අමතක කරන්න එපා

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අමතක කරන්න එපා පිටසක්වල ජීවින් ඉන්නවා වෙන්න පුලුවන්
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දීල කෙලෝගත්ත අපරාදෙ මහින්ද රාජපක්ශටම දෙන්න තිබ්බෙ කියල පසුතැවෙන අය අමතක කරන්න එපා මහින්ද රාජපක්ශ ජනාධිපතිකමට ඇති වෙනකං ඉල්ලන්න පුලුවන් කියල ව්‍යවස්ථාව වෙනස් කලා කියල :yes: :yes:
    මහින්ද රාජපක්ශ ඒ පාර දින්න නං ආයෙ කවදාවත් සාධාරණ ජනාධිපතිවරණයක් තියන්නෑ එහෙනං ඒ ඡන්දෙන් පස්සෙ රජකම තාත්තගෙන් පුතාට යනව :yes: :yes:
    මහින්ද රාජපක්ශ හොඳ දේවල් කලා තමා ඒත් එලකිරියෙ ඉන්න උඹලට වඩා මහින්ද ආදරේ නාමල්ට :yes: :yes:
    සමහරු දැන් කෑගහන්නෙ මේව අමතක වෙලා වගේ :yes: :yes:
    මෛත්‍රීපාලට ඡන්දෙ දීමේ මූලික අරමුණ වුනේ ඒ නැවත ඇතිවෙන්න ගිය රජපාලන ක්‍රමය වැලැක්වීම :yes: :yes:


    රෙප් කපන්න :yes: :yes:
    reputation.php

    ඇයි කපාගන්න ඔච්චර ආස
    මයිත්‍රී අරුන්ගේ පාර හදන නිසා නේද උබ කෑ ගහන්නේ බයියා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    අමතක කරන්න එපා 12-11-2016 09:49 PM 332

    මේ මොනාද ? :confused: :confused:
    මෙහෙම නෙමේ නිර්මාණාත්මක කුණුහරුප දාලයි රෙප් කපන්න ඕනෙ :yes: :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් ඔබට ශාතුටුයිද ? :lol::lol::rofl::rofl::lol::lol:

    මහින්ද එපා නාමල් අදාලම නෑ (මුත් සජිත් වගේ ගොන් වස්සෙක්):lol:

    දැනට දේශපාලනේ ඉන්න එකෙක්වත් වැඩක් නැහැ .ඔක්කොම අපතයෝ අවස්ථාවාදී හොරිකඩයෝ :growl::growl:

    ගෝටා තමා එකම විකල්පේ ..:)

     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_pos.gif
    අමතක කරන්න එපා 12-11-2016 09:52 PM ඇයි මේ වගේ ඇත්ත කියනකොට රෙප් කපන්නේ :) ඔන්න ර&

    අනේ මන්ද උඹල රෙප් ගන්න ත්‍රෙඩ් එකක් දැම්මාම කපනව කපාගන්න දැම්මාම රෙප් දෙනව :angry: :angry:
    මුන් ඔක්කොටම පිස්සු :angry: :angry:


    reputation_neg.gif
    අමතක කරන්න එපා 12-11-2016 09:54 PM අමතක කරන්න එපා
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එලකිරියෙ ඉන්න උඹලට වඩා මහින්ද ආදරේ නාමල්ට

    ඒක මාර හු@තෙ කතාවක් නෙ..
    උබලෑ තාත්ත වැඩියෙන්ම ආදරේ තොටද අල්ලපු ගෙදර කොල්ලටද වගේ කතාවක් නෙ යකෝ ඒක..

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North


    ඒක මාර හු@තෙ කතාවක් නෙ..
    උබලෑ තාත්ත වැඩියෙන්ම ආදරේ තොටද අල්ලපු ගෙදර කොල්ලටද වගේ කතාවක් නෙ යකෝ ඒක..


    :shocked: :shocked:
    ඔයාව දැක්ක කල් :shocked: :shocked:
    හායි :D :D
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    අනිවාර්යෙන් මචං ... ගිය පාර මහින්ද දින්න නං.. අද ලංකාව සමහර විට ඇෆ්ගනිස්ථාන් ..ඉරාක් ,ලිබියා වගේ වෙන්න තිබ්බ... මිනිස්සු ඒ දවස් වල හෙන ලොකු pressure එකකින් හිටියේ......පොඩි හරි දෙයක් උනා නං අනිවාර්යෙන් ඉන්දියාව..ඇමෙරිකාව ලංකාවට එන්න තිබ්බ උන්ගේ හමුදාවත් අරන්.. ..
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood


    ඒක මාර හු@තෙ කතාවක් නෙ..
    උබලෑ තාත්ත වැඩියෙන්ම ආදරේ තොටද අල්ලපු ගෙදර කොල්ලටද වගේ කතාවක් නෙ යකෝ ඒක..


    කෝ යකෝ උබේ වයිරස් ගාඩ් එකට Update එවන්නේ නැද්ද
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ දැන් හරි :D :D
    ලොකු පින්තූරෙ යට ගියා :lol: :lol:
    උදව් කරපු හැමෝටම තෑන්ක්ස් :yes: :yes:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    දැන් රටේ වෙන එද්වල් වල හැටියට මහින්ද ආයිත් ජනාදිපති වෙලා තාත්තගෙන් පුතාට පාළනය ගියත් කමක් නෑ කියලා හිතෙනවා බං.
    මමත් මෛත්‍රීට චන්දේ දීපු එකෙක් තමයි. ඒකට හේතු උනේ උමා ඔය යෝජනා ක්‍රමය නිසා මම ජීවත්වෙන දිස්ත්‍රික්කේ මිනිස්සුන්ට ලොකු ජල ප්‍රශ්නයක් ඇති උන එක. අනිත් එක මානවහිමිකම් කේස් එක. හැබැයි දැන් නම් (පාර්ලිමේන්තු මැතිවරනෙට කලින්) දැනිලා තියන්නේ මෛත්‍රී කියන්නේ නිකංම නිකං පඹයෙක් කියලා. මෛත්‍රී + රනිල් එකතුව මේ රටේ අනාගතයට කොහෙත්ම හිතකර නෑ කියලා විවෘත මනසින් බලන ඕනි කෙනෙකුට තේරෙනවා. කෝ මුන්ගේ ආර්තික දැක්ම, මොනවද අනාගත සැලසුම්, විදේශ ආයෝජන කෝ, උමා ඔය, වරාය නගරය නතර කරාද, මහින්දලා හොරු නම් දඩුවම් කරාද නෑනේ. බොරුවට බලය ලබාගන්න තියන තන්හාවට මිනිස්සු මුලාවේ දාපු එක තමයි මෛත්‍රී + රනිල් කියන පව් කාරයෝ දෙන්නා කරේ. දැන් ඒ පව රටේ අහින්සක මිනිස්සුන්ට ගෙවන්න වෙලා.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නෑ එක්කො අමතක කල්ල දාපං :baffled: :baffled:

    සැලෙන්න එපා බන් .රේප් කපනවා කියන්නේ බලපු උන්ට රිදුනා කියන එකට .
    උට රිදුන කියන්නේ උබේ පොස්ට් එක වැදගත් කියන එක
    :lol::lol::cool: