අමතක නොවනම සිදුවීම

අමතක නොවනම සිදුව

  • මිහිරි මතකයක්

    Votes: 19 52.8%
  • අමිහිරි මතකයක්

    Votes: 17 47.2%

  • Total voters
    36

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අමතක නොවනම සිදුවීම

    යාලුවනේ... ඔයලගෙ ජීවිතේ අමතක නොවනම සිදුවීම දාමුද බලන්ඩ....

    77bab9_f7ba65164f9bdaf22311eb4764270899.gif_srz_367_172_85_22_0.50_1.20_0.00_gif_srz
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මෙන්න මගෙන් පලවෙනිම එක. මම ඉස්කෝලෙ යන කාලෙ පාර පනින්න ගිහින් දෙපැත්තෙන්ම ආපු වාහන දෙකකටම හැප්පෙන්න ගිහින් 99.99999 න් බේරුනා...
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ජිවිතේ පලවෙනි පාරට ස්කොලෙන් පනින්න ගොස් ප්‍රින්සිපල්ට අසුවීම
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    අමිහිරි මතකයක් (කොළඔට යන බස් එක නෙළුම්දෙණියෙදි මාරක රිය අනතුරකට ලක් උනා,මට නම් මොකුත් උනේ නැ.) :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මිහිරි අමිහිරි දෙකම. අපි නොකල වරදකට අපට විදුහල්පති තුමා නොසෑහෙන්න නෙලුවා. :( ඕකට එකට එක කිරිමක් විදියට මායි තව කොල්ලො දෙන්නෙකුයි ලොක්කගේ කාර් එකේ හුලං ඇරියා. කොහොම හරි ඒක අපේ ගණං සර් දැකලා අපි වැඩේ කරලා යනකොට අල්ල ගත්තා. :P ඒත් සර් කිව්වේ ආ කමක් නෑ ආයි එහෙම ඔය වගේ වැඩ කරන්නෙ නෑ කියල විතරයි :lol:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ජිවිතේ පලවෙනි පාරට ස්කොලෙන් පනින්න ගොස් ප්‍රින්සිපල්ට අසුවීම

    Jumping_over_the_wall_by_aikalen.gif
    :lol:

    eha watte pol horen kada wikinimata yamedi asuwiima

    sure da wikunanna yaddimai kiyala? :oo:

    අමිහිරි මතකයක් (කොළඔට යන බස් එක නෙළුම්දෙණියෙදි මාරක රිය අනතුරකට ලක් උනා,මට නම් මොකුත් උනේ නැ.) :(

    අප්පට සිරි එහෙමද.. මමත් ත්‍රී වීල් එකකටයි බස් එකකටයි එකපාරම හැප්පෙන්න ගිහින් 99.9999න් බේරුනේ බන්...

    මිහිරි අමිහිරි දෙකම. අපි නොකල වරදකට අපට විදුහල්පති තුමා නොසෑහෙන්න නෙලුවා. :( ඕකට එකට එක කිරිමක් විදියට මායි තව කොල්ලො දෙන්නෙකුයි ලොක්කගේ කාර් එකේ හුලං ඇරියා. කොහොම හරි ඒක අපේ ගණං සර් දැකලා අපි වැඩේ කරලා යනකොට අල්ල ගත්තා. :P ඒත් සර් කිව්වේ ආ කමක් නෑ ආයි එහෙම ඔය වගේ වැඩ කරන්නෙ නෑ කියල විතරයි :lol:

    Uter-Zorker-do-not-make-me-run-I-am-full-of-chocolate.gif
    :lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Godak tiyenwa...tama matak wena scene eka a/l kale try karapu kellage gedi dekai,Pu**,Galai maru ban kiyala lagama bokkakata yawanna hitapu msg eka ekitama yewwa....eki genama matak kara kara hitapu hinda ekige contact ekatama msg eka yawala....patta nondiya mata cls yanna hituneth ne....kohomahri set una:lol:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    කෙල්ල මට බොරු කියලා මන් දන්නා එකෙක් එක්කම shopping ගිහින් ඉන්නකොට මගේ අතටම මාට්ටු වීම. (double ගේමක්) ඒ වෙලාවේ උන් දෙන්නටම කන පැලෙන්න ගහන්න තිබුනත් මගේ තිබ්බ ඉවසීම ඇන්ඩ් self control එක ගැන මන් අදටත් සතුටු වෙනවා.. :frown: :frown:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මිහිරි අමිහිරි දෙකම. අපි නොකල වරදකට අපට විදුහල්පති තුමා නොසෑහෙන්න නෙලුවා. :( ඕකට එකට එක කිරිමක් විදියට මායි තව කොල්ලො දෙන්නෙකුයි ලොක්කගේ කාර් එකේ හුලං ඇරියා. කොහොම හරි ඒක අපේ ගණං සර් දැකලා අපි වැඩේ කරලා යනකොට අල්ල ගත්තා. :P ඒත් සර් කිව්වේ ආ කමක් නෑ ආයි එහෙම ඔය වගේ වැඩ කරන්නෙ නෑ කියල විතරයි :lol:

