අමතක නොවනම සිදුවීම

අමතක නොවනම සිදුව

  • මිහිරි මතකයක්

    Votes: 19 52.8%
  • අමිහිරි මතකයක්

    Votes: 17 47.2%

  • Total voters
    36

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එකකදී බිල සර් කෙනෙක්ට මාට්ටු උනා හොද වෙලාවට සරුත් බිල හිටියේ:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    පලවෙනි ක්‍රෂ් එකට බස් එකේදි ටෝක් කරල, පොර වගේ බස් එකෙන් බහින්න ගිහින් කකුල පැටලිල වැටුන. :(

    අප්පට සිරි :P

    ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එකකදී බිල සර් කෙනෙක්ට මාට්ටු උනා හොද වෙලාවට සරුත් බිල හිටියේ:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හෆ්ෆොයි...:rofl: ස්කෝලෙ ගිය කාලෙ මතක් වුනා :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එකකදී බිල සර් කෙනෙක්ට මාට්ටු උනා හොද වෙලාවට සරුත් බිල හිටියේ:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol:
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    school yana kale. una hadila gedara innawa kiyala kellata kiyala anith kella ekka paare yaddi issarahatama hambuna :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    prabhakaran_body_20090601.jpg
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බීල වැඩි වෙලා වැඩට ගිය කිට පිටින්ම බස් ස්ටෑන්ඩ් එකක නින්ද ගියා, නැගිටිනකොට උදේ 7. ඉස්කෝලේ යන කෙල්ලො සෙට් එකක් තව කෙල්ලො 2 මට හිනා උනේ එහෙම නෑ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජින්තුවා;16539235 said:
    බීල වැඩි වෙලා වැඩට ගිය කිට පිටින්ම බස් ස්ටෑන්ඩ් එකක නින්ද ගියා, නැගිටිනකොට උදේ 7. ඉස්කෝලේ යන කෙල්ලො සෙට් එකක් තව කෙල්ලො 2 මට හිනා උනේ එහෙම නෑ.

    :lol::lol::lol::lol:
     
    yasindu1

    Junior member
  • Apr 7, 2014
    71
    5
    18
    32
    kellata dapu msg eka office eke boss ( lokkata ) waradimakin send wima saha boss ge wife eka dakala apasu matama cl kirima.inpasu sathi gananak muhuna dimata nohakiwa kotu paninnata siduwiya...
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    school yana kale. una hadila gedara innawa kiyala kellata kiyala anith kella ekka paare yaddi issarahatama hambuna :(

    wade dell wuna neda :lol:

    ජින්තුවා;16539235 said:
    බීල වැඩි වෙලා වැඩට ගිය කිට පිටින්ම බස් ස්ටෑන්ඩ් එකක නින්ද ගියා, නැගිටිනකොට උදේ 7. ඉස්කෝලේ යන කෙල්ලො සෙට් එකක් තව කෙල්ලො 2 මට හිනා උනේ එහෙම නෑ.

    හිනා වුනේම නෑ නේද :lol::lol:

    kellata dapu msg eka office eke boss ( lokkata ) waradimakin send wima saha boss ge wife eka dakala apasu matama cl kirima.inpasu sathi gananak muhuna dimata nohakiwa kotu paninnata siduwiya...

    boss ge wife hithanna athi boss kotuwak paninna hadanawa kiyala :lol::lol: