අමතක කරන්න එපා
නෑ එක්කො අමතක කල්ල දාපං

නෑ එක්කො අමතක කල්ල දාපං

Last edited:

මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දීල කෙලෝගත්ත අපරාදෙ මහින්ද රාජපක්ශටම දෙන්න තිබ්බෙ කියල පසුතැවෙන අය අමතක කරන්න එපා මහින්ද රාජපක්ශ ජනාධිපතිකමට ඇති වෙනකං ඉල්ලන්න පුලුවන් කියල ව්‍යවස්ථාව වෙනස් කලා කියල![]()
මහින්ද රාජපක්ශ ඒ පාර දින්න නං ආයෙ කවදාවත් සාධාරණ ජනාධිපතිවරණයක් තියන්නෑ එහෙනං ඒ ඡන්දෙන් පස්සෙ රජකම තාත්තගෙන් පුතාට යනව![]()
මහින්ද රාජපක්ශ හොඳ දේවල් කලා තමා ඒත් එලකිරියෙ ඉන්න උඹලට වඩා මහින්ද ආදරේ නාමල්ට![]()
සමහරු දැන් කෑගහන්නෙ මේව අමතක වෙලා වගේ![]()
මෛත්‍රීපාලට ඡන්දෙ දීමේ මූලික අරමුණ වුනේ ඒ නැවත ඇතිවෙන්න ගිය රජපාලන ක්‍රමය වැලැක්වීම![]()
රෙප් කපන්න![]()
![]()












ඔන්න ර&


එලකිරියෙ ඉන්න උඹලට වඩා මහින්ද ආදරේ නාමල්ට
ඒක මාර හු@තෙ කතාවක් නෙ..
උබලෑ තාත්ත වැඩියෙන්ම ආදරේ තොටද අල්ලපු ගෙදර කොල්ලටද වගේ කතාවක් නෙ යකෝ ඒක..



ඒක මාර හු@තෙ කතාවක් නෙ..
උබලෑ තාත්ත වැඩියෙන්ම ආදරේ තොටද අල්ලපු ගෙදර කොල්ලටද වගේ කතාවක් නෙ යකෝ ඒක..


ඒක මාර හු@තෙ කතාවක් නෙ..
උබලෑ තාත්ත වැඩියෙන්ම ආදරේ තොටද අල්ලපු ගෙදර කොල්ලටද වගේ කතාවක් නෙ යකෝ ඒක..
නෑ එක්කො අමතක කල්ල දාපං![]()
![]()


