ඔව් බන්...rep වලින් නම් වැඩක් නැහැ ..පොඩි aulakata තියෙන්නේ මේක 2007 හදපු account එකක්
උඹට පිස්සුද බං ඔය වගේ ඔට්ටු අල්ලන්න..
මාස 6කට කලින් රාජ්‍ය බලය තියාගෙන පැරදුන එකා දැන් දිනයි කියලා උඹ හිතුවෙ කොහොමද?
දැන් ඉතිං උන දේ උනා..
උඹ මෙහෙම කරපන්..
විහිලුවක් නෙමෙයි..
ප්‍රසිද්දියෙ ත්‍රෙඩ් එකක් දාලා වැරැද්ද පිලිඅරගෙන ඔට්ටුව අවලංගු කරපන්..
සමාව ගනින්,
ඊට පස්සෙ ආපහු සාමාන්‍ය විදියට හිටපන්..

ane manda ban ubatath puke choon ...



උඹත් ඔට්ටුවක් ඇල්ලුවද?