අමතර ආදායමක් හදාගමු

xxneonxx

Member
Nov 30, 2013
107
6
0
සෑහෙන්න රිදුන නේද. ඔහොම තමයි බං ඇත්ත ඇහෙනකොට. රත්තරං කියන්න තියන එක ඕනෙ මෝඩයෙකුට තේරෙන වචනෙන් පැහැදිලිව කිව්වම වදින්න තියන තැන් වලට හොදටම වදිනවා. උඹ බලු බෙට්ටක් තරම් වත් වටින්නේ නැති මේවගේ කතා කියන්න දගලන වෙලේ නරකද වැඩකට ඇති දෙයක් කරගත්තනම්. නිකං කාලකන්නියෙක් වගේ වැඩක් කරන මිනිහෙකුට ඉරිසියා කර කර ඉපදුනාට පව් දිදී ජීවත් වෙන්න එපා බං.
මේ ත්‍රෙඩ් එක දැම්මෙ උඹට ආදරේට නෙමෙයි. ඌට උවමනාවුනේ මෙන්න මේ ටික කියාගන්න.

මම මගේ රැකියාවට අමතරව මගේ දැනුම පාවිච්චි කරලා වාහනයක් දෙකක් ගෙනත් විකුනනවා. අතේ වාහන දෙකක් තුනක් වගේ තියාගත්තහම කොහොම හරි කැරකිලා මාසෙකට ලක්ශ දෙකෙන් එහා එනවා (අව්රුද්දට හම්බකරන මුලු ගාන 12න් බෙදලා ) සමහර මාස වල හාල්. සමහර මාස වල ඇරියස් එක්ක අව්රුදු. උපන්ගෙයිම වාහන පිස්සුව තියෙන නිසා අමතර බරකුත් නෑ හිතට. එලවලු පලතුරු වගේ ගෙදර තිබ්බා කියල නරක් වෙන්නෙත් නෑ. මගේ ගමන් බිමන් වලටත් පහසුයි

:rofl::rofl:
අපි නොදන්න ජිල්මාට්. මේව මේ මානසික සන්තෘප්තිය වෙනුවෙන් මුදල් නොගෙවා දාන වෙලඳ දැන්වීම්. :rofl::rofl:
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රිදුනද

    ඔහ් රිදිලා සැහෙන්ට.....:dull::dull:
    උයත් මෙහෙම එකක් දාන්නකෝ අනේ...:baffled::baffled:

    එරෝසාන් කුක්කගේ ෆේක් එක....

    පහුගිය දවස්වල රිදිච්ච එක්කෙනෙක්ගේ හෙවනැල්ලක්:P
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් ත්‍රෙඩ් එකක්....
    thanks machan

    ela machan patta

    ela ela

    රත්රන් වලටත් වඩා වටින ත්‍රෙඩ් එකක් .....:cool:
    හැමදාම වගේ ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගත්තා...බොහොම ස්තුතියි අයියේ....:yes::yes:
    ජයවේවා!!!!!

    aniwa nangi. kohoma hari kattiyama goda yamu

    Good post machan… rep ++

    thanks machan

    :yes:

    එකෙන්ම ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක්:yes::yes: ... ආතාක් පාතක් නැති ගොඩක් උන්ට රිදිලා වගේ tag ටික බැලුවහම තේරෙනවා :rofl::rofl: .....

    pahugiya dawaswala ridawagaththa kukkek oya

    මමත් වෙනම කියන්න ඕනේ උඔ ගැන.උඔ හන්දා මමත් ධෛර්ය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන තියෙනවා. මමත් උඹෙන් ඉගෙන ගෙන 25 ඉඳලා දැන් 60ට විතර නැගපු කෙනෙක්. නැවතින්නේ නැහැ. තව නගිනවා... එළකිරි

    elamakiri machan... hugaaaaaak santhosayi..... thawa diyunu weyan machan,,,, api hamootama puluwan.... jayawewaa

    හුඟාක් උන්ට "දියුණු" වෙන්න මෙතන ගොඩක් හොඳ කරුණු පැහැදිලිව ලස්සනට කියල තියෙනවා, මේවගේ දේවල් හැම කෙනාම නිකං කියල දෙන්නෙ නැ, එත් ඉතින් අපේ උන මේවා කොච්චර අරගනීද කියල නම් sure නැ..ඉස්සර "Thinking out of the box" වගේ දැන් "Working smart not hard"..

