The Miracle of Cricket World (ලොවම මවිත කල සිංහයෝ)
SRI LANKA BEATS AUSTRALIA 3/11/2010
මේක නම් තාම මතකයි සුද්දොන්ට දුවන්න දුන්නේමෙන්න සනා බොල 99ට ලකුනූ 152


වැඩේ කියන්නේ අපි 96 යෙන් පස්සේ තාම පල්ලම බහිනවා නේඕනම දෙයක මෙහෙම කාලයක් උදා වෙනවා .... '' කන්දක් නැග්ගොත් පල්ලමකුත් බහින්න වෙනවනේ '...කාටත් , හැමයදෙයකටම පොදුයි .....
අන්න ඒ පල්ලම් බහින වෙලාවට තමයි වචනෙන් හරි උදව් කරන්න ඕනි..

ඔව් බන් කියල වැඩක් නැ අර ඉන්දියාවට 189 ගහපු එකත් බලපන්කො ඇඩෙනවා බන්මේක නම් තාම මතකයි සුද්දොන්ට දුවන්න දුන්නේ![]()




Aravinda lage kale ayeth pita enne naha machan..................... ape team eka hondata match play karala anthima eka hamasarema pardenawa............
mata hithenne ithin match ekka kawruhari ape mahelata presure karala pardinna kiyanawa athimachan..................
Natham ape kollooooooooo mulu lokema hollala ewarai.......................
mehema wenakota ratath epa wenawa ban![]()



96 මට මතකයි
අපේ ගෙදර ෆයිනල් එක බැලුවා
සේරම එකතු වෙලා
අයියල සෙට් වෙලා සිංහ කොඩි අරගෙන ජය සැමරුවා
අපේ උන් ගහපු ගැහිලි තාමත් මතකයි පොඩි උනත් ඒ කාලේ අපි
අපේ උන් ගෙ වැඩ වලට ඒ දවස් වල සේරම තෘෂ්නින් භූත වෙලා හිටියෙ ක්රිකට් ගහන උන්
අද පොඩ්ඩක් පසු බැහැල තියෙනව
ඒත් නැවත නැගිටීමක් පෙන්නුම් කරන සළකුණක් වෙන්න පුළුවන් ඒක
ජය ශ්රී අපේ කොල්ලන්ට




අම්මට ඉන්දියාවට ගැහුවේ,ඉඳිං කාරයොන්ට අපත් නෑ බන්ඔව් බන් කියල වැඩක් නැ අර ඉන්දියාවට 189 ගහපු එකත් බලපන්කො ඇඩෙනවා බන්
bowlersල පව් බන් කට උත්තර නැ උන්ට![]()


