ඕකට එකට එක කිරිමක් විදියට මායි තව කොල්ලො දෙන්නෙකුයි ලොක්කගේ කාර් එකේ හුලං ඇරියා. කොහොම හරි ඒක අපේ ගණං සර් දැකලා අපි වැඩේ කරලා යනකොට අල්ල ගත්තා.
ඒත් සර් කිව්වේ ආ කමක් නෑ ආයි එහෙම ඔය වගේ වැඩ කරන්නෙ නෑ කියල විතරයි 
ජිවිතේ පලවෙනි පාරට ස්කොලෙන් පනින්න ගොස් ප්රින්සිපල්ට අසුවීම

eha watte pol horen kada wikinimata yamedi asuwiima

අමිහිරි මතකයක් (කොළඔට යන බස් එක නෙළුම්දෙණියෙදි මාරක රිය අනතුරකට ලක් උනා,මට නම් මොකුත් උනේ නැ.)
මිහිරි අමිහිරි දෙකම. අපි නොකල වරදකට අපට විදුහල්පති තුමා නොසෑහෙන්න නෙලුවා.ඕකට එකට එක කිරිමක් විදියට මායි තව කොල්ලො දෙන්නෙකුයි ලොක්කගේ කාර් එකේ හුලං ඇරියා. කොහොම හරි ඒක අපේ ගණං සර් දැකලා අපි වැඩේ කරලා යනකොට අල්ල ගත්තා.
ඒත් සර් කිව්වේ ආ කමක් නෑ ආයි එහෙම ඔය වගේ වැඩ කරන්නෙ නෑ කියල විතරයි

මිහිරි අමිහිරි දෙකම. අපි නොකල වරදකට අපට විදුහල්පති තුමා නොසෑහෙන්න නෙලුවා.ඕකට එකට එක කිරිමක් විදියට මායි තව කොල්ලො දෙන්නෙකුයි ලොක්කගේ කාර් එකේ හුලං ඇරියා. කොහොම හරි ඒක අපේ ගණං සර් දැකලා අපි වැඩේ කරලා යනකොට අල්ල ගත්තා.
ඒත් සර් කිව්වේ ආ කමක් නෑ ආයි එහෙම ඔය වගේ වැඩ කරන්නෙ නෑ කියල විතරයි

Godak tiyenwa...tama matak wena scene eka a/l kale try karapu kellage gedi dekai,Pu**,Galai maru ban kiyala lagama bokkakata yawanna hitapu msg eka ekitama yewwa....eki genama matak kara kara hitapu hinda ekige contact ekatama msg eka yawala....patta nondiya mata cls yanna hituneth ne....kohomahri set una![]()

kochchara kal thibbada ithin oka? 
කෙල්ල මට බොරු කියලා මන් දන්නා එකෙක් එක්කම shopping ගිහින් ඉන්නකොට මගේ අතටම මාට්ටු වීම. (double ගේමක්) ඒ වෙලාවේ උන් දෙන්නටම කන පැලෙන්න ගහන්න තිබුනත් මගේ තිබ්බ ඉවසීම ඇන්ඩ් self control එක ගැන මන් අදටත් සතුටු වෙනවා..![]()
![]()
මගේ කලින් කෙල්ල මගේ එක්ක ඉන්නකොටම ඒකිගේ කලින් කොල්ලා එක්ක ෆිල්ම් එකක් බලලා කිස් කරන් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා.මම මුකුත් නොකියා වෙනදාට වඩා ගොඩක් ආදරේ කරා.ඒත් අන්තිමට මාව දාලා ඒකි කලින් එකා ලගටම ගියා.මන් ඔක්කොම උනේ හොදටයි කියලා අඩලා හිත හදා ගත්තා.දැන් මට ගොඩක් හොද කෙල්ලෙක් හම්බෙලා ඉන්නවා ආදරේ කරන්න.
ඔක්කොම වෙන්නේ හොඳටයි බන්... 
ඔව් බං ටික කාලෙකට කලින් ඒ සර් ඇක්සිඩන්ට් එකකින් නැති වුනානියම සර් කෙනෙක්..
![]()

අමතක නොවන සිදුවීමක් තියෙනව ඒත් දැන් ඒක මතක නෑ![]()