අභිමානවත් නිදහස 🇱🇰

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    තිත්ත ඇත්ත මේක නේද 😢💔
    Screenshot_20210204_091444.jpg
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අපේ ත්‍රිවිද හමුදාවට ඒක කරන්න දෙයක් නෑ
    ඒ් අයට තියන ඒ්ව තමා පෙන්නන්නේ ඒ් අය යුද්ධ කරපුව තමා පෙන්නන්නේ
    දැන් අලුත් ඒ්වත් හාදාගෙන ඒනවා
    ගව්රව කරපං නොන්ඩිි දාන්නැතුව
    උබල කරන්නේ උඩ බලන් කෙලගහන ඒක
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    නිදහස හම්බුනේ නැත්තන් මීට වඩා හොඳට තියෙයි කියලා හිතන්නේ කව්ද ... :rolleyes2:

    sudda chaterma kale tamai apiwa yatath karagena hitiye. e kale unge rateth duppath minissu duk winda, aoe minissu eetath wada duk winda
    habai dan sudda evolve wela fun eke innawa, dan un LGBT rights wage dewaluth salaka balanawa
    api nidahas une nattam, apita UK citizenship wage ganna tibba kiyala mata hitenawa frens :(
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සර්ගෙ නිදහස් පෙලපාලියෙන් කොරෝනා පොකුරක් ඇති වෙන්න පුලුවන්ද එය කොතෙක් බරපතලද?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔබතුමා ජනාදිපති වුණාම නිලමේ කිට් එක ගහලා ගොන් ක‍රත්තෙන් වැඩම කරන්නකෝ එහෙනම්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු වලට රටක් ජාතියක් ආගමක් නැ කියන්නෙ නිකන් නෙමේ, කොටි දිනල හමුදාව පැරදෙනකන් බලන් උන්න පර හැත්තට, සහරානය කෙලල යනකන් පුක උඩ දාන් උන්න හැත්තට , අපේ හමුදාව ඇලජික්...

    නිදහස් දිනය දවසෙ සිoහල මිනිස්සු තේරුම් ගන්ඩ ඕන දේ ,ගු ඇන් පි උන් කවදාවත් හැදෙන් නැ, වැරදිලාවත් සිoහල ඔබේ චන්ද ගු ඇ පි එකට දෙන්ඩ එපා..!!!
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම පෙලපාලියෙ මාස්ක් නැතුව යන අයට නිරොධායන නීති නැද්ද Mr.A,Rohana sir??
    ආව හැමෝගෙma PCR කරල තියෙන්නෙ උබල කලබල වෙන්ඩ එපා..
     
    • Haha
    Reactions: dilann and KRLDS96

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇදුමයි, එන වාහනෙයි, වෙපන් වල වයසයි, හදපු රටයි අදාල නෑ, එහ්ම බැලුවොත් රටවල් 10-12ට ඇරෙන්න අනිත් එවුන්ටත් නිදහසක් නෑ. :baffled:

    ඔව් උන්ටත් නිදහසක් නෑ තමා .. :LOL: ඒවා හදන රටවල් ඕව දෙන එක නවතුවොත් මොකද වෙන්නේ ... එක තමා නිදහසක් නෑ කියන්නේ