පයිත්තියං කාටද කියලා මේ කමෙන්ට් බලන ඕනෙ එකෙකුට තේරෙනවා. මට උඹ වගේ ෆේක් එකවන්ට් කාරයෙකුට ඒක පැහැදිලි කරල දෙන්න උවමනාවක් නෑ.රටේ ලෝකෙ බුද්ධිමත් මිනිස්සු ඉන්නකොට මූ වගෙ පාන්කඩයෙක්ගෙන් ඉගෙනගන්න තොට පයිත්තියන්ද?![]()

අන්න ලිස්සුව. දැන්ද ෆේක් කියල මතක්වුනෙ?පියිත්තියං කාටද කියලා මේ කමෙන්ට් බලන ඕනෙ එකෙකුට තේරෙනවා. මට උඹ වගේ ෆේක් එකවන්ට් කාරයෙකුට ඒක පැහැදිලි කරල දෙන්න උවමනාවක් නෑ.![]()

මට ලිස්සන්න උවමනාවක් නෑ බං. උඹ මේ ත්‍රෙඩ් එක නිකං ඕෆ් ටොපික් ගෙනියන්න දගලන්නේ පුද්ගලිකවම ත්රෙඩ් එක දාපු කෙනත් එක්ක තියන ඉරිසියාවට හෝ තරහට කියලා මම දන්නවා. උඹ දාපු එක වැදගත් දෙයක් තියනවද බං මේකෙ.අන්න ලිස්සුව. දැන්ද ෆේක් කියල මතක්වුනෙ?![]()
රටේ ලෝකෙ බුද්ධිමත් මිනිස්සු ඉන්නකොට මූ වගෙ පාන්කඩයෙක්ගෙන් ඉගෙනගන්න තොට පයිත්තියන්ද?![]()
තමන්ට වඩා යමක් දන්නා කෙනෙක්ගෙන් දෙයක් ඉගෙන ගන්න එක ලැජ්ජාවක් නෙමෙයි කියල වැස්සකට හරි ඉස්කෝලේ ගියපු අය දන්නවා.

raththaran yaluwage help ehemath aragena shape eke goda yanna try ekak denawa
reply ganna thama tikak amaru me dawaswala 

අන්න ලිස්සුව. දැන්ද ෆේක් කියල මතක්වුනෙ?![]()
මේ රත්රන්ගේ ත්‍රෙඩ් බොරුවට බම්ප් කර කර අදිනවා.

නැකැත් රාල;17080595 said:රත්තරන්ට කියලා නහයේ හිටන් ඇරගත්ත එකෙක් වගේ...![]()
ඒක කියන්න ඌට මේ ත්‍රෙඩ් එක දාන්න ඕනෙ නෑ බං. ඒක අපි හැමෝම දන්නවා. අපි උගෙන් යමක් ඉගෙ නගන්නවා. බොට ඒකට පින නැති එක ගැන නම් දුකයි.

welawak aran kiyawanna watina thread ekak. mewa anith ayath ekka bedagattata thank u machan mewa balala igana ganna dewal godak tiyanawa ona kenekta mewa liyala thiyenne thamangema experience walin nisa tawath wadagat. me wage dewal godak minissu tawa kenekta kiyala denne na.
බොහොම පින් මචං උඹට.එලකිරි එකට ආවොත් උඹ දාපු ත්‍රෙඩ්ස් තියෙනවද කියලා අනිවා බලනවා.මට නම් වාහන ගැන මහ ලොකු දැනුමක් නෑ.මම දැනට නම් ශෙයා මාකර්ට් එකේ ගානක් දාල කරගෙන යනවා.ඊට අමතරව ගම්මිරිස් වගේ දෙයක් රට යවන්න බැලුවේ.මේ දවස් වල ඒ ගැන හොයාගෙන යන්නෙ.
ඔෆීස් එකේ වැඩත් එක්ක කරන එක තමා අමාරු.ආයෙත් පොඩි කික් එකක් ආවා කොහොම හරි කරන්න ඕනෙ කියලා. ස්තූතීයි මචං.
උඹ ෆේක් එකෙන් උඹෙම ගුන ගායනා කල එක මීට හොඳයි.![]()
රටේ ලෝකෙ බුද්ධිමත් මිනිස්සු ඉන්නකොට මූ වගෙ පාන්කඩයෙක්ගෙන් ඉගෙනගන්න තොට පයිත්තියන්ද?![]()

නියමය් රත්තරන් අය්යේ, හැමදමත් වගේ උබෙන් ජීවිතේට සිරාම අදහස් ටිකක්.මමත් පොඩි කැමරා වැඩක් කරගෙන යනවා මේ දවස් වල.වාහන වැඩේටත් අත ගහන්න ලොකු ආසාවක් ඕන කමක් තියනව, එකට උබෙන් උදව් ඕනෙ අය්යේ..
තමන්ට වඩා යමක් දන්නා කෙනෙක්ගෙන් දෙයක් ඉගෙන ගන්න එක ලැජ්ජාවක් නෙමෙයි කියල වැස්සකට හරි ඉස්කෝලේ ගියපු අය දන්නවා.