අභියෝගය භාර ගන්නවද ...?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් බන්...rep වලින් නම් වැඩක් නැහැ ..පොඩි aulakata තියෙන්නේ මේක 2007 හදපු account එකක්

    උඹට පිස්සුද බං ඔය වගේ ඔට්ටු අල්ලන්න..
    මාස 6කට කලින් රාජ්‍ය බලය තියාගෙන පැරදුන එකා දැන් දිනයි කියලා උඹ හිතුවෙ කොහොමද?
    දැන් ඉතිං උන දේ උනා..
    උඹ මෙහෙම කරපන්..
    විහිලුවක් නෙමෙයි..
    ප්‍රසිද්දියෙ ත්‍රෙඩ් එකක් දාලා වැරැද්ද පිලිඅරගෙන ඔට්ටුව අවලංගු කරපන්..
    සමාව ගනින්,
    ඊට පස්සෙ ආපහු සාමාන්‍ය විදියට හිටපන්..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    mama katawath kade giye na ban..mata hitena de kiuwe..eka mage aithiya...adanna deyak na machan..kohomath mama meka dila danawa..ottowa alluwa ..parduna nam dunna..echarai:rolleyes::rolleyes::rolleyes:

    loku talk dunne na ban..mata loku wishwasayak tibba ranil agamati nowewi kiyala..ekai challenge kale..

    onna PM ekak ewwa balapan :D ane manda ban ubatath puke choon ...:D
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Ithin u thawama agamathi neweine :rolleyes:

    ඒක තමයි තාම දුන්නේ නැත්තේ :D:D

    a mchnla paw BN uu .bella wela daa ganiwi.uuta my3 karamu mchn

    :rolleyes::rolleyes:

    උඹට පිස්සුද බං ඔය වගේ ඔට්ටු අල්ලන්න..
    මාස 6කට කලින් රාජ්‍ය බලය තියාගෙන පැරදුන එකා දැන් දිනයි කියලා උඹ හිතුවෙ කොහොමද?
    දැන් ඉතිං උන දේ උනා..
    උඹ මෙහෙම කරපන්..
    විහිලුවක් නෙමෙයි..
    ප්‍රසිද්දියෙ ත්‍රෙඩ් එකක් දාලා වැරැද්ද පිලිඅරගෙන ඔට්ටුව අවලංගු කරපන්..
    සමාව ගනින්,
    ඊට පස්සෙ ආපහු සාමාන්‍ය විදියට හිටපන්..

    නැහැ බන් ..මම හිතුවේ කාටවත් බහුතරයක් ගන්න බැරි නිසා ජාතික ආණ්ඩුවක් හදල අගමැති පුටුවට රනිල් නැතුව වෙන කෙනෙක් පත් වේවි කියල

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    mama katawath kade giye na ban..mata hitena de kiuwe..eka mage aithiya...adanna deyak na machan..kohomath mama meka dila danawa..ottowa alluwa ..parduna nam dunna..echarai:rolleyes::rolleyes::rolleyes:

    loku talk dunne na ban..mata loku wishwasayak tibba ranil agamati nowewi kiyala..ekai challenge kale..

    Uba pissek ban.. challenge karapan minissunta ubata karanna puluwan dekata. Mokada thawa kenekta challenge karanna thaman gana wishwasaya.. anun karana ewata uba form wela challenge karanna epa :)
    owa challenge nemei gon kam :) Chandayak kiyanne uba ubalage area ewun witarak nemei ratak danawa :) uba danna minissu confident unata rate anith ewun kohoma weida?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    onna PM ekak ewwa balapan :D ane manda ban ubatath puke choon ...:D

    එල ..tnx මචන් pm එකට ..මම අහල බලන්නම්

    Uba pissek ban.. challenge karapan minissunta ubata karanna puluwan dekata. Mokada thawa kenekta challenge karanna thaman gana wishwasaya.. anun karana ewata uba form wela challenge karanna epa :)
    owa challenge nemei gon kam :) Chandayak kiyanne uba ubalage area ewun witarak nemei ratak danawa :) uba danna minissu confident unata rate anith ewun kohoma weida?

