්වොත් වඩා නිවැරදියි. කෙටියෙන් කියනවනම් කොහොමද මේ පැවැත්ම ත්‍රිලක්ෂණය තුලින් දකින්නෙ කියන දේ. මේක ක්‍රියාවට නැංවීම තමයි භාවනාව.

    ------ Post added on Dec 7, 2023 at 7:45 AM

    මෙහෙම යම් ඉඩක් තුල ගැටීම් ස්වභාවයක් ගැන කතා කරන්න පඨවි, අපෝ, තේජෝ, වයෝ කියන පරමාර්ථ ධර්ම physical entities කියල ගන්න වෙනව නේද මහත්තය? මේ රූප හතරෙ නියම ස්වභාවය සර්වඥ ගෝචරයි කියල තමයි අහල තියෙන්නෙ... මම තවටි කක් හොයල බලන්නම්, පිළිතුරු දුන්නට බොහොම පිං.
    ------ Post added on Dec 7, 2023 at 8:02 AM
    බොහොම ස්තුතියි. ඉඩ ලැබුන විගස මෙය තෙරුම් ගැනිමට උත්සහ දරන්නම්
     
    • Love
    Reactions: MalSeven