    නියම සර් කෙනෙක්..:)

    Godak tiyenwa...tama matak wena scene eka a/l kale try karapu kellage gedi dekai,Pu**,Galai maru ban kiyala lagama bokkakata yawanna hitapu msg eka ekitama yewwa....eki genama matak kara kara hitapu hinda ekige contact ekatama msg eka yawala....patta nondiya mata cls yanna hituneth ne....kohomahri set una:lol:

    :rofl:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    Godak tiyenwa...tama matak wena scene eka a/l kale try karapu kellage gedi dekai,Pu**,Galai maru ban kiyala lagama bokkakata yawanna hitapu msg eka ekitama yewwa....eki genama matak kara kara hitapu hinda ekige contact ekatama msg eka yawala....patta nondiya mata cls yanna hituneth ne....kohomahri set una:lol:

    patta siddiya :rofl: :P kochchara kal thibbada ithin oka? :lol:

    කෙල්ල මට බොරු කියලා මන් දන්නා එකෙක් එක්කම shopping ගිහින් ඉන්නකොට මගේ අතටම මාට්ටු වීම. (double ගේමක්) ඒ වෙලාවේ උන් දෙන්නටම කන පැලෙන්න ගහන්න තිබුනත් මගේ තිබ්බ ඉවසීම ඇන්ඩ් self control එක ගැන මන් අදටත් සතුටු වෙනවා.. :frown: :frown:

    සුපිරි බන් උඹේ ඉවසීම. සිරාවටම කියන්නෙ මට නම් ඒ තරම් ඉවසන්න බැරි වෙයි එහෙම උනා නම්...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ කලින් කෙල්ල මගේ එක්ක ඉන්නකොටම ඒකිගේ කලින් කොල්ලා එක්ක ෆිල්ම් එකක් බලලා කිස් කරන් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා.මම මුකුත් නොකියා වෙනදාට වඩා ගොඩක් ආදරේ කරා.ඒත් අන්තිමට මාව දාලා ඒකි කලින් එකා ලගටම ගියා.මන් ඔක්කොම උනේ හොදටයි කියලා අඩලා හිත හදා ගත්තා.දැන් මට ගොඩක් හොද කෙල්ලෙක් හම්බෙලා ඉන්නවා ආදරේ කරන්න.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මගේ කලින් කෙල්ල මගේ එක්ක ඉන්නකොටම ඒකිගේ කලින් කොල්ලා එක්ක ෆිල්ම් එකක් බලලා කිස් කරන් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා.මම මුකුත් නොකියා වෙනදාට වඩා ගොඩක් ආදරේ කරා.ඒත් අන්තිමට මාව දාලා ඒකි කලින් එකා ලගටම ගියා.මන් ඔක්කොම උනේ හොදටයි කියලා අඩලා හිත හදා ගත්තා.දැන් මට ගොඩක් හොද කෙල්ලෙක් හම්බෙලා ඉන්නවා ආදරේ කරන්න.

    :yes:ඔක්කොම වෙන්නේ හොඳටයි බන්... :love:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අමතක නොවන සිදුවීමක් තියෙනව ඒත් දැන් ඒක මතක නෑ :(
     
    SexyBanana

    Member
    Apr 14, 2014
    114
    8
    0
    පලවෙනි ක්‍රෂ් එකට බස් එකේදි ටෝක් කරල, පොර වගේ බස් එකෙන් බහින්න ගිහින් කකුල පැටලිල වැටුන. :(