උප්පාද ටිති භංග අවස්ථා වලින් ටිති අවස්තාව නිත්‍යයි කියන්න බැරි ඇයි?
විස්තර සහිතව කියල දෙන්න පුලුවන්නම් පිං
විස්තර සහිතව කියල දෙන්න පුලුවන්නම් පිං
මන් කසිණ භාවනාවක් කරා ඒකෙ පොඩි අවුලක් තිබ්බ ඒ හින්ද නතර කළා. ආචාර්යවරයෙක් ගාවට ගිහින් ආයේ කරන්න ඕනේInteresting, Uba bawana karanawada, kamatahan aran da karanne?
එහෙම බැහැ ඒ ටික කාලෙට හරි ඒක අනිත්‍ය වෙන්න ඕනේ මන් හිතන්නේඔය තිථි අවස්ථාව තියෙන්නෙ තප්පරෙන් කෝටියෙන් පංගුවකටත් වඩා පොඩි කාලයක් නෙ, තිබ්බත් නෑ වගේ..
ඒ තිබ්බත් සුළු මොහොතෙන් අයෙ භංග අවස්ථාවට යනවනෙ
අනිත්‍යයි කියන්නෙ නාම හෝ රූප ධර්මයක සම්පූර්ණ පැවැත්ම අරන්..එහෙම නැතුව තිථි අවස්ථාව විතරක් අරන් නෙමේ..එහෙම බැහැ ඒ ටික කාලෙට හරි ඒක අනිත්‍ය වෙන්න ඕනේ මන් හිතන්නේ
@lovethebomb @greenthunder
------ Post added on Nov 27, 2023 at 7:53 PM
man e deke wenasa danne naneහොඳට බලන්න නිත්‍ය ද නිච්ච ද
ඔතන කතා කරන්නේ කියලා
kamatahan gatte kohenda kiyala dannawanm pm ekak daanwadaධ්‍යාන වලට යන කෙනෙක් ඉන්නවා, යාලුවෙක්, ඌ එක්ක ඔය ගැන කතා කරන්න සෙට් උනාම වෙලාව යනව දැනෙන් නෑ, කමටහන් අරගෙන පිලිවෙලකට මුල ඉඳන් පටන් අරන් කාලයක් තිස්සෙ කරන කෙනෙක්, හරියට ඒ ගැන නොදැන කරන්න ඕන නැති හින්ද මං කොනට වෙලා ඉන්නව..
matanam ehema hithanna amaruiඅනිත්‍යයි කියන්නෙ නාම හෝ රූප ධර්මයක සම්පූර්ණ පැවැත්ම අරන්..එහෙම නැතුව තිථි අවස්ථාව විතරක් අරන් නෙමේ..
ලෝභ සිතක් ගත්තොත් ඒක අනිත්‍යයි කියන්නෙ ඒකෙ සම්පූර්ණ (overall )පැවැත්මට..
ලෝභ සිත කියන්නෙ උත්පාද,තිථි, භංග අවස්ථා 3ටම.. තිථි අවස්ථාව විතරක් ලෝභ සිත වෙන්නෙ නෑ..
Mention කළාට ස්තුතියි.
e kiyanne ඨිති awasthaweth wenas wenna one nedaMention කළාට ස්තුතියි.
මම අභිධර්මයයි, විනයයි නම් ඉගෙනගෙන නෑ.
උප්පාද, ඨිති, වය කියන තුන සම්බන්ධව නම් මේ කරුණ තමයි අහලා තියෙන්නෙ. (සූත්‍ර වල)
තීණිමානි භික්ඛවේ, සංඛතස්ස සංඛතලක්ඛණානි. කතමානි තීණි? උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමානි ඛෝ භික්ඛවේ, තීණි සංඛතස්ස සංඛතලක්ඛණානීති.
පින්වත් මහණෙනි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක හෙවත් සංඛත දෙයක මේ සංඛත ලක්ෂණ තුන පවතියි. කවර තුනක්ද? ඉපදීම දක්නට ලැබෙයි. වැනසීයාම දක්නට ලැබෙයි. පවතින දෙය තුළ වෙනස්වීම දක්නට ලැබෙයි. පින්වත් මහණෙනි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක හෙවත් සංඛත දෙයක මේ සංඛත ලක්ෂණ තුන පවතියි.
https://tripitaka.online/sutta/7633
මේකෙ විදිහට පැවැත්ම තුළත් වෙනස් වෙමින් තමයි පවතින්නෙ.
