පලවෙනි ක්‍රෂ් එකට බස් එකේදි ටෝක් කරල, පොර වගේ බස් එකෙන් බහින්න ගිහින් කකුල පැටලිල වැටුන.![]()

ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එකකදී බිල සර් කෙනෙක්ට මාට්ටු උනා හොද වෙලාවට සරුත් බිල හිටියේ![]()
ස්කෝලෙ ගිය කාලෙ මතක් වුනා 
ඔව් බං ටික කාලෙකට කලින් ඒ සර් ඇක්සිඩන්ට් එකකින් නැති වුනා![]()
ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එකකදී බිල සර් කෙනෙක්ට මාට්ටු උනා හොද වෙලාවට සරුත් බිල හිටියේ![]()

1st time cls cut karala cls teacher ta mattu weema

පලවෙනි ක්‍රෂ් එකට බස් එකේදි ටෝක් කරල, පොර වගේ බස් එකෙන් බහින්න ගිහින් කකුල පැටලිල වැටුන.![]()

ජින්තුවා;16539235 said:බීල වැඩි වෙලා වැඩට ගිය කිට පිටින්ම බස් ස්ටෑන්ඩ් එකක නින්ද ගියා, නැගිටිනකොට උදේ 7. ඉස්කෝලේ යන කෙල්ලො සෙට් එකක් තව කෙල්ලො 2 මට හිනා උනේ එහෙම නෑ.

school yana kale. una hadila gedara innawa kiyala kellata kiyala anith kella ekka paare yaddi issarahatama hambuna![]()

ජින්තුවා;16539235 said:බීල වැඩි වෙලා වැඩට ගිය කිට පිටින්ම බස් ස්ටෑන්ඩ් එකක නින්ද ගියා, නැගිටිනකොට උදේ 7. ඉස්කෝලේ යන කෙල්ලො සෙට් එකක් තව කෙල්ලො 2 මට හිනා උනේ එහෙම නෑ.

kellata dapu msg eka office eke boss ( lokkata ) waradimakin send wima saha boss ge wife eka dakala apasu matama cl kirima.inpasu sathi gananak muhuna dimata nohakiwa kotu paninnata siduwiya...