    කෙසේ වෙතත් මේ ජීවිතෙන් අපිට මොනවද achieve කරන්න ඕන කියන එක මතයි මේ ඔක්කොම තීරණය වෙන්නේ කියලයි මට හිතෙන්නේ..මට නං මේ වගේ කාලෙක, සැහැල්ලුවෙන් අනවශ්‍ය පීඩන, ආතති නැතුව ජීවත් වීම පුළුවන් වීමයි ලොකුම දේ..Living smart, not hard..:yes:

    උඹේ ජීවිතෙත් එක්ක මේ "හම්බ" කියන වචනෙ පුදුමාකාර විදි වලින් බැඳීල තියෙන්නේ කියල..උඹේ ජීවිතේ ප්‍රධාන අරමුණු දෙක "හම්බ" කිරීම හා "හම්බ" මර්ධනය..උඹේ ජීවිතේ මට පේන interesting දේ මේක..පුලුවන්නම් දවසක මේ දෙකෙන් කෝකද උඹේ ජීවිතේ තෘප්තිමත් කලේ කියන දේත් share කරපන්..උඹ ගැන ගොඩක් දේවල් දන්නා එකේ එකත් දැනගන්න කැමති අය ඇති..

    ooook machan.... :yes::yes:

    watina adahas mchn
    tfs mcho
    JAYA WEWAAA
    +

    thanks machan

    :D

    thanks machan..

    ela

    maxxa .oya kiwwa katawa hari..
    me harakta meka terenne na.
    mehemayi business plan ekk hadana hati gana damanm patta
    mata help ekk dena puluwan weyi

    ok machan... set wela thread ekak damu

    matath uben hugak dewal igenaganna puluwan weyi. mama engineering karana kenek. ithin business baththe academic danumak mata na

    :D

    එලටම කියලා තියෙනවා වෙනදා වගේම සුපිරියි:cool:
    හැබැයි ස්මාර්ට් විදියට වැඩ කරන කැ**ත් ඉන්නවා .. මිනිසුන්ට වංචා කරන එහෙම. එහෙම එවුන්ට නම් හෙන ගහන්න ඔනී.
    අනිත් උන්ට ජය වේවා:yes:

    aniwa. karana dheyak sadaranawa karanna one

    arya astaangika margaye pihitala katayuthu karanawanam waradinne na
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ත්‍රෙඩ් එක දැම්මෙ උඹට ආදරේට නෙමෙයි. ඌට උවමනාවුනේ මෙන්න මේ ටික කියාගන්න.

    මම මගේ රැකියාවට අමතරව මගේ දැනුම පාවිච්චි කරලා වාහනයක් දෙකක් ගෙනත් විකුනනවා. අතේ වාහන දෙකක් තුනක් වගේ තියාගත්තහම කොහොම හරි කැරකිලා මාසෙකට ලක්ශ දෙකෙන් එහා එනවා (අව්රුද්දට හම්බකරන මුලු ගාන 12න් බෙදලා ) සමහර මාස වල හාල්. සමහර මාස වල ඇරියස් එක්ක අව්රුදු. උපන්ගෙයිම වාහන පිස්සුව තියෙන නිසා අමතර බරකුත් නෑ හිතට. එලවලු පලතුරු වගේ ගෙදර තිබ්බා කියල නරක් වෙන්නෙත් නෑ. මගේ ගමන් බිමන් වලටත් පහසුයි

    :rofl::rofl:
    අපි නොදන්න ජිල්මාට්. මේව මේ මානසික සන්තෘප්තිය වෙනුවෙන් මුදල් නොගෙවා දාන වෙලඳ දැන්වීම්. :rofl::rofl:

    එරෝසාන් පොන්ස්ගේ ෆේක් එක.... ":rofl::rofl::rofl:

    මේ උබ ගැන තමා කියල තියෙන්නේ.......:lol::lol::lol:

    """"""හැබැයි මේක ලියන්නේ තුන්වේල කාලා දිරවගන්න බැරුව කාලකන්නි වෙච්ච ජීවිත වල අඩුව පුරවගන්න පැය 24ම එලකිරියේ ලැගගෙන මේකේ බාල්දි පෙරලන කුක්කන්ටවත්, """"

    ලක්ශ දෙකක් කියන්නේ මහ ගානක්ද උබට??:rofl::rofl::rofl:
    මොනව කරන්නද නේ? කලකන්නි වෙච්ච ජීවිතයක්. එදා බයිට් වෙච්චා තාම රිදෙනව වගේ

    කුක්කෝ නාවන්නේ නෑ මෙතන. ගිහින් මට නිදහස් වෙලාවක ඔරිජිනල් එකෙන් වරෙන් බයිට් එකට ගන්නම්:rofl::rofl::rofl:
     
    Last edited:

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,111
    660
    113
    Kurunegala
    සුපිරි පෝස්ට් එකක්! :yes: මුලු ජීවිත කාලෙටම අද තමයි සිංහල කොල්ලෙක්ගෙන් මේ වගේ ටෝක් 1ක් ඇහුවෙ. බොක්කටම වදිනවා. මේක තමයි එළකිරි එකේ මගෙ පළවෙනි පෝස්ට් එක. Reply නොකර යන්න හිතුනෙම නෑ. ජය වේවා!!
     
