Apocalypto

මේක පට්ට. හැබැයි movie එකේ බාගෙකටත් වැඩිය තියෙන්නෙ අරූ පණ කඩාගෙන දුවන දිවිල්ල.
ඌ දුවනවා දුවනවා ඉවරයක් නැහැ හැබැයි පට්ට දිවිල්ලක් දුවනවා. movie එක ඉවරවෙනකන්ම දුවනවා
[ UBE]

උඹ දුවන එක විතරක්ද බැලුවේ
උ දුවන්නේ ගෑනිව යි ළමය්වයි බේරාගන්න![]()
![]()
![]()
පොර පිටිපස්සෙන් එන එව්වෝන්ට උගුල් අටවනවා![]()
![]()
අන්තිඅම්ට වැල්ලට ඇවිත් නවතිනවා උට බැරිම වෙලා![]()
![]()
අර අන්තිමට ඉතුරු වෙන ගෝත්‍රික ඩබල spanish කාරයෝ දිහා පුදුම වෙලා බලන් ඉද්දි උ හිමිට මාරු වෙනවා
නියම ෆිල්ම් එක බන්

meke torrant link aka nethdoo