අභියෝගය පැරදුනා ..!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අභියෝගය පැරදුනා ..!!!

    අභියෝගය පැරදුනා ..

    මෙන්න මම දාපු thread එක ....

    http://elakiri.com/forum/showthread.php?t=1693224

    කොහොමෙන් කොහොම හරි මම පැරදුනා ...ඔන්න කියපු විදියටම account එක දෙනවා මම ....මුලින්ම මගේ challenge එක කීපදෙනෙක් භාර ගත්තට මුලින්ම මට pm කලේ 541100...හැබැයි 541100 පස්සේ එයාගේ තීරණය වෙනස් කලා ...ඒක thread එකේ එයා දාල තිබුණා ..ඊට පස්සේ හිටියේ codeblue ..ඔන්න කියපු විදියටම මම account එක දෙනවා codeblue ට ...මම username ,password pm කලා ...ආයේ මේකෙන් එන්න වෙන්නේ නැහැ..අලුත් සාමාජිකයෙක් විදියට ඉදිරියත් ත්රෙඅඩ් දානවා ....!!!:cool::cool::cool::cool:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;18856459 said:
    codeblue කියන්නෙ උඹෙම Fake එකක් නේද? හා හා එල එල :P

    mama ara list eke inna ayata pm kala machan..habai mulinma reply kale 541100..
    habayi 541100 eka mulin ha kiyala passe ba kiuwa..eka thread eke dala tibuna..eta passe codeblue reply karala challenge eka bara gathe...:eek::eek::eek::eek:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;18856472 said:
    http://www.elakiri.com/forum/member.php?u=545494

    අපි නොදන්න චෙස්. :lol:

    anith ayagenuth ahanna mama pm kale naddda kiyala..ehenam amma pm karanawada ban..541100 sakki...

    අලුත් එකවුන්ට් එකේ නමත් දාල පලයන් , නැත්තන් ආපු ගමන් දුවන්න තමයි වෙන්නේ ෆේක් කියල :dull:

    ela..mama dannam
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    anith ayagenuth ahanna mama pm kale naddda kiyala..ehenam amma pm karanawada ban..541100 sakki...

    ela..mama dannam
    එල එල උඹෙ කැමැත්ත. මම කිවුවෙ ඕකෙ පාරදෘෂ්‍ය භාවයක් නෑ කියන දේ පොස්ට් 30ක් දාපු දවස් දෙකකට කලින් රෙජිස්ටර් වෙච්ච එකෙකුට උඹ username pass යැවුවා කිවුවහම. :D
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    අභියෝගය පැරදුනා ..

    මෙන්න මම දාපු thread එක ....

    http://elakiri.com/forum/showthread.php?t=1693224

    කොහොමෙන් කොහොම හරි මම පැරදුනා ...ඔන්න කියපු විදියටම account එක දෙනවා මම ....මුලින්ම මගේ challenge එක කීපදෙනෙක් භාර ගත්තට මුලින්ම මට pm කලේ 541100...හැබැයි 541100 පස්සේ එයාගේ තීරණය වෙනස් කලා ...ඒක thread එකේ එයා දාල තිබුණා ..ඊට පස්සේ හිටියේ codeblue ..ඔන්න කියපු විදියටම මම account එක දෙනවා codeblue ට ...මම username ,password pm කලා ...ආයේ මේකෙන් එන්න වෙන්නේ නැහැ..අලුත් සාමාජිකයෙක් විදියට ඉදිරියත් ත්රෙඅඩ් දානවා ....!!!:cool::cool::cool::cool:
    :shocked:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    පැටියා;18856523 said:
    එල එල උඹෙ කැමැත්ත. මම කිවුවෙ ඕකෙ පාරදෘෂ්‍ය භාවයක් නෑ කියන දේ පොස්ට් 30ක් දාපු දවස් දෙකකට කලින් රෙජිස්ටර් වෙච්ච එකෙකුට උඹ username pass යැවුවා කිවුවහම. :D

    adoo paraya boruwakda karala thiyenne....