අමතක වෙන ප්‍රස්නයක්

EK EKEK

Member
Jun 10, 2015
144
7
0
Alphabhat Eke
කියන්න ඕනේ දේවල් කට්ටිය ඔක්කොම කියල තියෙනවා .. තව අඩු පාඩු එක දෙයක් කියන්නන්. :) ඒ තමයි අපි හිතුවොත් අපිට අමතක වෙන ලෙඩක් තියෙනවා කියල කොහොමත් අපිට හැමදේම අමතක වෙනවා .. උදාහරණයක් විදිහට ..

කාලයක් කට්ටිය මට කිව්වා ගේම් ගහනකොට මතක ශක්තිය දුර්වල වෙනවා , මතක ශක්තිය අඩු වෙනවා .. ඕක නවත්තාපන් කියල .. ඉතින් කට්ටිය ඔහොම කියන හින්දම මතක ශක්තිය අඩු වෙනවා කියල දැන දැනම මම ගේම් ගැහුවා .. කාලයක් යනකොට මට තේරුනා නිකන් හැමදේම අමතක වෙනවා වගේ ළඟ ළඟ , මේ කතා කරන උන්ගේ නම් මේ මතක නෑ , එක තැනක තියපු දෙයක් ටික වෙලාවකින් මතක නෑ වගේ සීන් එකක් ...

එත් ඊට පස්සේ කාලේක වෙන හේතුවක් නිසා මට පොඩ්ඩක් අපේ හිත ගැන ඉගෙන ගන්න ආසාවක් ඇති වෙලා පොඩ්ඩ පොඩ්ඩ හොයන යනකොට තමයි තේරුනේ මෙහෙම සීන් එකක් තියෙන බව . ඒ කියන්නේ මම ගේම් එකක් ගහන්න ගිහින් වාඩි වෙනකොට මම හිතනවා මේක නිසා තමයි මට අමතක වෙන ලෙඩේ හැදෙන්නේ කියල .. එහෙම කියල දැන දැනත් ඉතින් මම ගේම් ගහනවනේ .. අන්න එතන තමයි මට වැරදිලා තියෙන්නේ .. ඊට පස්සේ මම හිතාගත්ත ගේම් ගහල තියා මොන දෙටවත් මගේ මතක ශක්තිය දුර්වල කරන්න බෑ කියල ... ගේම් ගහන එක නැවැත්තුවේ නෑ , හැබැයි අර මතක ශක්තිය දුර්වල වෙනවයි කියන කතාව බොරුයි කියල මටම ඔප්පු කරගත්ත ... දැන් නං ඔය කිසි අවුලක් නෑ .. උබටත් එහෙම මොකක් හරි හේතුවක් හින්ද මතක ශක්තිය දුර්වල වෙනවා කියල හිතෙනවා නං ඉස්සෙල්ල ඒ හේතුවට විසඳුමක් දීල ඉඳපන් .. :)
[/QUOTE
claps
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    thanks machan hetuwa mata hitena vidiyata nidimarana eke wenna ona ban.eye indala kalin nida gannawa.eta amtarawa JesonRulez kiyapu vidiyata bawana karanawa.adu nunoth behet gannawa ban.

    thanks machan
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Bag eka nathiwa class yama.
    Joka nathuwa ischole yama
    adirulak gena emata gos pandalak genaema
    tea eka bonagaman awiddoth tea eka kohe hari thaba eya nawatha thibuna thana amathakaweema.

    Ma hata kalin mehema una.:eek:

    :lol:

    ම‍ටත් ඔය වගේ තමා බන් තේ එක නම් හැමදාම වගේ නැති වෙනවා .ඊයේ පෙරේද දවසක ගෙදරින් එළවලූ ගෙන්න ලිස්ට් 1ක් දුන්න .එකේ සමහර දේවල් කඩවල් දෙකකින් අරගෙන බන්.එපා වෙනවා
     
    MKMihi

    Member
    Aug 11, 2015
    56
    1
    0
    භාවනා කරන්න යාලුවා රෑට නිදා ගන්න කලින්. මුලදී විනාඩි 10 ක් විතර කරන්න. පස්සේ ගොඩක් වෙලා කරන්න. එතකොට හරි යයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    11880624_1688297544734617_2170446908189713674_n.jpg

    Just for fun හොඳේ... :P
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    Mindfullness කිව්වේ මචන් හැම වෙලාවේම තමන් මේ මොහොතේ කරන දේ ගැන හොඳ සිහියෙන් හිටපන්. ඒක ලේසි නෑ. ඒත් ටික කාලයක් පුරුදු පුහුණු කලාම හුරු වෙනවා. උඹ කෑම කනකොට, නානකොට, දත් මදින කොට මොන වැඩේ කලත් තමන් දැන් කරන්නේ මොකක්ද කියන එක ගැන හොඳ සිහියෙන් යුක්ත වෙයන්. ඕක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ "යෝනිසෝ මනසිකාරය" හෙවත් "එළඹ සිටි සිහියෙන් යුක්ත වීම" කියලා.

    මම මේ වැඩේ කරන්න පටන් ගත්තු දවසේ ඉඳල අද වෙනකන් කවදාවත් කිසිම දෙයක් අමතක වෙලා දාල ගිහින් නෑ. ඒ කියන්නේ purse, pen drives, bags ඔය නිතරම පොඩ්ඩ ඇත්නම් අමතක වෙලා දාල යන දේවල්. ඉස්සර මට නිතරම අමතක වෙලා මොනවා හරි දාල යන්නේ කොහේ ගියත්. දැන් ඒ ප්‍රශ්නේ නෑ මට.

    Meditation කිව්වේ භාවනාව. සරල භාවනාවක් පුරුදු පුහුණු කරපන්. මම නම් කියන්නේ ආනාපානසති භාවනාව කරපන් කියලා. බලාගෙන ඉද්දි තමන්ගේ මතක ශක්තිය දියුණු වෙනවා මචන්. හැබැයි භාවනාව කියන්නේ බොහොම ඉවසීමෙන් ක්‍රමානුකූලව දියුණු කරන්න ඕනේ දෙයක්. හදිස්සියට කරන්න බෑ. අනික පන්සිල් රකින්නත් ඕනේ. නැත්නම් භාවනා කලාට ඒ මානසික ඒකාග්‍රතාවය පවතින්නේ නෑ. මේක මම හොඳින්ම දන්නා දෙයක්.

    නොකඩවා සති 2,3ක් ආනාපානසති භාවනාව දියුණු කලොත් උඹට පාඩම් කරන්න තියෙන පොතක පිටුවක් එක පාරක් කියෙව්වම ඇති. ඒකෙ තිබ්බ හැම දෙයක්ම photocopy එක වගේ මතකයේ රැඳෙනවා මචන්. කරලම බලපන්කො මම කියන්නේ ඇත්තද බොරුද කියලා. උඹට පාඩුවක් වෙන්නේ නෑනේ මම මේ කිව්ව දේවල් කළා කියලා.

    මම මේ විස්තර කලේ ආර්ය අශ්ටාංගික මාර්ගයේ සම්මා සති සහ සම්මා සමාධි කියන කොටස් දෙක මචන්.
    :)
    :yes::yes::yes::yes::yes: