::::::.......:> අමතක නොවන ක්‍රිකට්<:......::::::

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ::::::.......:> අමතක නොවන ක්‍රිකට්<:......::::::

    ක්‍රිකට් කිව්වම ඉතින් ලංකාවෙ අපිට නම් ජිවිතේම කොටසක් වගෙයිනෙ නිදි මරාගන ගෙවල් වලින් බැනුම් අහගන විභාග බල්ලට දාලා මැච් බලන අයනෙ අපි:P:P මෑත කාලෙදි නම් ක්‍රිකට් ගැන ලොකු කලකිරිමක් ඇති උනා:nerd: නමුත් අපිට අමතක කරන්න බැරි ක්‍රිකට් අතිතයක් තියනවනෙ අපෙ විතරක් නෙවේ ලොකෙම ක්‍රිකට් වල අමතක නොවන අවස්තා මෙතන දාමු :rolleyes::rolleyes:

    මෙන්න අපෙ ක්‍රිකට් ඉතිහාසේ ස්වර්ණමය අවස්තාව
    1996 ලෝක කුසලාන අවසන් මහා තරගයෙ විශේෂ අවස්තා






    :P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions


    ඇඩෙනවා ! :)
    9.gif
    :)
     

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    සුපිරි මචං, ඒ වෙලාවේ දැකලා නැතත්, අපිටත් ඒක දැනෙනවා...........
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ඕනම දෙයක මෙහෙම කාලයක් උදා වෙනවා .... '' කන්දක් නැග්ගොත් පල්ලමකුත් බහින්න වෙනවනේ '... :) කාටත් , හැමයදෙයකටම පොදුයි .....

    අන්න ඒ පල්ලම් බහින වෙලාවට තමයි වචනෙන් හරි උදව් කරන්න ඕනි..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න 96 දි අපෙ සනත් කොලුවා ක්‍රිකට් බිහිකල එන්ගලන්ත සුද්දොන්ට බොල 44ට ලකුනු 88ක් ගහපු හැටි