api godak than wala අනිත්‍ය nisaa dukayi kiyanawaman e deke wenasa danne nane
මම දන්න විදිහට නම් ඔව්.e kiyanne ඨිති awasthaweth wenas wenna one neda
මාත් මේ ගැන හිතුව (නලින් ද සිල්වා සර්ගේ blogpost එකක තිබ්බ).api godak than wala අනිත්‍ය nisaa dukayi kiyanawa
udaa harana vidiyata kiyanawa
minissu leda wenawa අනිත්‍ය yi
konde sudu wenawa අනිත්‍ය yi
e nisaa dukayi kiyalaa
ethakota api hithanne ne
lede අනිත්‍ය nisaa neda leda saneepa wenne ethakota ee අනිත්‍ය duka ne needa
kenekuta konde tint karanna aasayi nam konde paata අනිත්‍ය karaganna puluwan nisaa thamayi
konde kalu paata tint karala dumburu paata karanne ethakota e අනිත්‍ය duka ne needa
budu haamuduruwo keewe අනිත්‍ය dukayi kiyala nam
me vidiyata අනිත්‍ය duka nathi wenna bee needa
thawa tikak hoyanna
mama waradi deyak kiyala nam matath kiyala denna
"වහරක, මීවනපලානෙ, වලස්මුල්ලෙ, පිටිදූවෙ" වගේ භික්ෂූන් ඔය අර්ථ විකෘති කරනවා.api godak than wala අනිත්‍ය nisaa dukayi kiyanawa
udaa harana vidiyata kiyanawa
minissu leda wenawa අනිත්‍ය yi
konde sudu wenawa අනිත්‍ය yi
e nisaa dukayi kiyalaa
ethakota api hithanne ne
lede අනිත්‍ය nisaa neda leda saneepa wenne ethakota ee අනිත්‍ය duka ne needa
kenekuta konde tint karanna aasayi nam konde paata අනිත්‍ය karaganna puluwan nisaa thamayi
konde kalu paata tint karala dumburu paata karanne ethakota e අනිත්‍ය duka ne needa
budu haamuduruwo keewe අනිත්‍ය dukayi kiyala nam
me vidiyata අනිත්‍ය duka nathi wenna bee needa
thawa tikak hoyanna
mama waradi deyak kiyala nam matath kiyala denna
ඕක සූත්‍රවළ "ඨිතස්ස අඤ්ඤථත්තං" කියලා තමා සඳහන් වෙන්නෙ සෑම තැනකම පාහෙ. "සිටියහුගේ අන්‍යථාත්වය පැනෙයි" , "change while persisting" කියලයි පරිවර්තනය වෙන්නෙ. ගොඩක් වෙලාවට ඨිති විතරක් අරං කියලා දෙන නිසා අර අඤ්ඤථත්තං කොටස මග හැරෙනවා.එහෙම බැහැ ඒ ටික කාලෙට හරි ඒක අනිත්‍ය වෙන්න ඕනේ මන් හිතන්නේ
@lovethebomb @greenthunder
------ Post added on Nov 27, 2023 at 7:53 PM
බොහොම කනගාටුයි මට ඒත් තේරුනේ නැහැඕක සූත්‍රවළ "ඨිතස්ස අඤ්ඤථත්තං" කියලා තමා සඳහන් වෙන්නෙ සෑම තැනකම පාහෙ. "සිටියහුගේ අන්‍යථාත්වය පැනෙයි" , "change while persisting" කියලයි පරිවර්තනය වෙන්නෙ. ගොඩක් වෙලාවට ඨිති විතරක් අරං කියලා දෙන නිසා අර අඤ්ඤථත්තං කොටස මග හැරෙනවා.
ඕක සරලව අපේ භාෂාවෙන්, අද කාලේ අත්දැකීමකින් කියනව නම් ග්‍රීන්තන්ඩර්ට මතක් වෙනවා එක්තරා භාවනායෝගිනියක් තමන්ගෙ ගුරු හාමුදුරුවන්ට දවසේ භාවනා අත්දැකීම් ප්‍රකාශ කරද්දී භාවිතා කරපු වාක්‍යයක්. එතුමිය ඔය කියන ඨිතස්ස අඤඤථත්තං කියන ධර්මතාවය අත්දැක ඒක ප්‍රකාශ කරලා තිබුණේ "වෙනස්වේ වෙනස්වේ වෙනස් වෙමින් වෙනස් වේ" කියලා. ඒ අව්‍යාජ, සරල වාක්‍යයේ චමෝද්ට අවශ්‍ය පිලිතුර ඇති කියල හිතනව.