    • Like
    Reactions: රත්තරං

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    [/SIZE][/CENTER]
    මහත්තයො අනිත් මිනිස්සුන්ට උගන්නන්න කලින් ආපහු ඉස්කෝලෙ ගිහින් කතාකරන්න ඉගෙනගන්න. ඔබතුමාගෙ කතාවිලාශයෙන් දෙමව්පියන්ගෙ තත්වෙ තරාතිරම තේරුම්ගන්න පුලුවන්.

    රත්තරන් වුනත් බලුබෙට්ට බලුබෙට්ටමයි.:cool:

    රත්තරන්ට කියලා නහයේ හිටන් ඇරගත්ත එකෙක් වගේ... :rofl::rofl::P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ත්‍රෙඩ් එක දැම්මෙ උඹට ආදරේට නෙමෙයි. ඌට උවමනාවුනේ මෙන්න මේ ටික කියාගන්න.

    මම මගේ රැකියාවට අමතරව මගේ දැනුම පාවිච්චි කරලා වාහනයක් දෙකක් ගෙනත් විකුනනවා. අතේ වාහන දෙකක් තුනක් වගේ තියාගත්තහම කොහොම හරි කැරකිලා මාසෙකට ලක්ශ දෙකෙන් එහා එනවා (අව්රුද්දට හම්බකරන මුලු ගාන 12න් බෙදලා ) සමහර මාස වල හාල්. සමහර මාස වල ඇරියස් එක්ක අව්රුදු. උපන්ගෙයිම වාහන පිස්සුව තියෙන නිසා අමතර බරකුත් නෑ හිතට. එලවලු පලතුරු වගේ ගෙදර තිබ්බා කියල නරක් වෙන්නෙත් නෑ. මගේ ගමන් බිමන් වලටත් පහසුයි

    :rofl::rofl:
    අපි නොදන්න ජිල්මාට්. මේව මේ මානසික සන්තෘප්තිය වෙනුවෙන් මුදල් නොගෙවා දාන වෙලඳ දැන්වීම්. :rofl::rofl:

    ඒක කියන්න ඌට මේ ත්‍රෙඩ් එක දාන්න ඕනෙ නෑ බං. ඒක අපි හැමෝම දන්නවා. අපි උගෙන් යමක් ඉගෙ නගන්නවා. බොට ඒකට පින නැති එක ගැන නම් දුකයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;17080002 said:
    මොකක්ද මචන් සීන් එක?

    කට්ටිය මේකේ ad දාගෙන වෙන වාසි ගන්න යනවා දැක්කා. ඒකයි මාත් ad එකක් දැම්මේ. :P
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    welawak aran kiyawanna watina thread ekak. mewa anith ayath ekka bedagattata thank u machan mewa balala igana ganna dewal godak tiyanawa ona kenekta mewa liyala thiyenne thamangema experience walin nisa tawath wadagat. me wage dewal godak minissu tawa kenekta kiyala denne na.
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    බොහොම පින් මචං උඹට.එලකිරි එකට ආවොත් උඹ දාපු ත්‍රෙඩ්ස් තියෙනවද කියලා අනිවා බලනවා.මට නම් වාහන ගැන මහ ලොකු දැනුමක් නෑ.මම දැනට නම් ශෙයා මාකර්ට් එකේ ගානක් දාල කරගෙන යනවා.ඊට අමතරව ගම්මිරිස් වගේ දෙයක් රට යවන්න බැලුවේ.මේ දවස් වල ඒ ගැන හොයාගෙන යන්නෙ.
    ඔෆීස් එකේ වැඩත් එක්ක කරන එක තමා අමාරු.ආයෙත් පොඩි කික් එකක් ආවා කොහොම හරි කරන්න ඕනෙ කියලා. ස්තූතීයි මචං.
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    නැකැත් රාල;17080595 said:
    රත්තරන්ට කියලා නහයේ හිටන් ඇරගත්ත එකෙක් වගේ... :rofl::rofl::P:P
    උඹ ෆේක් එකෙන් උඹෙම ගුන ගායනා කල එක මීට හොඳයි.:rofl:
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    ඒක කියන්න ඌට මේ ත්‍රෙඩ් එක දාන්න ඕනෙ නෑ බං. ඒක අපි හැමෝම දන්නවා. අපි උගෙන් යමක් ඉගෙ නගන්නවා. බොට ඒකට පින නැති එක ගැන නම් දුකයි.
    රටේ ලෝකෙ බුද්ධිමත් මිනිස්සු ඉන්නකොට මූ වගෙ පාන්කඩයෙක්ගෙන් ඉගෙනගන්න තොට පයිත්තියන්ද? :rofl::rofl::rofl: