::::::.......:> අමතක නොවන ක්රිකට්<:......::::::
ක්රිකට් කිව්වම ඉතින් ලංකාවෙ අපිට නම් ජිවිතේම කොටසක් වගෙයිනෙ නිදි මරාගන ගෙවල් වලින් බැනුම් අහගන විභාග බල්ලට දාලා මැච් බලන අයනෙ අපි
මෑත කාලෙදි නම් ක්රිකට් ගැන ලොකු කලකිරිමක් ඇති උනා
නමුත් අපිට අමතක කරන්න බැරි ක්රිකට් අතිතයක් තියනවනෙ අපෙ විතරක් නෙවේ ලොකෙම ක්රිකට් වල අමතක නොවන අවස්තා මෙතන දාමු 

මෙන්න අපෙ ක්රිකට් ඉතිහාසේ ස්වර්ණමය අවස්තාව
1996 ලෝක කුසලාන අවසන් මහා තරගයෙ විශේෂ අවස්තා