    හෙහෙ ..ඔව් බන්..මැටි වැඩක් කලේ ඉදල ඉදල
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නැහැ බන් ..මම හිතුවේ කාටවත් බහුතරයක් ගන්න බැරි නිසා ජාතික ආණ්ඩුවක් හදල අගමැති පුටුවට රනිල් නැතුව වෙන කෙනෙක් පත් වේවි කියල

    [/QUOTE]

    නැහැ මචං, මේ තියෙන තත්වෙ එක්ක යූඑන්පී එක කොහොමත් බහුතර ආසන ගන්නවා..
    මම නම් හිතුවා තනියම 113 ගනී කියලා..
    කොහොම උනත් රනිල් එක්ක බලන කොට අගමැති කමට වෙන සුදුස්සෙක් මට නම් පේන්නේ නැහැ..
    උඹ මම කියපු විදියට කරපන්..
    කා අතිනුත් වැරදි වෙනවා..
    ඒවා හදාගෙන ඉස්සරහට යමු..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    එල ..tnx මචන් pm එකට ..මම අහල බලන්නම්

    හෙහෙ ..ඔව් බන්..මැටි වැඩක් කලේ ඉදල ඉදල

    Machan uba kath ekkada ottuwa damme ?

    Uba parana member kenek, Mahindata kade giya kiyala ubage moda kamata me wage challenge kalata, ube account eka oni naha katawat :)

    Mita passe me wage moda weda nokara meka padamakata ganna
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹට තිබ්බෙ මුලින්ම් ෆේක් එකක් හදලා එකත් එක්ක ඔට්ටුව අල්ලන්න.ඊට පස්සෙ පැරදුනොත් ෆේක් එකෙන් කියනවා ඔට්ටුව කමක් නෑ ඔයාම තියාගන්න කියලා.

    ඔට්ටුව අල්ලපු එක්කෙනා කැමැත්තෙන්ම ඔට්ටුව කැන්සල් කරොත් හොදයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට තිබ්බෙ මුලින්ම් ෆේක් එකක් හදලා එකත් එක්ක ඔට්ටුව අල්ලන්න.ඊට පස්සෙ පැරදුනොත් ෆේක් එකෙන් කියනවා ඔට්ටුව කමක් නෑ ඔයාම තියාගන්න කියලා.

    ඔට්ටුව අල්ලපු එක්කෙනා කැමැත්තෙන්ම ඔට්ටුව කැන්සල් කරොත් හොදයි

    මං එහෙම ඔට්ටුවක් අල්ලල තියේ :baffled: :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කාත් එක්කද ?:P

    යාලුවො සෙට් එකක් එක්ක :baffled: :baffled:
    වෙන එකෙක්ව ගිහිං පෞද්ගලිකව හම්බවෙලා ඔට්ටුවක් අල්ලමු කියල සරත් ෆොන්සේක දිනනව කියල ඇල්ලුව.. :yes: :yes:
    පැරදුනානෙ :baffled: :baffled:
    5000 හෙ ඔට්ටුව උගෙන් 4900ක් ඉල්ලගත්ත :rolleyes: :rolleyes:
    උට කලින්ම ගිහිං ටක් ගාල අල්ලන්න කියල කිව්ව :D :D
    උගෙ මහන්සියට ගාස්තුව රුපියල් 100යි :rofl: :rofl:
    උටත් පාඩුවක් නෑ මටත් පාඩුව අඩුයි ඔට්ටුවත් හරි :rolleyes: :rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ඕක දීල අලුත් එකක් හදන් වරෙන්.. මම දවස් 21 න් කොටු 11 පුරෝල තියෙනව. :rofl: ගේමක් නෑ. :yes: අලුත් එකක් හදපන්. නැත්නම් වසල හමාරයි. පරන එකවුන්ට් එකක් ඕනෙ නම් PM එකක් දාපන්. :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුලින්ම කියන්න ඕනි මම මහින්දට කඩේ ගියේ නැහැ ...මගේ පරණ thread බැලුවම තේරේවි ...කොහොම උනත් කරපු ලොකුම මෝඩ වැඩේ මේක ..:sorry::sorry:

    පරණ ත්‍රෙඩ් කිව්වේ මේවද?:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1693331

    http://www.elakiri.com/forum/showthread.php?t=1693326

    කොහොම උනත් උඹට ඕක කලින් කිව්වා ඉතින් ඇහුවේ නෑනේ........දැන් ඉතින් fubar තමයි :oo:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    වෙන එකක් හදන් වරෙන් නැත්තම් වසල හමාරයි‍.

    ow ban..kohomat mama meka denawa..aluth ekak hadan enawa...

    ඕක දීල අලුත් එකක් හදන් වරෙන්.. මම දවස් 21 න් කොටු 11 පුරෝල තියෙනව. :rofl: ගේමක් නෑ. :yes: අලුත් එකක් හදපන්. නැත්නම් වසල හමාරයි. පරන එකවුන්ට් එකක් ඕනෙ නම් PM එකක් දාපන්. :P

    umba gawa parana account tiyenawada..:rolleyes::rolleyes::rolleyes:

    පරණ ත්‍රෙඩ් කිව්වේ මේවද?:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1693331

    http://www.elakiri.com/forum/showthread.php?t=1693326

    කොහොම උනත් උඹට ඕක කලින් කිව්වා ඉතින් ඇහුවේ නෑනේ........දැන් ඉතින් fubar තමයි :oo:

    :rofl::rofl: umabalatat itin penne oya trhead witarane..:P:P:P mama eken adahas kale oita wadiya wadagath thread dala tiyenawa..mama kade giye na kiyala diwale wage
     
    • Like
    Reactions: arsehole-froce

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl: umabalatat itin penne oya trhead witarane..:P:P:P mama eken adahas kale oita wadiya wadagath thread dala tiyenawa..mama kade giye na kiyala diwale wage

    ඔය ත්‍රෙඩ් වල කඩේ නෙවෙයිද ගිහින් තියෙන්නේ?:rofl: දිල්වාලේ මොකෙක්ද ෆේක් අනාතයෙක්නේ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    PM මකලා දියන්

    මු හොද එකා...දැන් උබ කාටද account එක දෙන්න යන්නේ...උගෙන් අහපන් මේ account එක බාර ගන්න කැමතිද කියලා..මේක දෙන්නම්..

    (එළකිරි එකට ක්‍රමයෙන් ඇබ්බහි වෙන බැවින්,මු හොද එක නිසා දෙනවා..VPS පොන්නය නම් දෙන්නේ නැහැ,උත එක්ක කලින් ඇරියස් එකක් තියෙනවා :D)
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251

    දැන් උඹ මේ කාටද එකවුන්ට් එක දෙන්න හදන්නේ?:eek: උඹත් ඔට්ටුවක් ඇල්ලුවද?:eek:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් උඹ මේ කාටද එකවුන්ට් එක දෙන්න හදන්නේ?:eek: උඹත් ඔට්ටුවක් ඇල්ලුවද?:eek:

    ඔට්ටුව දිනපු එකාට :D මු පව් නිසා දෙන්න හැදුවේ..2007 account එකක්නේ :baffled:

    VPS09 දෙනු නොලැබේ ;)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    ඔට්ටුව දිනපු එකාට :D මු පව් නිසා දෙන්න හැදුවේ..2007 account එකක්නේ :baffled:

    VPS09 දෙනු නොලැබේ ;)

    ආ මේ සුහද මාරු සීන් එකක් :P 2007 එක වෙනුවට 2014 එක ගන්න කැමති වෙන එකක් නෑ මම හිතන්නේ :rofl: