::::::.......:> අමතක නොවන ක්‍රිකට්<:......::::::

thasan

Member
Nov 25, 2006
1,213
28
0
Aravinda lage kale ayeth pita enne naha machan..................... ape team eka hondata match play karala anthima eka hamasarema pardenawa............

mata hithenne ithin match ekka kawruhari ape mahelata presure karala pardinna kiyanawa athimachan..................

Natham ape kollooooooooo mulu lokema hollala ewarai.......................
mehema wenakota ratath epa wenawa ban :-(
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කපුගෙදර ලගදි නාගත්තා තමා,එත් මේක නම් ෆට්ට:rolleyes:

    මත්ව්ස් අයියගේ කැච්

    මෙන්ඩියගේ විකට් 6 08 ආසියානු කුසලාන අවසන් තරගයේදී

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕනම දෙයක මෙහෙම කාලයක් උදා වෙනවා .... '' කන්දක් නැග්ගොත් පල්ලමකුත් බහින්න වෙනවනේ '... :) කාටත් , හැමයදෙයකටම පොදුයි .....

    අන්න ඒ පල්ලම් බහින වෙලාවට තමයි වචනෙන් හරි උදව් කරන්න ඕනි..
    වැඩේ කියන්නේ අපි 96 යෙන් පස්සේ තාම පල්ලම බහිනවා නේ :sorry:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේක නම් තාම මතකයි සුද්දොන්ට දුවන්න දුන්නේ :rofl::rofl:
    ඔව් බන් කියල වැඩක් නැ අර ඉන්දියාවට 189 ගහපු එකත් බලපන්කො ඇඩෙනවා බන්:lol::lol:
    bowlersල පව් බන් කට උත්තර නැ උන්ට:yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Aravinda lage kale ayeth pita enne naha machan..................... ape team eka hondata match play karala anthima eka hamasarema pardenawa............

    mata hithenne ithin match ekka kawruhari ape mahelata presure karala pardinna kiyanawa athimachan..................

    Natham ape kollooooooooo mulu lokema hollala ewarai.......................
    mehema wenakota ratath epa wenawa ban :-(
    :(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    96 මට මතකයි
    අපේ ගෙදර ෆයිනල් එක බැලුවා
    සේරම එකතු වෙලා
    අයියල සෙට් වෙලා සිංහ කොඩි අරගෙන ජය සැමරුවා
    අපේ උන් ගහපු ගැහිලි තාමත් මතකයි පොඩි උනත් ඒ කාලේ අපි
    අපේ උන් ගෙ වැඩ වලට ඒ දවස් වල සේරම තෘෂ්නින් භූත වෙලා හිටියෙ ක්‍රිකට් ගහන උන්

    අද පොඩ්ඩක් පසු බැහැල තියෙනව
    ඒත් නැවත නැගිටීමක් පෙන්නුම් කරන සළකුණක් වෙන්න පුළුවන් ඒක

    ජය ශ්‍රී අපේ කොල්ලන්ට
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Niymai
    11.gif

    Parana dawal tikak matak karla dunnta:yes::yes:
    Rep+
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    96 මට මතකයි
    අපේ ගෙදර ෆයිනල් එක බැලුවා
    සේරම එකතු වෙලා
    අයියල සෙට් වෙලා සිංහ කොඩි අරගෙන ජය සැමරුවා
    අපේ උන් ගහපු ගැහිලි තාමත් මතකයි පොඩි උනත් ඒ කාලේ අපි
    අපේ උන් ගෙ වැඩ වලට ඒ දවස් වල සේරම තෘෂ්නින් භූත වෙලා හිටියෙ ක්‍රිකට් ගහන උන්

    අද පොඩ්ඩක් පසු බැහැල තියෙනව
    ඒත් නැවත නැගිටීමක් පෙන්නුම් කරන සළකුණක් වෙන්න පුළුවන් ඒක

    ජය ශ්‍රී අපේ කොල්ලන්ට
    :yes::yes::yes::P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සනත් ජයසූරියගේ
    ගෙදර ඉදල එහෙම
    කොළඹට පින්තූර හිටන් මල් මාල දාගෙන අරන් ගියා
    තරංග ගැහිලි ගහන්න පටන් ගත්ත කලේ
    ධර්මාශෝකේ මල් මලා දාල පිළිගත්තෙ කොල්ලන්ව
    චන්දිමාල්ටත් ගමේ ආවම එහෙමයි
    ඒ දකුණෙ ශක්තිය
    රටෙන් ම ආපු ශක්තිය එක්ක එකතු උනාම
    සේරම සරෙන්ඩර්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔව් බන් කියල වැඩක් නැ අර ඉන්දියාවට 189 ගහපු එකත් බලපන්කො ඇඩෙනවා බන්:lol::lol:
    bowlersල පව් බන් කට උත්තර නැ උන්ට:yes::yes:
    අම්මට ඉන්දියාවට ගැහුවේ,ඉඳිං කාරයොන්ට අපත් නෑ බන් :rofl::rofl::P