කියන්න ඕනේ දේවල් කට්ටිය ඔක්කොම කියල තියෙනවා .. තව අඩු පාඩු එක දෙයක් කියන්නන්.ඒ තමයි අපි හිතුවොත් අපිට අමතක වෙන ලෙඩක් තියෙනවා කියල කොහොමත් අපිට හැමදේම අමතක වෙනවා .. උදාහරණයක් විදිහට ..
කාලයක් කට්ටිය මට කිව්වා ගේම් ගහනකොට මතක ශක්තිය දුර්වල වෙනවා , මතක ශක්තිය අඩු වෙනවා .. ඕක නවත්තාපන් කියල .. ඉතින් කට්ටිය ඔහොම කියන හින්දම මතක ශක්තිය අඩු වෙනවා කියල දැන දැනම මම ගේම් ගැහුවා .. කාලයක් යනකොට මට තේරුනා නිකන් හැමදේම අමතක වෙනවා වගේ ළඟ ළඟ , මේ කතා කරන උන්ගේ නම් මේ මතක නෑ , එක තැනක තියපු දෙයක් ටික වෙලාවකින් මතක නෑ වගේ සීන් එකක් ...
එත් ඊට පස්සේ කාලේක වෙන හේතුවක් නිසා මට පොඩ්ඩක් අපේ හිත ගැන ඉගෙන ගන්න ආසාවක් ඇති වෙලා පොඩ්ඩ පොඩ්ඩ හොයන යනකොට තමයි තේරුනේ මෙහෙම සීන් එකක් තියෙන බව . ඒ කියන්නේ මම ගේම් එකක් ගහන්න ගිහින් වාඩි වෙනකොට මම හිතනවා මේක නිසා තමයි මට අමතක වෙන ලෙඩේ හැදෙන්නේ කියල .. එහෙම කියල දැන දැනත් ඉතින් මම ගේම් ගහනවනේ .. අන්න එතන තමයි මට වැරදිලා තියෙන්නේ .. ඊට පස්සේ මම හිතාගත්ත ගේම් ගහල තියා මොන දෙටවත් මගේ මතක ශක්තිය දුර්වල කරන්න බෑ කියල ... ගේම් ගහන එක නැවැත්තුවේ නෑ , හැබැයි අර මතක ශක්තිය දුර්වල වෙනවයි කියන කතාව බොරුයි කියල මටම ඔප්පු කරගත්ත ... දැන් නං ඔය කිසි අවුලක් නෑ .. උබටත් එහෙම මොකක් හරි හේතුවක් හින්ද මතක ශක්තිය දුර්වල වෙනවා කියල හිතෙනවා නං ඉස්සෙල්ල ඒ හේතුවට විසඳුමක් දීල ඉඳපන් ..[/QUOTE
claps
ඒ තමයි අපි හිතුවොත් අපිට අමතක වෙන ලෙඩක් තියෙනවා කියල කොහොමත් අපිට හැමදේම අමතක වෙනවා .. උදාහරණයක් විදිහට ..



